තියෙන බස් ටිකත් ගිනි තියලා දාන්න ඕනේ . . .![]()
ආ උඹත් ආවද පෝර දාන්න......
100% agreed![]()
-28 
කිඹුලා මාමේ...
මට වෙජිටේරියක් කට ගැස්මවල් ටිකක් හදන හැටි අහගන්න ඕනේ...
ඈ බොල හොට්ටෝ...... කටගැස්ම නිකන් කන්න වෙන්න ඈති නේ.....
ඕකද උඹේ පේ වීම...... 

පෙන හැටියට මේ නිර්මාංස වෙලා තියෙන්නෙ ඕනෙ නිසා නෙවෙයි වගේ..ලොල් ලොල්
හතු තමා එක එක විදියට කන්නේ. බැදලා ඩෙවල්.. එක එක විකාර. වෙන මොනවා හරි හැපෙන්න දෙයක් බැලුවේ...

ඈ බොල හොට්ටෝ...... කටගැස්ම නිකන් කන්න වෙන්න ඈති නේ.....
ඕකද උඹේ පේ වීම......
![]()




ආ උඹත් ආවද පෝර දාන්න......
![]()
මොන පෝරද බන් . . . මම මේ ඩීසල් ටිකක අරගෙන ආවා බස් එකට ගහන්න . . . 
වට්ටක්කා බැදුමක්.............ලොල් ලොල්
හතු තමා එක එක විදියට කන්නේ. බැදලා ඩෙවල්.. එක එක විකාර. වෙන මොනවා හරි හැපෙන්න දෙයක් බැලුවේ...

අයිතිකාරයොත් එක්කම ගිණිතියලා දාන්න ඕනේ...![]()
අයිතිකාරයන්ව ප්‍රසිද්ධියේ උල තියලා ඊට පස්සේ ගිනි තියන්න ඕනේ . . .
තොපි අහු වෙයල්ලකෝ හිපාටුවෝ ටික........
පෙන හැටියට මේ නිර්මාංස වෙලා තියෙන්නෙ ඕනෙ නිසා නෙවෙයි වගේ..![]()

ලොල් ලොල්
හතු තමා එක එක විදියට කන්නේ. බැදලා ඩෙවල්.. එක එක විකාර. වෙන මොනවා හරි හැපෙන්න දෙයක් බැලුවේ...
පාපිල්ල එක්ක හතු ද....?? 
වට්ටක්කා බැදුමක්.............
වට්ටක්කා පොත්ත ඉවත් කර ඝණ සෙන්ටිමීටර 1ක පමණ කැබලි කපා ගන්න. මෙම කැබළි ලුණු,ගම්මිරිස්, අඹරා ගත් සුදුළූණු, අබ කුඩු, කහ, රම්පෙ කරපිංචා දමා මාගරීන් ටිකක් සමග කලවම් කර පැයක් පමණ තබන්න. මෙය අවන් එකක් 160දී විනාඩි 30ක් බේක් කරගන්න.
මෙයට ලොකු ළූණූ,මාළු මිරිස් කෑලි සහ රම්පෙ කරපිංචා-ලුණු, කහ, කෑළි මිරිස් ආදිය මාගරීන් වලින් බැද (සීනි සම්බල් සේ) වට්ටක්කා වලට කවලම් කර ගන්න.
ඕක බයිටටත් මරු.............![]()
තොපි අහු වෙයල්ලකෝ හිපාටුවෝ ටික........
![]()

තෝත් වචනේ පටලවගෙන.. මම කීවේබත් කනකොට හැපෙන්න දෙයක්.. මම බොන්නේ නෑ යකෝ...
ලොවෙත් නෑ...![]()
වෙලාවට එලකිරි එකේ ලෙලන්ඩ් පොරක් නැති උනේ. . . නැත්තන් ඉතින් මොන හිතකින් උල තියන්නද නේද ?
ගැඹුරු තෙලේ බදින්නයි වෙන්නේ.........අපි දෙන්නා ඉන්න චුට්ටි ගෙදර අවන් එකක් නැත. ලිපේ බැද ගත්තොත් නරකෙයි?



හරි බන් ඉතින් අපිත් බොන්නේ නැහැ තමයි ආයි සෙට් වෙනකන් . . .
ලොවෙත් නෑ.


ගැඹුරු තෙලේ බදින්නයි වෙන්නේ.........![]()
එතකොට තෙල් වැඩි වෙනව යකෝව්!!!!!![]()
දැං උඹ ඔය පේවෙන්නේ අහවල් කාරණාවකට ද?මේක ආයේ සෙට් වෙනකන් නෙමෙයි.. සැප්තැම්බර් වෙනකන් මම බොන්නේ නෑ..ලොවෙත් නෑ.
අද හවසත් සෙට් වෙනවා.
ඉරිදත් සෙට් වෙනවා අපේ උං. බොන්නේ නම් නැත.![]()
