හරියට crack උනාද ...RAzor1911 තමා normal crack එක...
crack කරන්න කලින් patch 1040 හරි ඊට පස්සෙ හරි patch එකක් apply කරන්න ඔනෙ...
මට පොඩ්ඩක් step by step කියපන් install කරන විදිහ
ඔයා ගාව full game එක තියනවනම්...මෙතන තියනවා install කරනචිරි චිරි වැස්ස;15036375 said:මොකද්ද බං ඒ කේස් එක.මට පොඩ්ඩක් step by step කියපන් install කරන විදිහ
විදිහ...තේරෙන්නැති දෙයක් තියනවානම් අහන්න...

ඔයා ගාව full game එක තියනවනම්...මෙතන තියනවා install කරනවිදිහ...තේරෙන්නැති දෙයක් තියනවානම් අහන්න...
http://kat.ph/gtaiv-patch-1040-crack-razor1911-working-key-generator-t7163085.html

හැබැයි මචන් ගේම් එක රන් වෙද්දී මගෙ lap එක නම් රත් වෙනවා මාර විදිහ්ට .ඔයාගෙ එකනම් i7 හින්ඩා සමහරවිට ඔරොත්තු දෙයි..මම processor power එක 70% අඩුකරලා තමයි සෙල්ලන් කරන්නේ..එතකොට රත්වෙනවා ටිකක් අඩුයි...![]()
ගිනියන් වෙන එක HP වල තියනම දෙයක්නෙ
හැබැයි මචන් ගේම් එක රන් වෙද්දී මගෙ lap එක නම් රත් වෙනවා මාර විදිහ්ට .ඔයාගෙ එකනම් i7 හින්ඩා සමහරවිට ඔරොත්තු දෙයි..මම processor power එක 70% අඩුකරලා තමයි සෙල්ලන් කරන්නේ..එතකොට රත්වෙනවා ටිකක් අඩුයි...![]()
උඔ දුන්න method එකට ලෙසටම වැඩ.
full performance දාල තියෙන්නෙ,

චිරි චිරි වැස්ස;15037521 said:එළකිරි බොක්ක.උඔ දුන්න method එකට ලෙසටම වැඩ.
බටර් වගේ.![]()
full performance දාල තියෙන්නෙ,
තැන්කූ මචං![]()
![]()
දැන් Ultimate Vehicle Pack එක දාල වැඩේට සෙට් වෙන්න යන්නෙ
machan ube game eka tikak hari play unada? uba download karalada damme? nathi nam dvd walinda damme? dvd walin nam damme dvd 4 vr ekada? dvd 2 vr ekada? me 2ma mage laga thiyenawa 2kama wada karanne ne ban

චිරි චිරි වැස්ස;15038929 said:මම දැම්මෙ කලින් ටොරෙන්ට් එකෙන් බාල තිබුන එකක්.
ඒක 13.8GB. DVD දෙකකට කඩල තියන එකක්.
පලවෙනි DVD එක mount කරල setup කරද්දි 2nd DVD එක ඉල්ලනව.
ඒක දීල අන්තීම හරියෙදි ආය 1st DVD එක ඉල්ලනව.
ඊට පස්සෙ rockstar game දාල jamiezue දුන්න පැච් එක දානව.
ඊට පස්සෙ crack files 3 කොපි කෙරුව.
ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ දැන් බඩු වැඩ
ekata yana siyalu wiyadam mama dennam
pluwan kamak thiyenwa nam witharak machan.nathi nam aulak ne 
ane machan mata help ekak widihata DVD 2 Kata right karala denna puluwanda?ekata yana siyalu wiyadam mama dennam
pluwan kamak thiyenwa nam witharak machan.nathi nam aulak ne
ලංකාවෙ උන්නනම් ඕක රයිට් කරල පොස්ට් කරන එක මහ වැඩක් නෙමේ. චිරි චිරි වැස්ස;15042269 said:මම ලංකාවෙ නෙමේ මචෝ ඉන්නේලංකාවෙ උන්නනම් ඕක රයිට් කරල පොස්ට් කරන එක මහ වැඩක් නෙමේ.

It's ok machan.dannawane lankawe hati.geyak edamak ukas karanna wenwane 15 GB Download karaganna![]()
ane machan mata help ekak widihata DVD 2 Kata right karala denna puluwanda?ekata yana siyalu wiyadam mama dennam
pluwan kamak thiyenwa nam witharak machan.nathi nam aulak ne
high compress parak dilada koheda. comments walanam kastiya kiyala thiyenawa wada karanawa kiyala. extract wenna 8hours wage yanawa kiyala kiyala thibba ekek. ube cpu eke hatiyata eka wenas wenna puluwan habai.. try karala balapan. menna linkuwa. extract karakota sinhala kakuru thiyenawanam ewa remve karanna