EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෙහෙත් ගත්තා කිව්වෙ උඹෙම තුන්ඩුවකින්ද ?
    මා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....:(
    නමුත් මේ දවස් වල ආතතිය බං.....
    ඇසිස්ටන්ට්ලා නෑ.....ඉන්න එකී පුක් මූණ දාගෙන...(ඒකත් ඇත්ත, ඒකිට තනියම අදින්න බෑ)
    පේෂන්ට්ස් ෆ්ලෝ එක ඩවුන්...............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    1ට : වෙන ඩොකෙක් ගෙන් බෙහෙත් ගනින් බං. ස්වසන පද්දතියෙ දත් නෑනෙ
    3ට : රෑට මචන්2 එක ගාව රැකගෙන ඉඳලා (මූන වහන්) යන එන උන්ගෙ දත් කැඩෙන්න දීපන් දෙක තුනක්. ඊට පස්සෙ බ.ල.ට කියපන් ගුටි කාපු එකා ගාවට ගිහින් රඟපෑමක් දාන්න කියලා.
    "හයියෝ, දත් කැඩිලා නේද ? එන්න එන්න, මේ ලඟම හොඳ ඩෙන්ටිස්ට් කෙනෙක් ඉන්නවා, දැම්මා ගියොත් ඕක හදාගන්න පුලුවං" කියලා ඌව ඇදන් එනවා උඹ ගාවටම. :P
     
    3ට-බ.ල. රගන්න ගියොත් මට උගේ දත් ටික ඩෙෆා අනිවා හදන්න වෙනවා.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝ මේ බිස්නස් මෑන් ? ඊයෙ දැක්කෙත් නෑ.. :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝන් එල්ඊඩී බල්බ් 4ක් හදල දෙන්න බැරිද?
    :D:D:D
    මම හදපු ජාතියෙ ඒවා 5watts (3v 20ma LED bulb 72ක්) වගෙ, 15-18w cfl එකක එලිය තියනවා.
    මෙහෙන් ගද්දි එකකට කොස්ට් එක 800/-ක් වගෙ වෙන්නෙ. මෙහෙ නං තියෙන්නෙ pin type විතරයි. screw type නං ඕන, කොටුවෙ‌ ගිහින් බලන්න වෙනවා‌ කෑලි තියනවාද කියලා.
    ඕනෙ නං හරියට කියපං, සෑහෙන කාලෙකුයි සල්ලියි වැඩේට යටකරන්න වෙන හින්ඳා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම හදපු ජාතියෙ ඒවා 5watts (3v 20ma LED bulb 72ක්) වගෙ, 15-18w cfl එකක එලිය තියනවා.
    මෙහෙන් ගද්දි එකකට කොස්ට් එක 800/-ක් වගෙ වෙන්නෙ. මෙහෙ නං තියෙන්නෙ pin type විතරයි. screw type නං ඕන, කොටුවෙ‌ ගිහින් බලන්න වෙනවා‌ කෑලි තියනවාද කියලා.
    ඕනෙ නං හරියට කියපං, සෑහෙන කාලෙකුයි සල්ලියි වැඩේට යටකරන්න වෙන හින්ඳා.
    ස්කෘ ටයිප් 2ක් සහ බයිනට් හෙඩ් 2ක් ඕන............
    හදන්න වෙලාවක් නෑ බං...........:dull::dull::dull:

    වෙලාවක කොළඹ පැත්තෙ රවුමක් දාල කෑලි ටිකක් ඇන්න ඇවිත් ජොලියට එකක් හදල බලන්න ඕන......
    අඩු ගානේ ශෘගාරෙවත් සෙට් වෙන්නේ නැතැයි:baffled::baffled::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Omma mamath last 20th indan married club ekata join una... cheers....!!!
    වෙල්කම් ටු ද ක්ලබ්.......:D

    අළුතින් නේද ආවේ......
    එහෙනම් දණ ගහපිය!!!!!!!:frown::frown:

    ඕත් එක දෙන්න බ.ල. ජේෂ්ඨතුමා එනකං දණ ගහගෙන ඉදපිය!!!!:baffled::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ස්කෘ ටයිප් 2ක් සහ බයිනට් හෙඩ් 2ක් ඕන............
    හදන්න වෙලාවක් නෑ බං...........:dull::dull::dull:

    වෙලාවක කොළඹ පැත්තෙ රවුමක් දාල කෑලි ටිකක් ඇන්න ඇවිත් ජොලියට එකක් හදල බලන්න ඕන......
    අඩු ගානේ ශෘගාරෙවත් සෙට් වෙන්නේ නැතැයි:baffled::baffled::rofl:
    මමත් හිතාගෙන ඉන්නේ කැලි ගෙනත් එකක් හදල බලන්න. සෘන්ගාරේ හොඳනම් තව සලකලා බලනවා....:rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්කෘ ටයිප් 2ක් සහ බයිනට් හෙඩ් 2ක් ඕන............
    හදන්න වෙලාවක් නෑ බං...........:dull::dull::dull:

    වෙලාවක කොළඹ පැත්තෙ රවුමක් දාල කෑලි ටිකක් ඇන්න ඇවිත් ජොලියට එකක් හදල බලන්න ඕන......
    අඩු ගානේ ශෘගාරෙවත් සෙට් වෙන්නේ නැතැයි:baffled::baffled::rofl:
    බයිනට් හෙඩ් කිව්වෙ මොකක්ද ? :oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ප්‍රංශ වචනයක්.......
    බයිනට් කියල තමා කියන්නේ...........
    අර නියම ප්‍රංශ උච්චාරණය නොදනිමි:baffled::baffled:
    මොකක් හරි, උඹට සිරාවටම හදලා ඕනෙද ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක් හරි, උඹට සිරාවටම හදලා ඕනෙද ?
    ඕන...
    නමුත් යන වියදම්,ඩීසල් වියදම්,මහන්සිය ආදී සියලුම දේ සදහා යම් විටිනාකමක් තිබිය යුතුය.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,498
    113
    Inside Your Laptop ;)
    මා ගාව ඉතිං බෙහෙත් තිබේ නේ.....:(
    නමුත් මේ දවස් වල ආතතිය බං.....
    ඇසිස්ටන්ට්ලා නෑ.....ඉන්න එකී පුක් මූණ දාගෙන...(ඒකත් ඇත්ත, ඒකිට තනියම අදින්න බෑ)
    පේෂන්ට්ස් ෆ්ලෝ එක ඩවුන්...............

    :oo: ආතතිය....... :baffled::dull: මටත්...... :(

    1ට : වෙන ඩොකෙක් ගෙන් බෙහෙත් ගනින් බං. ස්වසන පද්දතියෙ දත් නෑනෙ
    3ට : රෑට මචන්2 එක ගාව රැකගෙන ඉඳලා (මූන වහන්) යන එන උන්ගෙ දත් කැඩෙන්න දීපන් දෙක තුනක්. ඊට පස්සෙ බ.ල.ට කියපන් ගුටි කාපු එකා ගාවට ගිහින් රඟපෑමක් දාන්න කියලා.
    "හයියෝ, දත් කැඩිලා නේද ? එන්න එන්න, මේ ලඟම හොඳ ඩෙන්ටිස්ට් කෙනෙක් ඉන්නවා, දැම්මා ගියොත් ඕක හදාගන්න පුලුවං" කියලා ඌව ඇදන් එනවා උඹ ගාවටම. :P

    3ට-බ.ල. රගන්න ගියොත් මට උගේ දත් ටික ඩෙෆා අනිවා හදන්න වෙනවා.........

    :rofl::P:lol:

    :rofl: අදහස නම් එලම කිරි...... මේ ලගදි දවසක්, අපේ එකට ආවා දත් කේස් එකකට කෙල්ලෙක්..... ඒකිව මචන් 1 ට යැව්වා...... ගිහින් නෑ කියහන්කෝ...... :angry:
     
    Status
    Not open for further replies.