අන්තිම සීට් එක ඉස්සරහාද ඕක අලවන්න යන්නෙ ?ආ කොන්දි...... ඈපටන්......
මේ, මම කියනවට, දීපන්කෝ මට හදලා දැන්වීමක්...... මම බස් වල අලවන්නම්..... ඔය අහිංසක කෙල්ලෝ ඉන්නවා බං රස්සාවක් නැතුව...... ඒ වගේ එකියක් දැක්කොත්, එයි අනිවා.... දෙයක් ඉගෙන ගන්නත් ලැබෙනවනේ......
![]()

230ව දිනවා දැකලා 33000හම හම්බුනා වයිපරෙන්එහෙනම් එල....
පරිස්සමින් යකෝ.....
![]()


3 සෙට් වෙයි වගේ එහෙනම්.......230ව දිනවා දැකලා 33000හම හම්බුනා වයිපරෙන්
මාරක ඕඩර් ගන්න එපාලු ආයෙ![]()

කොස්වත්ත පැත්තෙන් ටිකක් බලපං කෝ.......
එක බස් එකයි නේ.........
ට්‍රේනින් පීරියඩ් එකේ 10000/-ක් ඉන් පසු 12000/-, පළමු වසරින් පසු වාර්ෂික වැටුප් වැඩිවීම්, නිළ ඇදුම්-තේ නොමිලේ, බර වැඩ නෑ, 0820පැය සිට 1845පැය දක්වා පමණක් උපරිම සේවය, සිංහල අවුරුදු බෝනස්, ඉරිදා සහ පෝය නිවාඩු.
ඔච්චර දීලත් නෑනේ රැදෙන එකියක්.............
පිරිමි උෑන් හරියන්නේ නැත. කාන්තාවන්ට ප්‍රතිකාර කරනව නම් කාන්තා සහයිකාවන් ඉන්න ඕන, නැත්තං නොන් එතිකල්..........





230ව දිනවා දැකලා 33000හම හම්බුනා වයිපරෙන්
මාරක ඕඩර් ගන්න එපාලු ආයෙ![]()

ඕකාට මරි හම්බෙන්නෙ නෑ. අන්තිම කැමැත්තෙ ලියලා තියෙන්නෙ මා මලදා කෝටු කිතයියාට මාරි නොලෑබේවා කියලා.![]()
අඩුගානේ චොකලට් බිස්කට් හරි දීපන්කො මාරි බැරිනම්........මූ බයිලා ගහනවා. 3සෙට් වෙනවා කොහොම වෙතත් 3 ගලවාලා දෙයි පාස්ස ගන්න කියලාම!3 සෙට් වෙයි වගේ එහෙනම්.......
පුතනුවෙකුම වේවා!!!!!!!![]()

ආ කොන්දි...... ඈපටන්......
මේ, මම කියනවට, දීපන්කෝ මට හදලා දැන්වීමක්...... මම බස් වල අලවන්නම්..... ඔය අහිංසක කෙල්ලෝ ඉන්නවා බං රස්සාවක් නැතුව...... ඒ වගේ එකියක් දැක්කොත්, එයි අනිවා.... දෙයක් ඉගෙන ගන්නත් ලැබෙනවනේ......
![]()

මම රිප්ලයි කරන කොට අර මාරක ඕඩර් කතාව තිබුණේ නෑ.........මූ බයිලා ගහනවා. 3සෙට් වෙනවා කොහොම වෙතත් 3 ගලවාලා දෙයි පාස්ස ගන්න කියලාම!![]()




සී. ඕ. ඩී. කරමුකෝ..කොස් සහෝදරයානෙණි,
ඔබේ පිරිවැය අද හෙට ගෙවනවා නම් කෙසෙද කරන්නේ...........???????
230ව දිනවා දැකලා 33000හම හම්බුනා වයිපරෙන්
මාරක ඕඩර් ගන්න එපාලු ආයෙ![]()
