Dr. Jayalath Jayawardena Passed Away

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපායේ දොරටු නොඇරේවා

    hell.n4.jpg

    අපිත් ව්සේම පතනවා.

    .
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපායේ දොරටු ජයලත්ට කෙසේ වෙතත් මහින්දටනම් ඇරෙයි මචන් අහිංසක නැති බැරි මිනිස්සුන්ගේ බඩට ගහල සැප විදිනවට.:yes:

    උබලාට බඩ ගොස්තරය පුරව ගන්න ඇත්නම්, කොටියා කැම දුන්නත් කමක් නැහැ.

    .
     
    • Like
    Reactions: tas

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබලාට බඩ ගොස්තරය පුරව ගන්න ඇත්නම්, කොටියා කැම දුන්නත් කමක් නැහැ.

    .
    මහින්ද දෙයියො, යුද්දේ ඉවර කරලා කොටියා පැරැද්දුවනෙ.. දැන් එතුමානො මේ රට කැලි කපලා කැවත් අපිට දිරවනවනෙ.. එතුමාට නිදුක් නීරොගි සුව ප්‍රාර්තනා කරනවා..
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0

    මහින්ද දෙය්යො උනා. මිනිහම තමා ඒක නැති කරගත්තෙ ඕනාවට වඩා මිනිස්සු පෙලන්න අරගෙන. දැන් ජීවත්වෙන්න අමාරුයි කාටත්. දෙන්න වෙන කෙනෙක් නැති නිසා ඕකට දෙනවා මිසක් මිනිස්සු දෙන්නෙ නැහැ ආසාවෙන්.

    මොකද රනිල් ප්‍රමුඛ මිත්‍යාදෘෂ්ඨිකයන්ගෙ බූදලයක් බවට පත්වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් රට ජාතිය වගේම බුද්ධාගමත් විනාශම වෙලා යන නිසා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නෙමේ bro මම කිව්වේ දුප්පත් අහිංසක මිනිස්සු ගැන.:)
    දුප්පත් අහින්සක මිනිස්සු කොහෙද බන් ලන්කාවෙ ඉන්නෙ.. මේක දැන් ස්වයන් පොශිත රටක්නේ.. උගන්ඩාවෙනෙ බන් දුප්පත් මිනිස්සු ඉන්නෙ.. ඒකනේ අපේ දූරදර්ශී නායක තෙමේ උගන්ඩා පොඩි ලමයින්ගේ ඔලුව අත ගාලා ඒඩ්ස් හදා ගන්න එපා කිව්වෙ.. වියාපාරික ප්‍රජාව හමු වෙලා කිව්වෙ උගන්ඩාවෙ ගාමන්ට් ෆැක්ටරි අරින්න උදව් දෙන්නම් කියලා.. අපිට තබ දොයිතුවක් වැඩක් නැති රටේ තානාපති කාර්යාලයක් ඇරියේ ඒ මිනිස්සු ගැන අපේ ශ්‍රිමතානන්ට පහලවු මහත් කරුනාවෙන්නෙ.. ඒ මිනිස්සුන්ට උදව් කරලා මලත් කමක් නැ කියන මට්ටමට අපේ නාය්කයානො දැහැමි වෙලා තියෙන්නෙ.. උබට පේන්නෙ නැද්ද, ඒකට ගෞරවයක් හැටියටනෙ, පෙර්දා ලන්කාවට ජෙට් එකකින් මුසවේනි ඇවිත් තෙල් ටිකට කෙලලා ගියේ..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :D;)
     
    ඒ කාලකණ්නියත් මූ වගේ තමා. ඌත් උගෙ පුතාව ඊලඟ නායකයා කරන්න යනවට විරෝධතා දැක්වීම නිසා මීඩියා විනාස කරනව. මූගෙයි ඌගෙයි ලොකු සමානකමක් අදහස්වල ගැලපීමක් තියෙනවා. දැන්ම කතා කරගෙන ඇති වැඩේ වැරදුනොත් දෙන්නා දෙන්නට ආරක්ෂාව සලසගන්න. නොදෝමකින්.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඒක ඇත්ත.. මේ මනුස්සයා හොරා කැවෙ නැනෙ, ඔය කොටියා කොටියා කියලා කැ ගැහැවට මිනිහට.. මේ මනුස්සයා කලේ දෙමල මිනිස්සුන්ගෙ ගැටලුව ලෝකෙට කියපු එක. අනික තමුන්ගෙ අගමේ හැටියට මඩු පල්ලි යන එක. ඒක ඉතින් වැරැද්දක් නෙමේනෙ.

    කට ඇද හිවල්ලු අගමැතිකම් කරන රටේ මේ මනුස්සයා කරපු වැරැද්දක් මටනම් පේන්නෙ නැ..

    :confused: sure da ,dan ithin wadak naha kohmth marilane
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මහින්ද දෙය්යො උනා. මිනිහම තමා ඒක නැති කරගත්තෙ ඕනාවට වඩා මිනිස්සු පෙලන්න අරගෙන. දැන් ජීවත්වෙන්න අමාරුයි කාටත්. දෙන්න වෙන කෙනෙක් නැති නිසා ඕකට දෙනවා මිසක් මිනිස්සු දෙන්නෙ නැහැ ආසාවෙන්.

    මොකද රනිල් ප්‍රමුඛ මිත්‍යාදෘෂ්ඨිකයන්ගෙ බූදලයක් බවට පත්වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් රට ජාතිය වගේම බුද්ධාගමත් විනාශම වෙලා යන නිසා.

    මහින්ද මැරිලා නැහැ තවම.
    මෙතන මැරිලා ඉන්නේ ජයලත් හුthතා.

    .
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    Bro I couldn uderstand the way of thinking pattern of Sri Lankan people, when people are followed great philopsopy like buddhism i coudnt understand what they are following.When compared to other buddhism countries wwe in no where. Our whole system is running by myth or lie. our politicians tell thousand of lies, they attack people in broad day light they rape peole they kill people, but our people are silent. but our people are deaf and blind. mothers killed their children by giving poision pepole killed in braod day light but people are not speaking. but they always try to attack their neighbours through religious or other means. i cannot think where our counrty is heading towards. one fellow said Mr Jayalatha Jayawardena was a tiger then what about Karun waht about KP they didnt talk this is the way of thinking of people. People in this country never follows buddhist philosopy they only follows region which developed by themself if not this country is not in this place. open up your eyes change your thinking pattern or elase our nation will be vanished in 150 years time
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මුන් දෙන්නත් ලගදීම මැරුනානම් ලංකාවට හුගක් වටිනවා.

    malaka_s_b.jpg
    2124Mervin%20Silva%20J.jpg
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :confused: sure da ,dan ithin wadak naha kohmth marilane
    කාගේ කාගෙත් රෙදිවල අඩු වැඩි වශයෙන් හුනු කිල්ලොට ඇති.. ඒත් සාප‍්රක්ශව හොරාකැමේ චාට් එකෙන් මේ මනුස්සයා අඩු ලකුනු ප්‍රමානයක් ලබාගන්න අතරේ මහින්ද ජයග්‍රාහි ලෙස ජයටැඹ කරා වේගයෙන් දිවයනවා.. හොව්.. දිව යනවා නෙමෙයි, ජනතාවගේ කර්පිටින් යනවා.. දැන් ඔයාට කැමතිනම් මගේ අම්මා මතක් කලහැකි, ඔබේ ජනාදිපතිට උපහාරයක් ලේස.. කඩේ යනවා කියන්න තරම් මම නිර්ලොබී වෙන්නෙ නැ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Bro I couldn uderstand the way of thinking pattern of Sri Lankan people, when people are followed great philopsopy like buddhism i coudnt understand what they are following.When compared to other buddhism countries wwe in no where. Our whole system is running by myth or lie. our politicians tell thousand of lies, they attack people in broad day light they rape peole they kill people, but our people are silent. but our people are deaf and blind. mothers killed their children by giving poision pepole killed in braod day light but people are not speaking. but they always try to attack their neighbours through religious or other means. i cannot think where our counrty is heading towards. one fellow said Mr Jayalatha Jayawardena was a tiger then what about Karun waht about KP they didnt talk this is the way of thinking of people. People in this country never follows buddhist philosopy they only follows region which developed by themself if not this country is not in this place. open up your eyes change your thinking pattern or elase our nation will be vanished in 150 years time
    Its called wonder of Asia, earlier called a land like no other.
    land+like+no+other.gif