UK transit help

aruna47

Well-known member
  • ඔනා නැ.. උබ පැය කීයක් ඉන්නවද? transit එකට ඔනා නැ, හැබැයි උබේ ඊලග flight ticket එක අතේ තියන්න ඔනා.. උබ England ගිහින් එතනින් JFK යන්න ගන්නවා කියලා එහෙම යන්න බැ.. අනිවා මුලු ගමනටම ticket කරලා නම් ප්‍රශ්නයක් නැ.. හැබැයි මෙහෙම කේස් එකක් තියනවා.. උබ ලැන්ඩ් කලෙ, Heathrow airport එකට නම්, උබේ USA flight එක තියෙන්නෙ Gatwick airport එකෙන් නම් උබට අනිවා ට්‍රන්සිට් විසා ඔනා..

    ehema transit uk walin watenne naha.. gatwick hugak yanne europe & domestic thamayi. heathrow walin terminal 3 ekata maru karnawa echchayi :yes::yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන්ලා England හරහා USA යනවනම් transit එක කරන්න UK visa එකක් ගන්න ඕනිද?.... transit visa ගන්න කොච්චර වියදමක් යනවද මචන්ලා....ලොකු උදවුවක් දන්න කෙනෙක් ඉන්නවවනම් help එඅක් දියන් මචන් ......bump එකක් හරි දෙන්න අමතක කරන්න එපා .... :confused::confused::confused:
    There is no need for a trasit visa if you are flying out straight away.
    Where are you going to (in US)? :rolleyes:
     
    lohan

    Active member
  • Apr 5, 2007
    170
    106
    43
    මචන්ලා England හරහා USA යනවනම් transit එක කරන්න UK visa එකක් ගන්න ඕනිද?.... transit visa ගන්න කොච්චර වියදමක් යනවද මචන්ලා....ලොකු උදවුවක් දන්න කෙනෙක් ඉන්නවවනම් help එඅක් දියන් මචන් ......bump එකක් හරි දෙන්න අමතක කරන්න එපා .... :confused::confused::confused:

    No its not need.transit visa needs,only if u staying in airport more than 24 hrs or changing airports.eka nisa oyta transit visa awashya wenne naha. :yes:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    මම සාමන්‍යයෙන් US යන්නේ UK හරහා Heathrow... මම අන්තිමෙට US ගියෙ ගිය දෙසැම්බර්.... Transit visa ගන්න ඔනේ නැහැ..... හැඹැයි මචෝ baggage allowance eka UK (europe) හරහාට වඩා middle east country (Dubai) හරහා වැඩියි.
    ඒක පොඩ්ඩක් ඔයාගේ Travel Agent එක්ක කතා කරලා බලන්න... මොනව හරි දැනගන්න තියනවා නම් මට PM කරන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    මොකටද ටැවල් එජන්ට් කෙනෙක්.. ???
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    epa wenawa athi :rolleyes::angry:

    London > LAX
    11 hours direct
    මෙන්න මේ වගේ එකක යමන් EU යන්න ආසා නැත්තම්.. සරලයි සුන්දරයි..

    wRsoc2.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    reply කරපු හැමෝටම දහස් වාරයක් ස්තුතියි.....මචන් travel itinerary එකක් ගන්නේ කොහොමද?.....එකේ අඩංගු මොනවද?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    $1320 one way.......:no::no::no:
    වැඩියි නම් තමා ඒත් පුතේ NRT-LAX A380 ක ඇද්දැකි.. මම එක පාරක් මේ route එකේ ගියා, අර Europe වල ගිනි කන්දක් පිපිරිලා අලු ආව scene එක උන දවස්වල..

    Air India නම් $780 ටත් යනවා.. ඒත් ඊට හොදා leyland එකක යනවා.. :P
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    මොකටද ටැවල් එජන්ට් කෙනෙක්.. ???

    මචන් ඇත්තටම ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් ඔනේ නෑ, හැඹැයි මුලින්ම යන කෙනෙක්ට මම නම් රෙකමෙන්ඩ් කරනවා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    reply කරපු හැමෝටම දහස් වාරයක් ස්තුතියි.....මචන් travel itinerary එකක් ගන්නේ කොහොමද?.....එකේ අඩංගු මොනවද?