හරි එන්න බලන්නම්....මිණිපුර අයියේ.. යමං හොදේ....![]()

වොරන්ට් දාගන්න නම් කල් මදි. ටිකට් අරන් යමු....
හරි එන්න බලන්නම්....මිණිපුර අයියේ.. යමං හොදේ....![]()

උඹ යනවද, කවද්ද දවස කියුවේ....![]()
දවස් තුනක් විතර වෙනවද කොහෙද.හපොයි දෙයියනේ ඒ මොකෝ......? ගොඩක් දවස්ද පේරාදෙණියේ නවත්තලා......?හවස් වෙලා කෝල් කරන්න ඕනේ අනිවා.......
![]()
ටිකක් හොඳයිලු දැන්. අද පේරාදෙණියෙන් මාතලේට එක්කගෙන යන කතාවක් කියුවා....බබා හම්බවුනේ නම් ගිය සතියේ.
ගෙදර ගියාට පස්සේ කිරි බොනවා මදීවෙලා බබා පොඩ්ඩක් කහවෙලාලු. පස්සේ දැන් ආයෙත් පේරාදෙණියේ නවත්තලා. විකිය දුකෙන් ඉන්නේ.....
ශික් මම දවස් දෙකකට විතර සැරයක් කෝල් කරනවා ඌට. බිසී ඇති කියල හිතල පහුගිය ටිකේ කෝල් කරේ නෑ. මිනිහට අවුල් ඒකටත්. යන්නවත් බලන්න ඕනි........
හුටා.... අපි දන්නේවත් නෑ........
Hospital එකේ ඉන්නේ කිව්වා..... ආයේ රෑ වෙලා කෝල් එකක් දෙනවා......මිණියෝ ඔයත් එනවැයි........?
පෙරාලත් එක්ක යන්න ආසාවක් තියෙනවා, එන්න බලන්නම්.9 wenida train eke yanne peraala ekka yamanko

mama danneth dan tikakata kalin...හුටා.... අපි දන්නේවත් නෑ........
Hospital එකේ ඉන්නේ කිව්වා..... ආයේ රෑ වෙලා කෝල් එකක් දෙනවා......

නඩේ ගුරා උඹලු නේද....Maawa gannawai gamanata ?

මේ අහවල් ප**යක් ද?
විකියා ගේ තෙලබනු අංකය මට ටෙක්ස්ට් කරපල්ලා තියන එකෙක්......
මා ගාව අංකය නැත.........
.![]()
අතරමන්වෙලාද බලපන්....දෙනකිංට කෝල් කරා නෝ ආන්සර්.... කොටුව පැත්තෙ යනවා කිව්වා ඇල්. ඊ. ඩී. බලබ් ගන්න...

අතරමන්වෙලාද බලපන්....![]()

බබා හම්බවුනේ නම් ගිය සතියේ.