EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණිපුර අයියේ.. යමං හොදේ.... :yes::yes:
    හරි එන්න බලන්නම්....:cool:
    වොරන්ට් දාගන්න නම් කල් මදි. ටිකට් අරන් යමු....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හපොයි දෙයියනේ ඒ මොකෝ......? ගොඩක් දවස්ද පේරාදෙණියේ නවත්තලා......? :baffled::baffled: හවස් වෙලා කෝල් කරන්න ඕනේ අනිවා....... :oo:
    දවස් තුනක් විතර වෙනවද කොහෙද. :( ටිකක් හොඳයිලු දැන්. අද පේරාදෙණියෙන් මාතලේට එක්කගෙන යන කතාවක් කියුවා....
    පුළුවන් හැමෝම කෝල් කරන්න.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බබා හම්බවුනේ නම් ගිය සතියේ.
    ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....:(:(
    ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........

    :shocked: හුටා.... අපි දන්නේවත් නෑ........ :no: Hospital එකේ ඉන්නේ කිව්වා..... ආයේ රෑ වෙලා කෝල් එකක් දෙනවා......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: හුටා.... අපි දන්නේවත් නෑ........ :no: Hospital එකේ ඉන්නේ කිව්වා..... ආයේ රෑ වෙලා කෝල් එකක් දෙනවා......
    mama danneth dan tikakata kalin...:baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    310041_261146444023093_45575503_n.jpg
    :oo::oo::oo:
    මේ අහවල් ප**යක් ද?

    විකියා ගේ තෙලබනු අංකය මට ටෙක්ස්ට් කරපල්ලා තියන එකෙක්......
    මා ගාව අංකය නැත.........


    @ මාව අන්දවන්න හදන අනාතයට.......:oo:
    උඹ ඒක කලේ ඇත්තට ද බොරුවට ද කියල මම දන්නවා. ඒ නිසා මට නිකං බටර් ගාන්න එන්න එපා බං.......
    ඔය සීන් එක උඹ මට මූනට කියන්නේ නැති හේතුව මම දන්නවා. කියන්න ලැජ්ජයි. අනේ පලයන් බං යන්න. වැඩිහිටියෝ වුනාම කොන්ද කෙලින් තියං තමන් කල දේ කියන්න පුළවන් වෙන්න ඕන. ඹට හොද නං මට මොකෝ. ඕක හිතේ කර වෙවී තියා ගන්නවට වඩා හොද නිසයි මට කියපං කිව්වේ.කියන්නෙ නැත්තං ඉතිං තියල ඉද ගනින්. උඹේ ටෙක්ස්ට් මැසේජ් වලට මම නොරැවටෙමි. රැවටුනා කියල උඹ හිතා ගන්නව නම් උඹ හිතා ගනින් මට මොකෝ.................:oo::oo::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Maawa gannawai gamanata ?
    නඩේ ගුරා උඹලු නේද....:P
    හප්පා කස්ටියව කොහේ දක්කයිද මන්ද, ඒ පැත්තේ ඌරො එහෙම නැතිව ඇති නේද..... :rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo::oo:
    මේ අහවල් ප**යක් ද?

    විකියා ගේ තෙලබනු අංකය මට ටෙක්ස්ට් කරපල්ලා තියන එකෙක්......
    මා ගාව අංකය නැත.........


    .:oo::oo::dull:

    pm kalo....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දෙනකිංට කෝල් කරා නෝ ආන්සර්.... කොටුව පැත්තෙ යනවා කිව්වා ඇල්. ඊ. ඩී. බලබ් ගන්න...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙනකිංට කෝල් කරා නෝ ආන්සර්.... කොටුව පැත්තෙ යනවා කිව්වා ඇල්. ඊ. ඩී. බලබ් ගන්න...
    අතරමන්වෙලාද බලපන්.... :baffled:;):P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බබා හම්බවුනේ නම් ගිය සතියේ.
    ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....:(:(
    ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........

    අඩෝ දැන්නෙ දන්නෙ.... :baffled:
     
    Status
    Not open for further replies.