මචන්ලා මම විනොදෙට වෙබ් site එකක් හැදුව හැදුවේ ජූම්ලා වලින් එක ෆ්‍රී ඩොමේන් එකක් අරගෙන ෆ්‍රී හොස්ට් කලා එත් පොඩි අව්ලක් තියනවා බන් වෙබ් adress එක කෙලෙන්ම් ගැහුවට වෙබ් site එකට යන්නේ නැහැ index කියල page එකක් එනවා එතන එන වෙබ් page එක clik කරලා යන්න වෙන්නේ මම හොස්ට් කලේ 00webhost වල අනේ දන්නා අය කියන්න මොකද්ද අවල කියල
http://lkubunturock.tk/
http://lkubunturock.tk/