එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ සුන්දර අතීතෙ කෙලපු පික්සු මතක් වෙනකොට ඇස් දෙකටම ඇඩෙනවා බං... :(
    ඉස්සර හිටපු සෙට් එකෙන් බාග‍යක්වත් දැන් නෑ නේද බන්......:dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    S-1.jpg
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඌ මොකක්ද බන් කලේ.....:oo::oo::oo:

    :lol::lol::lol:
    සචියගෙ හිරිවැට්ලා නිසා මූ ටිකක් අප්සට් එකේ ඉන්නේ.. :baffled:
    ඒක නිසා කියන ඒවා වැඩිය ගණං ගන්න එපා....
    :rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

    "ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

    "ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :(:(:(
    ඕකා මුකුත්ම කලේ නැහැ ,,,,
    එක එකාට කේලම් කියලා club එකේ එවුන්ව බේද බින්න කොරා ..........
    ඕව එච්චර ගණං ගන්න එපා බං... :dull:
    උගෙ හිරිය ටික දවසකින් ඇරිලා යයි... :yes:
    හොදට වාත තෙල් ගාලා මිරිකපන්...
    :rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:(
    ඕකා මුකුත්ම කලේ නැහැ ,,,,
    එක එකාට කේලම් කියලා club එකේ එවුන්ව බේද බින්න කොරා ..........
    හා....:dull::dull::dull:
    සචියගෙ හිරිවැට්ලා නිසා මූ ටිකක් අප්සට් එකේ ඉන්නේ.. :baffled:
    ඒක නිසා කියන ඒවා වැඩිය ගණං ගන්න එපා....
    :rofl:
    සිරාවට.....මම දැක්කා හිතේ අමාරුවටද කොහෙද අද උදේ ඒ thread එකෙත් ටැග් නාවනවා......:baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචියගෙ හිරිවැට්ලා නිසා මූ ටිකක් අප්සට් එකේ ඉන්නේ.. :baffled:
    ඒක නිසා කියන ඒවා වැඩිය ගණං ගන්න එපා....
    :rofl:
    :rofl::rofl::rofl::rofl:
    අඩෝ නෙබුවෝ ඌ විනාසයි බන් අර ත්‍රෙඩ් එක නිසා ,,,,
    උබ ඔක්කෝම කියෙව්වාද .............
    :confused:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

    "ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

    "ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."
    නි‍යම ඩ‍යල් එකක්.....:P:P:P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

    "ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."

    එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

    "ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."
    :love::yes::love:
     
    Status
    Not open for further replies.