එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041360 said:
    මට ඔය ලොකු ලොකු චරිත එපා. ඔව්ව හරි කරදර වැඩ....... පොඩි චරිතයක් ඇති හොඳටෝම......
    m0478.gif
    තවම නාටකේ පටන්ගත්තා විතර‍යිනේ..... ඒක හින්දා පොඩි චරිත නෑ......:dull::dull::dull:

    ටික දවසක් ඉවසන්න වෙනවා........
    :baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041378 said:
    බෑ :no::no::no: ඇයි මොකටද???? :frown:
    එහෙම තම‍යි......:baffled::baffled::baffled:
    tintinta kiyala meketa enne nathuwa tag dapu unge tag ayin karaganna thibba:yes: mama nemene thread eka damme sudu pusa awahama kiyanna one:dull: apradhi ban tag:frown:
    සිරාවට බන්.....තණ්හාවට ටැග් උස්සලා......හැබැ‍යි ත්‍රෙඩ් එක පැත්තටවත් එන්නේ නෑ.......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041400 said:
    2.gif
    ඕකේ.....
    Don't worry.....Be happy.....:D:D:D
    සුදු රෝස;15041414 said:
    :yes::yes::yes: ඒක තමයි. මම අහුවෙයි කියල මෙයා හිතන ඉන්නේ ඕවට........ :P:P:P
    මම මොකටද ඔ‍ය ටැග් එක උස්සන්නේ......:oo::oo::oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041433 said:
    හේතුව කියන්නේ නැත්නම් බෑ..... :cool:
    විශේෂ හේතුවක් නෑ ඉතින්.....:baffled::baffled::baffled:
    හැමෝම දාන්නේ ආතල් ටැග්නේ...... ඔ‍යත් එහෙම එකක් දාන්න.......
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041452 said:
    මේ කාලේ මිනිස්සුන්ට යමක් කරන්න හේතුවක් ඕන නෑ........ :rofl::rofl::rofl:
    මම දුන්න ටැග් එක මට ආපහු ඕන නෑ......:dull::dull::dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;15041488 said:
    :rofl::rofl::rofl::rofl: මම දෙන්නෙත් නෑ........:P:P:P විහිලුවට කිව්වේ....
    මම දන්නවා විහිලුවට කිව්වේ කි‍යලා......:rofl::rofl::rofl:

    කොහොමත් මට වෙන ටැග් දෙකක් ති‍යනවනේ......
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.