එලකිරි Night Club V

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙට මහින්ද‍යාගෙන් නම් කරදර‍යක් නෑ......වහින එක තම‍යි අවුල......:baffled::baffled::baffled:
    ඒ මදිවට හෙණ ගහනවා.....
    :oo::oo::oo:
    :eek::eek::eek:
    අඩේ අකුනුත් ගහනවාද ,,,,
    slt line එකෙන්නම් ඉන්නේ පොඩ්ඩක් බලාගෙන කොල්ලෝ.
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබ money හොයන්නේ මොනවායිද බන් ,,,
    මටත් ආසයි කරලා බලන්න ...
    ගොඩක් වෙලා යනවාද ................

    මෙහෙමයි.. ඉතින් ලේසියෙන් හොයන්න පුළුවන් ඔය අගේ හැටියට.. මෙහෙ නන් ඔය වගේ යට හොදට චාන්ස් තියෙනවා.. ලංකාවෙත් ඇති..
    ආසාවට කරලා පස්සසේ පුරුදට යන්න පුළුවන්.
    වෙලාව ඉතින් තිරනය් වෙන්නේ සෙට් වෙන එකා අනුව තාම.. ඉක්මනට ගියොත් ඉක්මනට ඉවරයි..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mama wage thwath ekek:cool:mama hithgena hitye ohoma karanne mama withrayi kiyala:P
    මමත් ඉස්සර රේඩි‍යෝ ත්‍රෙඩ් වලදි ඔහොම කලා......:rofl::rofl::rofl:
    meheta nam wahinneth nae gorawanneth nae:cool:
    මෙහෙට නම් අද දවසම වහි‍යි වගේ......:baffled::baffled::baffled:
    :eek::eek::eek:
    අඩේ අකුනුත් ගහනවාද ,,,,
    slt line එකෙන්නම් ඉන්නේ පොඩ්ඩක් බලාගෙන කොල්ලෝ.
    නෑ නෑ SLT එක නෙවෙ‍යි.....ඩොංගල් රාජ‍යාගේ පිහිටෙන් mobitel connection එකෙන් log වෙලා ඉන්නේ.....:yes::yes::yes:

    SLT connection එකේ මේ මාසෙට data ඉවර‍යි.... අ‍යි‍යා කෙලවලාම දාලා.......
    :dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol::lol::lol::yes:
    මල්ලී ,,,,
    ඔයා emoney හොයන්නේ මොනවා කරලාද ......
    mama dan nam mukuth karanne nae ban :P.essranam sahennna dewal kala:yes:add click kala:baffled: microworker kala:dull:,remote upload kala .
    blog haduwa:Pthwa wena wena ewath kala:D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙහෙමයි.. ඉතින් ලේසියෙන් හොයන්න පුළුවන් ඔය අගේ හැටියට.. මෙහෙ නන් ඔය වගේ යට හොදට චාන්ස් තියෙනවා.. ලංකාවෙත් ඇති..
    ආසාවට කරලා පස්සසේ පුරුදට යන්න පුළුවන්.
    වෙලාව ඉතින් තිරනය් වෙන්නේ සෙට් වෙන එකා අනුව තාම.. ඉක්මනට ගියොත් ඉක්මනට ඉවරයි..
    :eek::eek::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමත් ඉස්සර රේඩි‍යෝ ත්‍රෙඩ් වලදි ඔහොම කලා......:rofl::rofl::rofl:

    මෙහෙට නම් අද දවසම වහි‍යි වගේ......:baffled::baffled::baffled:

    නෑ නෑ SLT එක නෙවෙ‍යි.....ඩොංගල් රාජ‍යාගේ පිහිටෙන් mobitel connection එකෙන් log වෙලා ඉන්නේ.....:yes::yes::yes:

    SLT connection එකේ මේ මාසෙට data ඉවර‍යි.... අ‍යි‍යා කෙලවලාම දාලා.......
    :dull::dull::dull:
    :D
    ela ela ubalata wasseth nae nedha lagadhi :D
    ayya gedara awithdhaa:baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මෙහෙමයි.. ඉතින් ලේසියෙන් හොයන්න පුළුවන් ඔය අගේ හැටියට.. මෙහෙ නන් ඔය වගේ යට හොදට චාන්ස් තියෙනවා.. ලංකාවෙත් ඇති..
    ආසාවට කරලා පස්සසේ පුරුදට යන්න පුළුවන්.
    වෙලාව ඉතින් තිරනය් වෙන්නේ සෙට් වෙන එකා අනුව තාම.. ඉක්මනට ගියොත් ඉක්මනට ඉවරයි..
    :oo::oo::oo:
    එහෙමද බන් ,,,,
    ඔයත් කරනවාද ............
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D
    ela ela ubalata wasseth nae nedha lagadhi :D
    ayya gedara awithdhaa:baffled:
    ඌ වෙසක් එකට ගෙදර ආවා බන්..... දවස් තුනෙන් data ටික ඉවර‍යි.....:baffled::baffled::baffled:

    1GB විතර over access ගි‍යාලු......මොනවා download කරනවද දන්නේ නෑ.......
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.