එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    312115_437532266342034_1478940054_n.jpg
    මගේ නම් තිබුනේ බත් ස්ථර‍යක් විතර‍යි......:baffled::baffled::baffled:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    :oo::oo::oo:
    තවම මතක නැතිද ,,,,
    ඔතන bus stand එකට ගිහිල්ලා තියනවානම්
    අනිවා මතක තියෙන්න ඕනි ...........

    ගිහින් තියේනේ....... :baffled::baffled::baffled: ඒකනේ මම මේ කල්පනා කලේ.......

    සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා.......
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif

    2Q==
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;15035446 said:
    :P:P:P ආදරේ කෑදරේ නැතුව කතා කලානම් මම කතා කරනවනේ. :D:D:D

    අදරේ කියලා කියනකොට ඇග හිරි වැටිලා යනවද...ඔයාගේම සහොදරයෙක් විදියටම මන් එහෙම කිවේ:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15035467 said:
    ආ.. මේක තමයි......... අපි හැදුව බීම බට වලින් කූඩු........
    m0446.gif
    A4 කූඩුව හදන්න try කලේ නැද්ද.....:oo::oo::oo:

    thread එක දකින්නේ නැතුව කොහේ try කරන්නද......
    :baffled::baffled::baffled:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සුදු රෝස;15035487 said:
    ගිහින් තියේනේ....... :baffled::baffled::baffled: ඒකනේ මම මේ කල්පනා කලේ.......
    ඔයා මෙලෝ සිහියක් නැතුව කඩි මුඩියේ බස් එකට නැගලා
    වටපිට බලන්නේ නැතුව එනවා නේ .....
    ඒකයි පේන්න නැත්තේ .............
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අදරේ කියලා කියනකොට ඇග හිරි වැටිලා යනවද...ඔයාගේම සහොදරයෙක් විදියටම මන් එහෙම කිවේ:dull:

    මට එහෙම පිස්සුවක් නෑ....... :D:D:D ඒත් ඉතින් මම ඔයාව දන්නේ නෑනේ.... ඉතින් මම කොහොමද ඔයා ගැන දන්නේ...... :dull::dull::dull:

    A4 කූඩුව හදන්න try කලේ නැද්ද.....:oo::oo::oo:

    thread එක දකින්නේ නැතුව කොහේ try කරන්නද......
    :baffled::baffled::baffled:

    දැක්කේ නෑනේ........ පොසොන් එකට හදමි........ කරුණා කර link එක එවන්න....
    m0449.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු රෝස;15035515 said:
    මට එහෙම පිස්සුවක් නෑ....... :D:D:D ඒත් ඉතින් මම ඔයාව දන්නේ නෑනේ.... ඉතින් මම කොහොමද ඔයා ගැන දන්නේ...... :dull::dull::dull:

    හරි හරි ඒ කතාව නවත්තමු:dull:
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ඔයා මෙලෝ සිහියක් නැතුව කඩි මුඩියේ බස් එකට නැගලා
    වටපිට බලන්නේ නැතුව එනවා නේ .....
    ඒකයි පේන්න නැත්තේ .............

    හ්ම්ම්...... මම බස් එකේ ගියේ නෑනේ වැඩිය...... :yes::yes::yes: අනික මම බස් එකේ යනවා නම් පුස්තකාලේ ලඟට ඇවිදන් යනවා...... ඒ හින්ද වෙන්නැති ගානක් නැත්තේ මට.
     
    Status
    Not open for further replies.