එෆා වෙනවා අෆ්ෆා මේ ට්රැෆික් එකත එක්ක...... දෝනිට මාලඹේ තොරණ & දියවන්නා කූඩු ටික පෙන්නුවා......
![]()
ඈයි පිට්ටුගල තොරණ පෙන්නුවේ නැද්ද....?? කැළණියේ තොරණ / තල්වත්තේ තොරණ එහෙම......?? 
එෆා වෙනවා අෆ්ෆා මේ ට්රැෆික් එකත එක්ක...... දෝනිට මාලඹේ තොරණ & දියවන්නා කූඩු ටික පෙන්නුවා......
![]()
ඈයි පිට්ටුගල තොරණ පෙන්නුවේ නැද්ද....?? කැළණියේ තොරණ / තල්වත්තේ තොරණ එහෙම......?? 
ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........
ගේම් ගසන්නේ මොකටෝ ඉතිං මම????

ඔය රස්සාව මම ඇත්තට ම කරල තියනව නේ බං..........
ගේම් ගසන්නේ මොකටෝ ඉතිං මම????
නාන්නේ නැති කාලේ.... 
ඈයි පිට්ටුගල තොරණ පෙන්නුවේ නැද්ද....?? කැළණියේ තොරණ / තල්වත්තේ තොරණ එහෙම......??
![]()

කලබල නැතුව රිලැක්ස් එකේ කරපං........ ඕක කලබලෙන් කරන්න ගියොත් පට්ට ගේමක් දෙන්න වෙනවා ඒක ඒක ඒවා හොයාගන්න............
හරි හරි බලන්නම්..... කම්මැලි බං ඔය FB Game මට නම්.....දැං උඹටත් එක එක ඒවා හොයාගන්න පට්ට ගේමක් දෙන්න වෙනව ද?
ඕක තමා කියන්නේ අපේ රත්නෙ වගේ ප්රැක්ටිස් කරපං.....
නැත්තං ඩිස්යූස් ඇට්රොෆ් සෙට් වෙයි...........
ප්රැක්ටිස් මේක්ස් පර්ෆෙක්ට්![]()

මෙන්න ඉතින් සේද්දක් කතා කරනවා......... අපිට ඉතින් කරුවලෙත් ඇස් පේනවා නොවෑ....... ඇස් වහගෙන හරි පාර හොයාගන්න පුළුවන්.......![]()
රත්නේ වගේ ප්රැක්ටිස් කරොත් ඉතිං මටත් ආතතිය........![]()
මොකටද යකෝ ආතතිය...... 
හරි හරි බලන්නම්..... කම්මැලි බං ඔය FB Game මට නම්.....
උඹේ මොලේ වැඩි දියුණු උනොත් (මම කියන්නේ බැරිවෙලාවත් වුනොතින් එහෙම) එහෙම ඔය වැඩෙන්...... එනිසා කරපං....... 

බාවේ තියෙන කටුවක් ඇනිලා........![]()
![]()
![]()

මම වැඩිය දුර එක්ක ගියේ නෑ බං...... අනික වැස්සත් තිබුනා සැරෙන් සැරේ...... අනික සෙනඟ වැඩිය නැති තැන් බලලා තමා එක්ක ගියේ කිඹුලා වෝනින් දීපු නිසා........
ආහ්හ් එදා පෝය දවසේ කොරතොට රජමහා විහාරෙට ගියා...... එතන ගල උඩම හදනවා බං සමාධි බුදු පිළිමයක් මුළු කොළඹටම පෙන්න...... එතනට නැග්ගම මාර ලස්සනයි පලාතම.......![]()
ඊයෙද මාළඹේ ආවේ.... අපිත් ඊයේ රෑ වෙනකම් මාළඹේ හිටියේ......

![]()
ඊයෙද මාළඹේ ආවේ.... අපිත් ඊයේ රෑ වෙනකම් මාළඹේ හිටියේ......
![]()
කොරතොට පන්සලට ගිය කාලයක් මතක නෑ.....![]()