මෙහෙට මහින්දයාගෙන් නම් කරදරයක් නෑ......වහින එක තමයි අවුල......
ඒ මදිවට හෙණ ගහනවා.....![]()

අඩේ අකුනුත් ගහනවාද ,,,,
slt line එකෙන්නම් ඉන්නේ පොඩ්ඩක් බලාගෙන කොල්ලෝ.
මෙහෙට මහින්දයාගෙන් නම් කරදරයක් නෑ......වහින එක තමයි අවුල......
ඒ මදිවට හෙණ ගහනවා.....![]()

mama wage thwath ekekmama hithgena hitye ohoma karanne mama withrayi kiyala
![]()

උබ money හොයන්නේ මොනවායිද බන් ,,,
මටත් ආසයි කරලා බලන්න ...
ගොඩක් වෙලා යනවාද ................
orphan ,,,
පට්ට movie එක .........
මමත් ඉස්සර රේඩියෝ ත්රෙඩ් වලදි ඔහොම කලා......mama wage thwath ekekmama hithgena hitye ohoma karanne mama withrayi kiyala
![]()

මෙහෙට නම් අද දවසම වහියි වගේ......meheta nam wahinneth nae gorawanneth nae![]()

නෑ නෑ SLT එක නෙවෙයි.....ඩොංගල් රාජයාගේ පිහිටෙන් mobitel connection එකෙන් log වෙලා ඉන්නේ.....
අඩේ අකුනුත් ගහනවාද ,,,,
slt line එකෙන්නම් ඉන්නේ පොඩ්ඩක් බලාගෙන කොල්ලෝ.

mama dan nam mukuth karanne nae ban
මල්ලී ,,,,
ඔයා emoney හොයන්නේ මොනවා කරලාද ......
.essranam sahennna dewal kala
add click kala
microworker kala
,remote upload kala .
thwa wena wena ewath kala
එලස්....මම ටක් ගාලා හන්දියට ගොහින් එන්නම් .......![]()

කියපු දේ තේරුනේ නෑ.....එයේ රැ සෙට් උන එක..![]()

මෙහෙමයි.. ඉතින් ලේසියෙන් හොයන්න පුළුවන් ඔය අගේ හැටියට.. මෙහෙ නන් ඔය වගේ යට හොදට චාන්ස් තියෙනවා.. ලංකාවෙත් ඇති..
ආසාවට කරලා පස්සසේ පුරුදට යන්න පුළුවන්.
වෙලාව ඉතින් තිරනය් වෙන්නේ සෙට් වෙන එකා අනුව තාම.. ඉක්මනට ගියොත් ඉක්මනට ඉවරයි..

ela elaමම ටක් ගාලා හන්දියට ගොහින් එන්නම් .......![]()

මමත් ඉස්සර රේඩියෝ ත්රෙඩ් වලදි ඔහොම කලා......
මෙහෙට නම් අද දවසම වහියි වගේ......
නෑ නෑ SLT එක නෙවෙයි.....ඩොංගල් රාජයාගේ පිහිටෙන් mobitel connection එකෙන් log වෙලා ඉන්නේ.....
SLT connection එකේ මේ මාසෙට data ඉවරයි.... අයියා කෙලවලාම දාලා.......![]()

මෙහෙමයි.. ඉතින් ලේසියෙන් හොයන්න පුළුවන් ඔය අගේ හැටියට.. මෙහෙ නන් ඔය වගේ යට හොදට චාන්ස් තියෙනවා.. ලංකාවෙත් ඇති..
ආසාවට කරලා පස්සසේ පුරුදට යන්න පුළුවන්.
වෙලාව ඉතින් තිරනය් වෙන්නේ සෙට් වෙන එකා අනුව තාම.. ඉක්මනට ගියොත් ඉක්මනට ඉවරයි..

එකනේ දැමේ.. පට්ට පට පට

ඌ වෙසක් එකට ගෙදර ආවා බන්..... දවස් තුනෙන් data ටික ඉවරයි.....
ela ela ubalata wasseth nae nedha lagadhi
ayya gedara awithdhaa![]()