EK Married Club-6

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එත් ට්‍රේනිං වෙන එක වැදගත් වෙයි නේ ප්‍රමෝෂන් වලට හෙම :cool:

    අපිට මොන ප්‍රමෝශන්ද බං... එකම ප්‍රමෝශන් එක තමයි මෙහෙන් දොට්ට දාන එක.... :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අපිට මොන ප්‍රමෝශන්ද බං... එකම ප්‍රමෝශන් එක තමයි මෙහෙන් දොට්ට දාන එක.... :P

    ela ne. dawasema EK eke inna puluwan umbata :)

    hama nitharama job mkt eka gana update eke indapan. monawada aluthen wenne, umbe level ekata padi keeyada mkt eke, monawada aluth qualification.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය පෙන්නේ නැද්ද ඉතිං දැනුත්.......... ;):P:rofl:

    :frown:

    ඊයේ නෙවෙයි බං පෙරේදා රෑ ගියේ...... උඹ කියා වෙනකන් හිටියද.....? උඹ කිව්වේ දෙක විතර වෙනකන් ඉන්නවා කියලනේ කෝල් කරපු වෙලේ.......

    මමත් සෑහෙන්න කාලෙකින් තමා මේ පාර ඒ පන්සලට ගියේ...... ඒ ගියෙත් අම්මා මේ පාර එහේ සිල් ගත්තු නිසයි.......

    :oo: ඊයේ මෙහෙන් යද්දි 8.30යි බං..... අර කට්ටියක් ආවානේ නවතින්න..... ඉතින් රෑ උනා....... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown:

    :oo: ඊයේ මෙහෙන් යද්දි 8.30යි බං..... අර කට්ටියක් ආවානේ නවතින්න..... ඉතින් රෑ උනා....... :)
    ෂෙිප් එකේ පශ්චාත්භාගය රෙන්ට් එකට දුන්න ද කුකුළෝ???????????????:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ෂෙිප් එකේ පශ්චාත්භාගය රෙන්ට් එකට දුන්න ද කුකුළෝ???????????????:baffled:

    :frown: අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ...... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ...... :P
    මෙන්න මෙහෙම නේද?

    මේ කිඹුළා සිංඤො
    සත පණහක් දුන්ඤො
    මේ පින් අර ගන්ඤො
    ඔබ නිවන් පුරට යඤ්ඤො
    මේ පින් අරගඤ්ඤො
    ඔබ නිවන් පුරට යඤ්ඤෝඤෝඤෝඤෝ...............!!!!!!!!!!!!!!:P:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න මෙහෙම නේද?

    මේ කිඹුළා සිංඤො
    සත පණහක් දුන්ඤො
    මේ පින් අර ගන්ඤො
    ඔබ නිවන් පුරට යඤ්ඤො
    මේ පින් අරගඤ්ඤො
    ඔබ නිවන් පුරට යඤ්ඤෝඤෝඤෝඤෝ...............!!!!!!!!!!!!!!:P:P:P:P

    :rofl: :lol: :lol: ඔව් ඔව්..... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: අයිතිකාරයට විස්තරේ කිව්වා.... අපිට රෙන්ට් එක අමාරු බව..... අවුලක් නෑ..... කිඹුල් මාමිගේ නම කියනවා ඈහුනා මාළඹේ තොරණේ...... :P

    එතකොට එතන පවුලක් ඉන්නවද ? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න මෙහෙම නේද?

    මේ කිඹුළා සිංඤො
    සත පණහක් දුන්ඤො
    මේ පින් අර ගන්ඤො
    ඔබ නිවන් පුරට යඤ්ඤො
    මේ පින් අරගඤ්ඤො
    ඔබ නිවන් පුරට යඤ්ඤෝඤෝඤෝඤෝ...............!!!!!!!!!!!!!!:P:P:P:P
    :P:lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එතකොට එතන පවුලක් ඉන්නවද ? :rolleyes:
    දැනට සම්පූර්ණ නෑලු.:no: බ.ල. සෙට් වුනොත් පවුලක් හැදෙනවා..... :rolleyes:;);)
     
    Status
    Not open for further replies.