මා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....බෙහෙත් ගත්තා කිව්වෙ උඹෙම තුන්ඩුවකින්ද ?

1ට : වෙන ඩොකෙක් ගෙන් බෙහෙත් ගනින් බං. ස්වසන පද්දතියෙ දත් නෑනෙමා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....
නමුත් මේ දවස් වල ආතතිය බං.....
ඇසිස්ටන්ට්ලා නෑ.....ඉන්න එකී පුක් මූණ දාගෙන...(ඒකත් ඇත්ත, ඒකිට තනියම අදින්න බෑ)
පේෂන්ට්ස් ෆ්ලෝ එක ඩවුන්...............

3ට-බ.ල. රගන්න ගියොත් මට උගේ දත් ටික ඩෙෆා අනිවා හදන්න වෙනවා.........1ට : වෙන ඩොකෙක් ගෙන් බෙහෙත් ගනින් බං. ස්වසන පද්දතියෙ දත් නෑනෙ
3ට : රෑට මචන්2 එක ගාව රැකගෙන ඉඳලා (මූන වහන්) යන එන උන්ගෙ දත් කැඩෙන්න දීපන් දෙක තුනක්. ඊට පස්සෙ බ.ල.ට කියපන් ගුටි කාපු එකා ගාවට ගිහින් රඟපෑමක් දාන්න කියලා.
"හයියෝ, දත් කැඩිලා නේද ? එන්න එන්න, මේ ලඟම හොඳ ඩෙන්ටිස්ට් කෙනෙක් ඉන්නවා, දැම්මා ගියොත් ඕක හදාගන්න පුලුවං" කියලා ඌව ඇදන් එනවා උඹ ගාවටම.![]()
කෝන් එල්ඊඩී බල්බ් 4ක් හදල දෙන්න බැරිද?කෝ මේ බිස්නස් මෑන් ? ඊයෙ දැක්කෙත් නෑ..![]()

මම හදපු ජාතියෙ ඒවා 5watts (3v 20ma LED bulb 72ක්) වගෙ, 15-18w cfl එකක එලිය තියනවා.කෝන් එල්ඊඩී බල්බ් 4ක් හදල දෙන්න බැරිද?
![]()
ස්කෘ ටයිප් 2ක් සහ බයිනට් හෙඩ් 2ක් ඕන............මම හදපු ජාතියෙ ඒවා 5watts (3v 20ma LED bulb 72ක්) වගෙ, 15-18w cfl එකක එලිය තියනවා.
මෙහෙන් ගද්දි එකකට කොස්ට් එක 800/-ක් වගෙ වෙන්නෙ. මෙහෙ නං තියෙන්නෙ pin type විතරයි. screw type නං ඕන, කොටුවෙ ගිහින් බලන්න වෙනවා කෑලි තියනවාද කියලා.
ඕනෙ නං හරියට කියපං, සෑහෙන කාලෙකුයි සල්ලියි වැඩේට යටකරන්න වෙන හින්ඳා.

වෙල්කම් ටු ද ක්ලබ්.......Omma mamath last 20th indan married club ekata join una... cheers....!!!

සුබ පැතුම්....Omma mamath last 20th indan married club ekata join una... cheers....!!!

congratulations and welcome to the club.Omma mamath last 20th indan married club ekata join una... cheers....!!!

මමත් හිතාගෙන ඉන්නේ කැලි ගෙනත් එකක් හදල බලන්න. සෘන්ගාරේ හොඳනම් තව සලකලා බලනවා....ස්කෘ ටයිප් 2ක් සහ බයිනට් හෙඩ් 2ක් ඕන............
හදන්න වෙලාවක් නෑ බං...........
වෙලාවක කොළඹ පැත්තෙ රවුමක් දාල කෑලි ටිකක් ඇන්න ඇවිත් ජොලියට එකක් හදල බලන්න ඕන......
අඩු ගානේ ශෘගාරෙවත් සෙට් වෙන්නේ නැතැයි![]()

බයිනට් හෙඩ් කිව්වෙ මොකක්ද ?ස්කෘ ටයිප් 2ක් සහ බයිනට් හෙඩ් 2ක් ඕන............
හදන්න වෙලාවක් නෑ බං...........
වෙලාවක කොළඹ පැත්තෙ රවුමක් දාල කෑලි ටිකක් ඇන්න ඇවිත් ජොලියට එකක් හදල බලන්න ඕන......
අඩු ගානේ ශෘගාරෙවත් සෙට් වෙන්නේ නැතැයි![]()

පින් ටයිප් කියන එකේ හරි ම ටෙක්නිකල් යෙදුමබයිනට් හෙඩ් කිව්වෙ මොකක්ද ?![]()
බැයොනෙට් නෙමෙයිද වචනෙ ?පින් ටයිප් කියන එකේ හරි ම ටෙක්නිකල් යෙදුම

ප්‍රංශ වචනයක්.......බැයොනෙට් නෙමෙයිද වචනෙ ?![]()

මොකක් හරි, උඹට සිරාවටම හදලා ඕනෙද ?ප්‍රංශ වචනයක්.......
බයිනට් කියල තමා කියන්නේ...........
අර නියම ප්‍රංශ උච්චාරණය නොදනිමි![]()
ඕන...මොකක් හරි, උඹට සිරාවටම හදලා ඕනෙද ?
මා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....
නමුත් මේ දවස් වල ආතතිය බං.....
ඇසිස්ටන්ට්ලා නෑ.....ඉන්න එකී පුක් මූණ දාගෙන...(ඒකත් ඇත්ත, ඒකිට තනියම අදින්න බෑ)
පේෂන්ට්ස් ෆ්ලෝ එක ඩවුන්...............
ආතතිය....... 
මටත්......
1ට : වෙන ඩොකෙක් ගෙන් බෙහෙත් ගනින් බං. ස්වසන පද්දතියෙ දත් නෑනෙ
3ට : රෑට මචන්2 එක ගාව රැකගෙන ඉඳලා (මූන වහන්) යන එන උන්ගෙ දත් කැඩෙන්න දීපන් දෙක තුනක්. ඊට පස්සෙ බ.ල.ට කියපන් ගුටි කාපු එකා ගාවට ගිහින් රඟපෑමක් දාන්න කියලා.
"හයියෝ, දත් කැඩිලා නේද ? එන්න එන්න, මේ ලඟම හොඳ ඩෙන්ටිස්ට් කෙනෙක් ඉන්නවා, දැම්මා ගියොත් ඕක හදාගන්න පුලුවං" කියලා ඌව ඇදන් එනවා උඹ ගාවටම.![]()
3ට-බ.ල. රගන්න ගියොත් මට උගේ දත් ටික ඩෙෆා අනිවා හදන්න වෙනවා.........

අදහස නම් එලම කිරි...... මේ ලගදි දවසක්, අපේ එකට ආවා දත් කේස් එකකට කෙල්ලෙක්..... ඒකිව මචන් 1 ට යැව්වා...... ගිහින් නෑ කියහන්කෝ...... 