ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,929
    9,391
    113
    එක තැනක නෑ
    මම එක දෙයක් කියන්නම් කෙලින්ම, කෙල්ලව උඹට තමයි හම්බෙන්නේ. එකී අවසානේ අරුව දාලා උඹ ලඟට එනවා. මම මෙහෙම කියන්නේ අත්දැකීමෙන් මචන්. ඔය උඹට වෙච්ච සීන් එකම මගේ යාලුවෙක්ට උනා. එකෙත් කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි, හැබැයි මම දන්න කෙනා එකේ කතා නායිකාව මචන්. ඒ සීන් එක උඹගේ කතාවට වඩා දරුණුයි මචෝ. එකේ එකෙක් ඇක්සිඩන්ට් කරගෙන මැරෙන්ඩ හැදුව (උඹගේ කතාවේ අර 2 වැනිය වගේ. උට ළමයි 2කුත් ඉන්නවා) අන්තිමේදී කෙල්ල 1st කොල්ලව බන්දා. දැන් රට ගියා, කෙල්ල මගේ FB ෆ්‍රෙන්ඩ් කෙනෙක් 2 Yr විතර. මම ඒ ප්‍රශ්නෙට උන්ට ගොඩක් හෙල්ප් කරා. මට වෙඩින් එකටත් කාර්ඩ් එකක් එවල තිබ්බා. මම මේක උඹට කිව්වේ, උඹ හිත හයිය කරගනිං. සලෙන්ඩ එපා මචන්. කෙල්ල හිත දුන්න වෙලාවට අගය නොකර ගනින්, කෙල්ල අවුලෙන් ඉන්නකොට ගෝනි බිල්ලොන්ට අල්ලගන්ඩ ලේසියි මචන්. උඹ කෙල්ලත් එක්ක කෙලින් කතා කරපන්. උඹට මෙච්චර විඳින්න බෑ කියපන්, මට කෙලින් උත්තරයක් දෙන්ඩ කියපන්. මට හිතෙන විදිහට කෙල්ල උඹට හම්බෙනවා. :yes: උඹට උඹගේ ආදරේ ලැබෙන්න කියලා හදවතින්ම සුබපතනවා මචන්.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක සිරා සිද්ධියක් නම්.. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් පුතා.. කෙල්ල ඉතිං උඹට මුල ඉඳලම කැමැත්තෙන්නේ හිටියෙ.. ඒත් උඹනේ ඉගෙනීම් වැඩ අතපහු වෙන හින්දා ගේමට බැස්සෙ නැත්තෙ.. ඒක නම් හොඳ තීරණයක් මචං.. උඹ සිරා කොල්ලෙක් ඒ අතින් නම්..

    මුලින් මතක තියාගන්න ඕන දේ තමයි කෙල්ලොන්ට මායම් හැට හතරක් තියෙනවා.. ඒවා තියෙන්නෙ උඹලා අපිව රවට්ටන්න මිසක් අල කන්නයෑ.. මචං ඔය කෙල්ල අර කොල්ලව මැරෙන්න යන වෙලාවෙදි බේරගන්න ඌ එක්ක යාලු වුණා කියන කතාව සම්පූර්ණ බොරුවක්.. කොල්ලෙක් කෙල්ල දාලා ගියාම ඒ තරම් අඬන්නෙ.. මැරෙන්න හදන්නෙ ඒකිට සිරාම ලව් කරපු නිසා.. එහෙම එකේ කවදාවත් ඒ තරම් ඉක්මනට වෙන කෙල්ලෙක් එක්ක ඌ යාලු වෙන්නෑ.. හිතේ දුක තුනී කරගන්න එහෙම කරන්නෑ..

    කොහොම හරි එහෙම යාලු වුණා කියහංකො.. ඒකිම කියලා තියෙනවනේ එයාගෙ ජීවිතේ බේරගන්න එයා එක්ක යාලු වුණත් පස්සෙ එයා ගැන ආදරයක් ඇති වුණා කියලා.. ඉතිං අහවල් එකටද උඹව හොයන්නෙ.. උඹ ඔය සීන් එකට එන්ටර් වුණත් උඹටත් වෙන්නෙ ඔය ටිකම තමා.. උඹ දන්නෙ ඔතන චරිත තුනයිනේ.. උඹයි, අරුයි, කෙල්ලයි විතරයි.. ඊට වඩා චරිත තියෙනවද දන්නෙත් නෑනෙ..

    ඇහැට දකින දේ, කණට ඇහෙන දේ විතරක් විශ්වාස කරපන්..;) නැත්නම් අපි අමාරුවෙ වැටෙන්න තියෙන අවස්ථා වැඩියි.. :yes: ඔතන උඹ අපි නොදන්නවාට වඩා දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. ඒකයි කේස් එක..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි එහෙනම් එයා මම එයාව දාලා යන්න හදනකොට යන්න නොදෙන්නේ ?
    මට මේ ප්‍රශ්නය කොච්චර හිතට වැදිලද කියනවා නම් අම්ම 7.30 බෙදලා දුන්න බත් එක තාම මේසේ උඩ .. දැන් 10. 42 යි :(
    කන්න හිතත් නැහැ බං :no:
    යන්න නොදෙන්නෙ උඹවත් ඒකිට ඕන ඇති.. ඒක තමා භයානකම සිද්ධිය.. ඕවා දුරදිග යන වැඩ බං..

    උඹ කෙල්ලොන්ගෙ වචන විශ්වාස කරලා නොකා නොබී ඉඳපන්.. ඒකි කාලා බීලා අරූ එක්ක ෆන් එකේ ඉන්නවා ඇති..

    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    කවුද බං දන්නෙ කෙල්ල කතාව ගොතලා කිව්වද කියලා.. ගෑනු ඕවට උපන් හපන්.. මට නම් සුවර් ඕක කෙල්ල ගොතලා කියපු කතාවක්.. ඔය ලව් සිද්ධි වලදි නම් ඇහැට නොදැක, කණට නොඇහිච්ච කිසිම දෙයක් විශ්වාස කරන්න නරකයි.. මොකද කසාඳ බැන්ද දවසක තමා ඒවයෙ බරපතලකම තේරෙන්නෙ..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්
    well said machan.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඕක සිරා සිද්ධියක් නම්.. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් පුතා.. කෙල්ල ඉතිං උඹට මුල ඉඳලම කැමැත්තෙන්නේ හිටියෙ.. ඒත් උඹනේ ඉගෙනීම් වැඩ අතපහු වෙන හින්දා ගේමට බැස්සෙ නැත්තෙ.. ඒක නම් හොඳ තීරණයක් මචං.. උඹ සිරා කොල්ලෙක් ඒ අතින් නම්..

    මුලින් මතක තියාගන්න ඕන දේ තමයි කෙල්ලොන්ට මායම් හැට හතරක් තියෙනවා.. ඒවා තියෙන්නෙ උඹලා අපිව රවට්ටන්න මිසක් අල කන්නයෑ.. මචං ඔය කෙල්ල අර කොල්ලව මැරෙන්න යන වෙලාවෙදි බේරගන්න ඌ එක්ක යාලු වුණා කියන කතාව සම්පූර්ණ බොරුවක්.. කොල්ලෙක් කෙල්ල දාලා ගියාම ඒ තරම් අඬන්නෙ.. මැරෙන්න හදන්නෙ ඒකිට සිරාම ලව් කරපු නිසා.. එහෙම එකේ කවදාවත් ඒ තරම් ඉක්මනට වෙන කෙල්ලෙක් එක්ක ඌ යාලු වෙන්නෑ.. හිතේ දුක තුනී කරගන්න එහෙම කරන්නෑ..

    කොහොම හරි එහෙම යාලු වුණා කියහංකො.. ඒකිම කියලා තියෙනවනේ එයාගෙ ජීවිතේ බේරගන්න එයා එක්ක යාලු වුණත් පස්සෙ එයා ගැන ආදරයක් ඇති වුණා කියලා.. ඉතිං අහවල් එකටද උඹව හොයන්නෙ.. උඹ ඔය සීන් එකට එන්ටර් වුණත් උඹටත් වෙන්නෙ ඔය ටිකම තමා.. උඹ දන්නෙ ඔතන චරිත තුනයිනේ.. උඹයි, අරුයි, කෙල්ලයි විතරයි.. ඊට වඩා චරිත තියෙනවද දන්නෙත් නෑනෙ..

    ඇහැට දකින දේ, කණට ඇහෙන දේ විතරක් විශ්වාස කරපන්..;) නැත්නම් අපි අමාරුවෙ වැටෙන්න තියෙන අවස්ථා වැඩියි.. :yes: ඔතන උඹ අපි නොදන්නවාට වඩා දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. ඒකයි කේස් එක..:cool:

    :yes::yes:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්
    :yes::yes::yes::yes::yes:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    repost.. gaththa blog eke link ekath dammanam honda nadda. :lol:

    අනේ මචන් මේක මට උන දෙයක් .
    උබල ගෙන් උපදෙසක් ගන්න මගේ කතාව කිවුවහමත් මේක repost කියනවා නේ .
    පුළුවන් නම් මේක තියන තව තැනක් පෙන්නපන් කොල්ලෝ .
    නිකන් පදනමක් නැති කතා කියන්න එපා බං
    මට ඔය කතාව type කරන්නම පැයකට වඩා ගියා බන් .. :(

    මම එක දෙයක් කියන්නම් කෙලින්ම, කෙල්ලව උඹට තමයි හම්බෙන්නේ. එකී අවසානේ අරුව දාලා උඹ ලඟට එනවා. මම මෙහෙම කියන්නේ අත්දැකීමෙන් මචන්. ඔය උඹට වෙච්ච සීන් එකම මගේ යාලුවෙක්ට උනා. එකෙත් කොල්ලෝ දෙන්නයි එක කෙල්ලයි, හැබැයි මම දන්න කෙනා එකේ කතා නායිකාව මචන්. ඒ සීන් එක උඹගේ කතාවට වඩා දරුණුයි මචෝ. එකේ එකෙක් ඇක්සිඩන්ට් කරගෙන මැරෙන්ඩ හැදුව (උඹගේ කතාවේ අර 2 වැනිය වගේ. උට ළමයි 2කුත් ඉන්නවා) අන්තිමේදී කෙල්ල 1st කොල්ලව බන්දා. දැන් රට ගියා, කෙල්ල මගේ FB ෆ්‍රෙන්ඩ් කෙනෙක් 2 Yr විතර. මම ඒ ප්‍රශ්නෙට උන්ට ගොඩක් හෙල්ප් කරා. මට වෙඩින් එකටත් කාර්ඩ් එකක් එවල තිබ්බා. මම මේක උඹට කිව්වේ, උඹ හිත හයිය කරගනිං. සලෙන්ඩ එපා මචන්. කෙල්ල හිත දුන්න වෙලාවට අගය නොකර ගනින්, කෙල්ල අවුලෙන් ඉන්නකොට ගෝනි බිල්ලොන්ට අල්ලගන්ඩ ලේසියි මචන්. උඹ කෙල්ලත් එක්ක කෙලින් කතා කරපන්. උඹට මෙච්චර විඳින්න බෑ කියපන්, මට කෙලින් උත්තරයක් දෙන්ඩ කියපන්. මට හිතෙන විදිහට කෙල්ල උඹට හම්බෙනවා. :yes: උඹට උඹගේ ආදරේ ලැබෙන්න කියලා හදවතින්ම සුබපතනවා මචන්.

    අනේ මන් දන්නේ නැහැ මචං .. කෙල්ල දැනුත් මට මේ sms කරන ගමන් :confused:

    ඕක සිරා සිද්ධියක් නම්.. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් පුතා.. කෙල්ල ඉතිං උඹට මුල ඉඳලම කැමැත්තෙන්නේ හිටියෙ.. ඒත් උඹනේ ඉගෙනීම් වැඩ අතපහු වෙන හින්දා ගේමට බැස්සෙ නැත්තෙ.. ඒක නම් හොඳ තීරණයක් මචං.. උඹ සිරා කොල්ලෙක් ඒ අතින් නම්..

    මුලින් මතක තියාගන්න ඕන දේ තමයි කෙල්ලොන්ට මායම් හැට හතරක් තියෙනවා.. ඒවා තියෙන්නෙ උඹලා අපිව රවට්ටන්න මිසක් අල කන්නයෑ.. මචං ඔය කෙල්ල අර කොල්ලව මැරෙන්න යන වෙලාවෙදි බේරගන්න ඌ එක්ක යාලු වුණා කියන කතාව සම්පූර්ණ බොරුවක්.. කොල්ලෙක් කෙල්ල දාලා ගියාම ඒ තරම් අඬන්නෙ.. මැරෙන්න හදන්නෙ ඒකිට සිරාම ලව් කරපු නිසා.. එහෙම එකේ කවදාවත් ඒ තරම් ඉක්මනට වෙන කෙල්ලෙක් එක්ක ඌ යාලු වෙන්නෑ.. හිතේ දුක තුනී කරගන්න එහෙම කරන්නෑ..

    කොහොම හරි එහෙම යාලු වුණා කියහංකො.. ඒකිම කියලා තියෙනවනේ එයාගෙ ජීවිතේ බේරගන්න එයා එක්ක යාලු වුණත් පස්සෙ එයා ගැන ආදරයක් ඇති වුණා කියලා.. ඉතිං අහවල් එකටද උඹව හොයන්නෙ.. උඹ ඔය සීන් එකට එන්ටර් වුණත් උඹටත් වෙන්නෙ ඔය ටිකම තමා.. උඹ දන්නෙ ඔතන චරිත තුනයිනේ.. උඹයි, අරුයි, කෙල්ලයි විතරයි.. ඊට වඩා චරිත තියෙනවද දන්නෙත් නෑනෙ..

    ඇහැට දකින දේ, කණට ඇහෙන දේ විතරක් විශ්වාස කරපන්..;) නැත්නම් අපි අමාරුවෙ වැටෙන්න තියෙන අවස්ථා වැඩියි.. :yes: ඔතන උඹ අපි නොදන්නවාට වඩා දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. ඒකයි කේස් එක..:cool:

    ඔව් මචං මම මුල ඉඳන් මොන පිස්සුව කෙලියත් අධ්‍යාපනයට මුල් තැන දුන්නා .
    මොන පිස්සුව කෙලියත් කියන එකෙන් අදහස් කරේ මම කෙල්ලෝ එක්ක ආතල් ගත්තා කියලා නෙවෙයි .
    ඒකෙන් අදහස් කරේ computer එකට ඇබ්බැහි වෙලා ඉදීය එක .

    අනේ මන්දා කෙල්ල කියන හැම දේම ඇත්තද කියලා .
    මට බොරුය කියලත් හිතන්න බැහැ බං .. මොකද ආශ්‍රය කරනකොට තේරෙනව නේ කෙල්ල බොරු කියනවා නම් .
    අනික මම මේ උබට දැන් reply කරන වෙලා වෙදිත් කෙල්ල ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මට sms කරනවා .
    මමත් ඉතිං මේ comment එක ලියන ගමන් එයාට sms කරනවා .

    කෙල්ල මට ඇත්තටම ආදරෙයිද ... ?
    ආදරේ නැත්නම් එයා හැමදාම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඉස්සෙල්ලම මට sms කරයි ද ?
    ඒත් ඇයි ....... එයාට අර Boy අත හරින්න බැරි ..?
    අරම දෙයක් වෙලා නැහැ . එක sure ..
    කෙල්ල මමත් එක්ක උනත් park ගිහින් තියනවා ඒත් අපි කවදාවත් සීමාවෙන් එහාට ගිහින් නැහැ .

    ඒ boy ඉන්නේ කොළඹ .
    සතියකට වතාවක් ගාලු ඇවිල්ලා එයාව බලලා යනවා ලු ..
    මම ඒ ගැන වැඩි විස්තර ඇහුවේ නැහැ .
    අපි දෙන්නම ගාල්ලේ .
    ඒ boy ට වඩා අපිට හමු වෙන්න උනත් තියන chances වැඩියි .

    මන් මන් දැන් මොකද කරන්නේ .....?
    කෙල්ල ඊ ලඟට මොනවා කරයි ද .....?
     
    tharindup

    Well-known member
  • Sep 8, 2006
    548
    1,086
    93
    piliyandala
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    හරියටම හරි බං..මමත් දන්නව ඔය විදියෙම කෙල්ලෙක්ව.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    මන් මන් දැන් මොකද කරන්නේ .....?
    කෙල්ල ඊ ලඟට මොනවා කරයි ද .....? [/B]

    උඹට කරන්න තියෙන්නේ එකම විසදුමයි
    කෙලින්ම උඹේ හදවතින් අහපන් උඹ ඒකිට කැමතිද කියලා අරැ අතින් මොනදේ වුනත්.
    ඒකට උත්තරය ඔව් නම් ඊටපස්සේ කෙල්ලට කියපන් උඹ ව හරි ඌ ව හරි තෝරගන්න කියලා.

    ඒකි ඌව තොරගත්තොත් අමතක කරලා දාපන් ආයෙත් කවදාවත් ඒ ලණුව නොකන විදියට

    උඹව තෝරගත්තොත් ආදරේ කරපන් ඇස් දෙක ඇරගෙන සිහිකල්පනාවෙන්

    දෙන්නම ඕනා තොරගන්න බැහැ කියලා කිව්වොත් ඉක්මනටම ඒකිව අත්ඇරලා දාපන් නැත්නම් ජීවිතය සදාකල් අදුරැයි කියලා හිතා ගනින්.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    :yes::yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    paduwe nikan hitapan dan..
    kalin wade kara ganna tibuna eka kara gatte nati modakama tamai oya.
    dan paduwe hitapan
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    ඕක සිරා සිද්ධියක් නම්.. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් පුතා.. කෙල්ල ඉතිං උඹට මුල ඉඳලම කැමැත්තෙන්නේ හිටියෙ.. ඒත් උඹනේ ඉගෙනීම් වැඩ අතපහු වෙන හින්දා ගේමට බැස්සෙ නැත්තෙ.. ඒක නම් හොඳ තීරණයක් මචං.. උඹ සිරා කොල්ලෙක් ඒ අතින් නම්..

    මුලින් මතක තියාගන්න ඕන දේ තමයි කෙල්ලොන්ට මායම් හැට හතරක් තියෙනවා.. ඒවා තියෙන්නෙ උඹලා අපිව රවට්ටන්න මිසක් අල කන්නයෑ.. මචං ඔය කෙල්ල අර කොල්ලව මැරෙන්න යන වෙලාවෙදි බේරගන්න ඌ එක්ක යාලු වුණා කියන කතාව සම්පූර්ණ බොරුවක්.. කොල්ලෙක් කෙල්ල දාලා ගියාම ඒ තරම් අඬන්නෙ.. මැරෙන්න හදන්නෙ ඒකිට සිරාම ලව් කරපු නිසා.. එහෙම එකේ කවදාවත් ඒ තරම් ඉක්මනට වෙන කෙල්ලෙක් එක්ක ඌ යාලු වෙන්නෑ.. හිතේ දුක තුනී කරගන්න එහෙම කරන්නෑ..

    කොහොම හරි එහෙම යාලු වුණා කියහංකො.. ඒකිම කියලා තියෙනවනේ එයාගෙ ජීවිතේ බේරගන්න එයා එක්ක යාලු වුණත් පස්සෙ එයා ගැන ආදරයක් ඇති වුණා කියලා.. ඉතිං අහවල් එකටද උඹව හොයන්නෙ.. උඹ ඔය සීන් එකට එන්ටර් වුණත් උඹටත් වෙන්නෙ ඔය ටිකම තමා.. උඹ දන්නෙ ඔතන චරිත තුනයිනේ.. උඹයි, අරුයි, කෙල්ලයි විතරයි.. ඊට වඩා චරිත තියෙනවද දන්නෙත් නෑනෙ..

    ඇහැට දකින දේ, කණට ඇහෙන දේ විතරක් විශ්වාස කරපන්..;) නැත්නම් අපි අමාරුවෙ වැටෙන්න තියෙන අවස්ථා වැඩියි.. :yes: ඔතන උඹ අපි නොදන්නවාට වඩා දෙයක් සිද්ධ වෙලා තියෙනවා.. ඒකයි කේස් එක..:cool:

    well said
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    උඹට කරන්න තියෙන්නේ එකම විසදුමයි
    කෙලින්ම උඹේ හදවතින් අහපන් උඹ ඒකිට කැමතිද කියලා අරැ අතින් මොනදේ වුනත්.
    ඒකට උත්තරය ඔව් නම් ඊටපස්සේ කෙල්ලට කියපන් උඹ ව හරි ඌ ව හරි තෝරගන්න කියලා.

    ඒකි ඌව තොරගත්තොත් අමතක කරලා දාපන් ආයෙත් කවදාවත් ඒ ලණුව නොකන විදියට

    උඹව තෝරගත්තොත් ආදරේ කරපන් ඇස් දෙක ඇරගෙන සිහිකල්පනාවෙන්

    දෙන්නම ඕනා තොරගන්න බැහැ කියලා කිව්වොත් ඉක්මනටම ඒකිව අත්ඇරලා දාපන් නැත්නම් ජීවිතය සදාකල් අදුරැයි කියලා හිතා ගනින්.

    එයා මට ඊයේ රෑ කිවුවා .. හිතුනොත් දෙන්නම දාලා කොහෙහරි යනවා යන්න කියලා .
    එත් මම දන්නවා එයාට එක්කෙනෙක් තෝරාගත්තොත් මිසක් දෙන්නවම නම් අත අරින්න බැහැ කියලා :(
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    paduwe nikan hitapan dan..
    kalin wade kara ganna tibuna eka kara gatte nati modakama tamai oya.
    dan paduwe hitapan

    නැහැ බන් එහෙම කියන්න එපා .
    ඉගෙන ගත්තේ නැති උනොත් කෙල්ලොත් නැහැ අන්තිමට කවුරුවත් නැහැ . :yes:
    දැන් උනත් මට හිත හදා ගන්න පුළුවන් එයා කෙලින්ම මට යන්න කියල කියනවා නම් ....
    යන්නත් එපා ලු ... :(
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්

    menna kollo.. :D kello kiyane me atmedi therum ganna bari jathiyak.mona magulatada bn oya one tharam kello inne..godak eun adare mulu jiwithema karagena...adare kiyane jiwithen kotasak witharai. arakita bambu gahagana kiyala hoda kellek set karagana kiyana ube yaluwata :D