EK Married Club-6

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න මැරීඩ් ක්ලබ් එකේ අන්නවිරාළ................
    අර අළුතින් ඇවිත් දණ ගහගෙන ඉන්න ප්‍රෙෂා ආව නම් මැරීඩ් ක්ලබ් දිවුරුම දෙන්න.......
    බ.ල.ජ්‍යේෂ්ඨඋතුමා ඇවිත් ඉන්නේ...........
    අයිජීඅයි ඉවර වෙලා.............:baffled::baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)

    :frown: අර HP ලදරම් හදන VSIS හොට්ටට ගියා....... :angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    DSC_0581.JPG

    හූ............
    හූ..................
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,499
    113
    Inside Your Laptop ;)
    මේ කෝච්චි ඔක්කොටම දුම් පරීක්ෂනේ කරලා, දුම වැඩි ඒවා ඔක්කොම, යකඩ වලට විකුණන්න ඕනා...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕන...
    නමුත් යන වියදම්,ඩීසල් වියදම්,මහන්සිය ආදී සියලුම දේ සදහා යම් විටිනාකමක් තිබිය යුතුය.....
    හරි හරි,ඒවාට ගානක් දාමුකො. කන්ෆර්ම් කරපන්, එතකොට මම හෙට ඕවාට කෑලි ගෙනැල්ලා වැඩ පටන්ගන්නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි හරි,ඒවාට ගානක් දාමුකො. කන්ෆර්ම් කරපන්, එතකොට මම හෙට ඕවාට කෑලි ගෙනැල්ලා වැඩ පටන්ගන්නම්.
    අනිවා ඕන.........
    බයිනට් හෙඩ් සහ ස්කෘ හෙඩ් ගාන වෙන වෙනම හෙට කියමි.............:yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ කෝච්චි ඔක්කොටම දුම් පරීක්ෂනේ කරලා, දුම වැඩි ඒවා ඔක්කොම, යකඩ වලට විකුණන්න ඕනා...... :P

    ලේලන්ඩ් ලංකාවට ගෙන්නන එක 100% ක් නවත්තලා දාන්න ඕනේ
     
    Status
    Not open for further replies.