web site hosting help need plz help me

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මචන්ලා මම විනොදෙට වෙබ් site එකක් හැදුව හැදුවේ ජූම්ලා වලින් එක ෆ්‍රී ඩොමේන් එකක් අරගෙන ෆ්‍රී හොස්ට් කලා එත් පොඩි අව්ලක් තියනවා බන් වෙබ් adress එක කෙලෙන්ම් ගැහුවට වෙබ් site එකට යන්නේ නැහැ index කියල page එකක් එනවා එතන එන වෙබ් page එක clik කරලා යන්න වෙන්නේ මම හොස්ට් කලේ 00webhost වල අනේ දන්නා අය කියන්න මොකද්ද අවල කියල

    http://lkubunturock.tk/
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,080
    22,498
    113
    "lkubunturock" kiyana folder eka thiyena thanata eke athule thiyena file tika "MOVE" karanna
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    folder ekama zip karanna epa. files tika ekata zip karala upload karanna.

    "lkubunturock" kiyana folder eka thiyena thanata eke athule thiyena file tika "MOVE" karanna

    ow machoo mam folder ekak hadala dala thiyana hinada thamayi ehema wela thiyenne
    dan hari
    meka mage first joomla site eka
    kohomada hodda banzla
    temp ekak aragena edit kala meka karannath tika dawasak giya