එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක දාපු එකා මාසෙකට සැරයක් ඇවිත් කුලිය අරන් යනවද.....:rofl:
    ඌට පූසිගෙන් මරණ තර්ජන එල්ලවෙලා ති‍යෙන්නේ...... ඒක හින්දා පණ පිටින් ඉන්නවා කි‍යන්න සති දෙකකට විතර සැර‍යක් ඇවිල්ලා ‍යනවා......:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා..........
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඌට පූසිගෙන් මරණ තර්ජන එල්ලවෙලා ති‍යෙන්නේ...... ඒක හින්දා පණ පිටින් ඉන්නවා කි‍යන්න සති දෙකකට විතර සැර‍යක් ඇවිල්ලා ‍යනවා......:rofl::rofl::rofl:


    :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා සුදු සෝස ඇවිල්ලා ඇවිල්ලා..........
    Laughing04.gif
    Laughing04.gif
    Laughing04.gif

    ආආආ මොනිටරේ තියෙන කෙල ටික රෙද්දකින් පිය දැම්මා නම්:P:P
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෙල්ල බොහොම අමාරුවෙන් කොල්ලගෙ අතේ එල්ලිල රෝද පුටුවෙ වාඩි උනා..හැමෝම කටවල් ඇරන් බලං හිටිය.කාර් එක තිබුනෙ මම හිටපු තැනමයි.කෙල්ලව වාඩි කරවල කොල්ල ආපහු රෝද පුටුව ඩිකියට දාන ගමන් මාත් එක්ක කතා කරා,
     
    Status
    Not open for further replies.