ගව ඝාතනය !!!

Wambatu

Member
Nov 12, 2011
435
26
0
Sidadiye
ලංකාවේ ගව ඝාතනය තහනම් කරලා මුස්ලිම් අයට ඕනී මස් ටික පිටරටින් ආනයනය කරන්න යැයි බෝවත්තේ හාමුදුරුවෝ කිව්ව එක හරි නේද ? :angry::angry::angry: ගාණ පොඩ්ඩක් වැඩි ( අඩු වෙන්නත් පුළුවන් ) උනත් එතකොට මුස්ලිම් අයට මස් කන්නත් පුළුවන්, ලංකාවේ හරක් මරන එකත් නවතිනවා. :yes::yes::yes: ඇයි ආණ්ඩුවට මේක කරන්න බැරි ?
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ethakota kukul mas, maalu, biththara, elu mas etc. ewath thahanam karala pita rata walin gennanna dunna nam hari. sausage meat balls, meat rasa soya wage ewath nawaththanna thiyenne. anith agam wala ayata agama oppu karala pita ratin genna gena kanna puluwan :)

    thanikarama anduwe waradda, mewata wiruddawa neethi geinne nathi eka. nanasara hamuduruwo kianawa budda sasana amathyansaya MR, GR ta dennalu. eeta issella ai hamuduruwo kianne naththe siyalu mas marana eka nawaththanna neethi geinna bari nam mamath gini thiya gannawa kiala :)

    parliment eke canteen ekata gihin balanna hadena mas kutti wala tharama. ai sihala urumei deshapremi amathi set ekai neethi geinne naththe.

    hamuduruwonge gini thiya ganeemen minissu mas kana eka nathara wenawa nam eka godak hondai.
     
    biththara paththakata damuko, anith mas walatath ehema karanawa nam loku deyak :) eth ape culture eka anuwa api godakma pilikul kranne gawaya hinda eyagen oka patanganna eka hondai neda :)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම මස් මාංශ කන්නේ නෑ කලින් තිබුන ලෙඩ රෝග ගොඩක් නැති උනා, ඔයලත් කරලා බලන්න. අපෙ පැත්තෙන් වෙන්න ඕන එක.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    biththara paththakata damuko, anith mas walatath ehema karanawa nam loku deyak :) eth ape culture eka anuwa api godakma pilikul kranne gawaya hinda eyagen oka patanganna eka hondai neda :)

    koi masath noka innawa nam hondai, eith mata nam eh tharam deyak kara ganna bah. rajayak hatiyata ratak hatiyata neethi, paripalana krama geinna ona, eith eh atharema balanna ona ewa bahutharayak minissunta hondada kialath. ginithiya gaththata wath, kada kaduwata wath gahuwata wath owa nawaththanna baha. nagee gena apu wada warjana ralla bankoloth wechcha ekai eken une :)
     
    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    බද්දක් ගහල හරක් මස් පිටරටින් ගෙන්නන එක තමයි‍ කරන්න ඕන එතකොට ගව ගාතනය නැවතිලා හම්බයෝ මසුත් කාල රජයට අදායමකුත් ලැබෙනව
     
    Nishz

    Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    ලංකාවේ ගව ඝාතනය තහනම් කරලා මුස්ලිම් අයට ඕනී මස් ටික පිටරටින් ආනයනය කරන්න යැයි බෝවත්තේ හාමුදුරුවෝ කිව්ව එක හරි නේද ? :angry::angry::angry: ගාණ පොඩ්ඩක් වැඩි ( අඩු වෙන්නත් පුළුවන් ) උනත් එතකොට මුස්ලිම් අයට මස් කන්නත් පුළුවන්, ලංකාවේ හරක් මරන එකත් නවතිනවා. :yes::yes::yes: ඇයි ආණ්ඩුවට මේක කරන්න බැරි ?

    අපේ හරක්ට ඕව තේරෙන්නෑ බං..!!! :no:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    eka hodai hambayonta othokota kela wenawa,hoda qualityyata nas kallak kanna puluwan.
    lankawe ewun godak mas kanne naththe salli nathi nisa.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලංකාවේ ගව ඝාතනය තහනම් කරලා මුස්ලිම් අයට ඕනී මස් ටික පිටරටින් ආනයනය කරන්න යැයි බෝවත්තේ හාමුදුරුවෝ කිව්ව එක හරි නේද ? :angry::angry::angry: ගාණ පොඩ්ඩක් වැඩි ( අඩු වෙන්නත් පුළුවන් ) උනත් එතකොට මුස්ලිම් අයට මස් කන්නත් පුළුවන්, ලංකාවේ හරක් මරන එකත් නවතිනවා. :yes::yes::yes: ඇයි ආණ්ඩුවට මේක කරන්න බැරි ?

    කොයි රටකින් මරලා ගෙනාවත් වෙන්න ජීවිතයක් නැති වෙන එක නෙවිද? ... වෙන රටක මරන්නෙත් මෙහේ ඉඳන් කන නිසා නෙවිද? ...
    ඕක හරියට නිකන් ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක් බන්:yes: ...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,915
    1
    9,714
    113
    Gampaha
    ethakota ipadena wahu patwunta mokada wenne? kawda nadaththu karanne? oka circulated problem ekak bro. ekak nawaththuwoth anith ewayin ita wada prashna enawa.
     
    • Like
    Reactions: dilann