ඔනා නැ.. උබ පැය කීයක් ඉන්නවද? transit එකට ඔනා නැ, හැබැයි උබේ ඊලග flight ticket එක අතේ තියන්න ඔනා.. උබ England ගිහින් එතනින් JFK යන්න ගන්නවා කියලා එහෙම යන්න බැ.. අනිවා මුලු ගමනටම ticket කරලා නම් ප්රශ්නයක් නැ.. හැබැයි මෙහෙම කේස් එකක් තියනවා.. උබ ලැන්ඩ් කලෙ, Heathrow airport එකට නම්, උබේ USA flight එක තියෙන්නෙ Gatwick airport එකෙන් නම් උබට අනිවා ට්රන්සිට් විසා ඔනා..
ehema transit uk walin watenne naha.. gatwick hugak yanne europe & domestic thamayi. heathrow walin terminal 3 ekata maru karnawa echchayi







