අනිත් එක්ක කට්ටිය මගේ උසස් පෙල ප්‍රථිපල අහලා තිබ්බනේ මම වැඩ තුනම ෆේල් බන්.දැන් ගරාජ් එකකට ගිහින් වැඩ පුරුදු වෙන්නයි කියලා ඉන්නේ.
මම ආයෙත් ඒ ලෙවල් කරන්නේ නෑ.
කොහොම හරි ජර්මන් ටෙක් එකට පැනගෙන වාහන ගැන ඉගෙන ගන්න තමා හිතන් ඉන්නේ.
![]()
මල්ලි, මේ ලෝකේ හැමෝම doctors, lawyers , accountants වෙන්න ඕනේ නැහැ. වඩු කර්මිකයන්, motor කාර්මිකයන් සහ කරනවැමිනුත් අවශ්‍යයි. නැත්නම් දොස්තර වරුන්ට කොන්ඩෙ වවාගෙන, බස් එකේ තමයි වැඩට යන්න වෙන්නේ. අනිත් රස්සාවල් කරන එක මදි කමක් කියල හිතන්නෙ ලෝකේ ගැන නොදන්නා මෝඩයෝ. අපි අතර එහෙම මෝඩයෝ ගොඩක් ඉන්නවා.
Henry Ford (founder of Ford Motor Corporation) කැම්පස් ගියේ නැහැ. එත් ඔහුගේ යටතේ කැම්පස් ගිය දහස් ගණන් engineers la වැඩ කලා මාසේ පඩියට. සාර්ථක මිනිහෙක් වෙන්න ඕනනම් කරන්නේ මොකක් උනත් ඒක හරියට, අසාවෙන්, කැපවෙලා කරන්න ඕනේ. දියුණු වීමේ රහස එකයි.
Never ever give up until you achieve your targets. Good luck!!

man hithane wahana wala yatata thel allanne e paran oil dala..![]()
එල එල...සැලෙන්න එපා මල්ලි.. ජර්මන් ටෙක් යන්න. අනිවා යන්න.ගිහින් හරියට ඉගෙන ගන්න.(හරියට කිවුවෙ හරියටම තමයි.) ඔකෙන් ගොඩ ගිහිපු උන් අම්බානක ඉන්නවා. වරදින්නෙ නැ.
ජය වෙවා...