EK Married Club-6

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාටද දැන් 3 සෙට් වෙන්න යන්නේ...?
    කිඹුලාට වෙන්න ඕන. එල්. ඊ.ඩී. එකක් හදන්න ඕන කියලා කියලා තියෙන්නෙ ඔය :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    කවුද යකඩෝ ජයග්‍රාහි 3වෙනි වරටත් පියාණෝ කෙනෙක් වෙන්ට යන්නේ........?

    :oo: මෙන්න ලිස්ට් එක

    දෙන කිංග් මාමා
    කිඹුල් මාමා
    කොස් මාමා
    තරි මාමා
    මිනිපුර මාමා

    :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මෙන්න ලිස්ට් එක

    දෙන කිංග් මාමා
    කිඹුල් මාමා
    කොස් මාමා
    තරි මාමා
    මිනිපුර මාමා

    :rofl::P

    යකඩෝ මාමාලා ඔක්කොමලා එකෙක්ට එකෙක් දෙවෙනි නෑනේ........ මෙයින් කුසලානයට හිමිකම් කීමේ ඉහලම සම්භාවිතාවය කාටද.......?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාට වෙන්න ඕන. එල්. ඊ.ඩී. එකක් හදන්න ඕන කියලා කියලා තියෙන්නෙ ඔය :D
    මට ජාති දෙකෙන්ම ඉන්න නිසා මට එල්ඊඩී ඔනෑ නැත......
    ඔය එක වර්ගෙන් ඉන්න උන් ට්‍රයි කලා නම් වෙනස් වර්ගයකට............:P
    :rofl::P මාළඹෙන් ජබුක්...... :lol:
    මම ජබුක් වුනේ අර බල්ල ගේ ** කට ඉලුව දවසේ...............:angry::angry::angry:
    :oo: මෙන්න ලිස්ට් එක

    දෙන කිංග් මාමා
    කිඹුල් මාමා
    කොස් මාමා
    තරි මාමා
    මිනිපුර මාමා

    :rofl::P
    අපි අංකල් ලා...තෝ විතරයි අයියා....අනේ ෆල සිපයියො යන්න..........:baffled::angry:
    ලිස්ට් එකට තොගෙ නමත් දාගන්න ට්‍රයි එකක් දීපිය අවලං ලබ්බා....................:angry::angry:

    මෙන්න කොන්දි අහනව සංකපාල මාමා ආවෙ නැද්ද කියල!!!:baffled::rofl::P:P:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    යකඩෝ මාමාලා ඔක්කොමලා එකෙක්ට එකෙක් දෙවෙනි නෑනේ........ මෙයින් කුසලානයට හිමිකම් කීමේ ඉහලම සම්භාවිතාවය කාටද.......?

    :rofl: හිතා ගන්න බෑ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    මට ජාති දෙකෙන්ම ඉන්න නිසා මට එල්ඊඩී ඔනෑ නැත......
    ඔය එක වර්ගෙන් ඉන්න උන් ට්‍රයි කලා නම් වෙනස් වර්ගයකට............:P

    මම ජබුක් වුනේ අර බල්ල ගේ ** කට ඉලුව දවසේ...............:angry::angry::angry:

    අපි අංකල් ලා...තෝ විතරයි අයියා....අනේ ෆල සිපයියො යන්න..........:baffled::angry:
    ලිස්ට් එකට තොගෙ නමත් දාගන්න ට්‍රයි එකක් දීපිය අවලං ලබ්බා....................:angry::angry:

    මෙන්න කොන්දි අහනව සංකපාල මාමා ආවෙ නැද්ද කියල!!!:baffled::rofl::P:P:P

    :oo: එක වර්ගෙන් ඉන්න උන් ජබුක්...... :P

    :rofl: රිදිලා..... :lol:

    :rofl: :lol: හොදටම රිදිලා..... :P

    :frown: කොන්දිට කියපන්...... $%^&*()_)(*&^%$%^&* :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: මෙන්න ලිස්ට් එක

    දෙන කිංග් මාමා
    කිඹුල් මාමා
    කොස් මාමා
    තරි මාමා
    මිනිපුර මාමා

    :rofl::P

    :sorry: දෙන කිංග් මාමා මේ ලිස්ට් එකට අදාල නැති බව කරුණාවෙන් සලකන්න.... :cool: ඔහු අයත් වන්නේ, එක, දෙක කර ගැනීමේ සංජියා අයත් වන ලිස්ට් එකට වේ..... :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :sorry: දෙන කිංග් මාමා මේ ලිස්ට් එකට අදාල නැති බව කරුණාවෙන් සලකන්න.... :cool: ඔහු අයත් වන්නේ, එක, දෙක කර ගැනීමේ සංජියා අයත් වන ලිස්ට් එකට වේ..... :P
    මම කිව්ව පණිවුඩේ ගැන මොකද ලබ්බො........
    පර්චස් 30 පාර අයිනේ..............
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිඹුලාට වෙන්න ඕන. එල්. ඊ.ඩී. එකක් හදන්න ඕන කියලා කියලා තියෙන්නෙ ඔය :D

    ඒකද එහෙනම් කිඹුලට ශෘගාරය පැනලා තියෙන්නෙ... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,047
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්ව පණිවුඩේ ගැන මොකද ලබ්බො........
    පර්චස් 30 පාර අයිනේ..............

    :frown: හොයන්න බාර දුන්නා..... ලෙහෙසි නෑ මාමේ, පාර අයිනෙන් ඔච්චර හොයන එක...... අපේ කුඹුරක් තියෙනවා..... පාර අයිනේ.... ඒක ගොඩ කරලා හදලා දෙන්නද.....?? :P
     
    kingdewi

    Well-known member
  • :sorry: දෙන කිංග් මාමා මේ ලිස්ට් එකට අදාල නැති බව කරුණාවෙන් සලකන්න.... :cool: ඔහු අයත් වන්නේ, එක, දෙක කර ගැනීමේ සංජියා අයත් වන ලිස්ට් එකට වේ..... :P

    ekek wath hada nogena bula kelina pissu hottan ayath wanne kumana list ekakatada:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: හොයන්න බාර දුන්නා..... ලෙහෙසි නෑ මාමේ, පාර අයිනෙන් ඔච්චර හොයන එක...... අපේ කුඹුරක් තියෙනවා..... පාර අයිනේ.... ඒක ගොඩ කරලා හදලා දෙන්නද.....?? :P
    උඹවගේ තව එකෙක් හොයාගත්තනම් බානක් හදාගෙන විය ගහක් ගැටගහල හාගෙන කුඹුර වපුරන්න තිබුන....:baffled::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ekek wath hada nogena bula kelina pissu hottan ayath wanne kumana list ekakatada:dull:

    උඹවගේ තව එකෙක් හොයාගත්තනම් බානක් හදාගෙන විය ගහක් ගැටගහල හාගෙන කුඹුර වපුරන්න තිබුන....:baffled::P

    ඩිං ඩොං බෙල්
    බස් බෝල්ට් ගෝඩ් ඉන් ද වෙල් x 2
    :D
     
    Status
    Not open for further replies.