ඉස්සර හිටපු සෙට් එකෙන් බාගයක්වත් දැන් නෑ නේද බන්......ඒ සුන්දර අතීතෙ කෙලපු පික්සු මතක් වෙනකොට ඇස් දෙකටම ඇඩෙනවා බං...![]()

ඉස්සර හිටපු සෙට් එකෙන් බාගයක්වත් දැන් නෑ නේද බන්......ඒ සුන්දර අතීතෙ කෙලපු පික්සු මතක් වෙනකොට ඇස් දෙකටම ඇඩෙනවා බං...![]()

උබ හින්දා තමයි ඒ ඔක්කෝම නැතිවුනේ........ඒ සුන්දර අතීතෙ කෙලපු පික්සු මතක් වෙනකොට ඇස් දෙකටම ඇඩෙනවා බං...![]()
ඔව් බං...ඉස්සර හිටපු සෙට් එකෙන් බාගයක්වත් දැන් නෑ නේද බන්......![]()

ඔව් බං...
මේ ඒ කාලෙ ක්ලබ් එකේ ලියපු නවල්...
http://www.elakiri.com/forum/showpost.php?p=14047350&postcount=30559
![]()

පහත් තැනින් ජලය ගලා බසී...උබ හින්දා තමයි ඒ ඔක්කෝම නැතිවුනේ........

ඔව් බං...
මේ ඒ කාලෙ ක්ලබ් එකේ ලියපු නවල්...
http://www.elakiri.com/forum/showpost.php?p=14047350&postcount=30559
![]()

ඌ මොකක්ද බන් කලේ.....උබ හින්දා තමයි ඒ ඔක්කෝම නැතිවුනේ........

ඌ මොකක්ද බන් කලේ.....
![]()

සචියගෙ හිරිවැට්ලා නිසා මූ ටිකක් අප්සට් එකේ ඉන්නේ..ඌ මොකක්ද බන් කලේ.....
![]()

ඕව එච්චර ගණං ගන්න එපා බං...
ඕකා මුකුත්ම කලේ නැහැ ,,,,
එක එකාට කේලම් කියලා club එකේ එවුන්ව බේද බින්න කොරා ..........

හා....
ඕකා මුකුත්ම කලේ නැහැ ,,,,
එක එකාට කේලම් කියලා club එකේ එවුන්ව බේද බින්න කොරා ..........

සිරාවට.....මම දැක්කා හිතේ අමාරුවටද කොහෙද අද උදේ ඒ thread එකෙත් ටැග් නාවනවා......සචියගෙ හිරිවැට්ලා නිසා මූ ටිකක් අප්සට් එකේ ඉන්නේ..
ඒක නිසා කියන ඒවා වැඩිය ගණං ගන්න එපා....![]()

සචියගෙ හිරිවැට්ලා නිසා මූ ටිකක් අප්සට් එකේ ඉන්නේ..
ඒක නිසා කියන ඒවා වැඩිය ගණං ගන්න එපා....![]()

නියම ඩයල් එකක්.....සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
"ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."
එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.
"ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."

ඕව එච්චර ගණං ගන්න එපා බං...
උගෙ හිරිය ටික දවසකින් ඇරිලා යයි...
හොදට වාත තෙල් ගාලා මිරිකපන්...![]()

සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.