අපේ එකා නම් කියන්නේ රස්සාවක් කරන්නේ නැතුව ගෙදර ඉන්නවා කියල![]()
![]()
එහෙනම් ඉතින් තාත්තා හම්බ කරපන් පුතාටත් එක්ක..... 
අඩු ගානට තියෙන ඒවා ෆුල් චා බන්ගන්න හිතෙන්නෙත් නෑ දැක්කම .. හොඳම දේ හදපු ගෙයක් ගන්න එක බන් දැන් .. කොසාලගේ ඒවත් ශේප් නේ ..නැත්තන් මිලේනියම් සිටි එකෙන් එකක් ගනින්
තේරුම් කරලා දීපන් එයාලට
මාලබේ අපේ ලොකු අම්මගේ ගේ විකුනනවා කිව්වා ඒ පැත්ත අවුල් ද ?
![]()
මෙච්චර කාලෙකට, උඹ මාළඹේ ඉන්න ලොකු අම්මෙක් ගැන කියලා නෑ....... 
හූ............
හූ......................

මෙච්චර කාලෙකට, උඹ මාළඹේ ඉන්න ලොකු අම්මෙක් ගැන කියලා නෑ.......
![]()

හූ............
හූ......................





කවුද බොල මේ ගිනි උදේ පාන්දර රීරි යකා වගේ හූ කියන්නේ..............![]()
පියඹ ගේ වෙන්ටෑ......නග්න පන්චස්කන්දයක් දැකලා මහසෝනා වැහිලා........




සුභ උදෑසනක් උඹටත් මා හිතමිත්ර bus බොට්ල්ගෝර්ඩ් කුකුලාණිනි.........![]()
උඹ මොකෝ පේන්න හිටියේ නැත්තේ.....?? ඊයේ රෑ තමා මතක් උනේ කෝල් එකක් දෙන්න...... 
කවුද යකෝ උදේ පාන්දර නිර්වස්තරෙන් ඉන්නේ මෙතන.........![]()
කවුද බොල මේ ගිනි උදේ පාන්දර රීරි යකා වගේ හූ කියන්නේ..............![]()
නරියෙක් ඈවිල්ලා.......
![]()
සුබ උදෑසනක්!!
කොහොමද අපේ මැජෙස්ට්‍රේට් ගේ වැඩ.............ආතල් නේහ්.............
අම්මපා තනතුරේ නම්බුව වත් රැකගන්න දන්නෙ නැති අ.හු.වේ.පු. ලා නේ දැන් මේවැයේ ඉන්නේ...............
ආතතිය තවත් වැඩි වෙනව බං.......![]()
නඩුත් උන්ගේ.... බඩුත් උන්ගේ......
අනුන්ගේ කුණු වලට උඹ ආතතිය හදා ගන්නේ මොකද මාමේ...... 
පියඹ ගේ වෙන්ටෑ......
මූත් මම හිතන්නේ කෝපි බොන එකෙක්..............![]()
උඹ මොකෝ පේන්න හිටියේ නැත්තේ.....?? ඊයේ රෑ තමා මතක් උනේ කෝල් එකක් දෙන්න......
![]()

