එළකිරි සාමාජිකයන් දෙදෙනෙකුගේ අතිනත ගැනී&

Dec 17, 2011
96
12
0
24
හරක් ගාලේ
එළකිරි සාමාජිකයන් දෙදෙනෙකුගේ අතිනත ගැනී&

විශේෂ දැනුම් දීමයි!!!! :D


brautpaare-0014.gif


දොන් සිමන් ගේ සහ මේරි නෝනා ගේ ආදරණිය දුවණියන් වන මලීෂා නි*** මෙනවියත් දැනට කුවේට් හි පදිංචිව සිටින එක් දරු පියෙක් වන :baffled: ගයාන් බ***** මහත්මා, අපි සැවොම දන්නා හදුනන පරිදි ~Titi~ සහ gayankuwait :P අතර අතිනත ගැනීමේ උත්සවය 2013 මැයි 31 ක් වන අද දින සවස 6 න් ආරම්භ වන සුබ නැකතින් ඉතා උත්කර්ෂවත් අන්දමින් බොරැල්ල කනත්තේදී සිදු කෙරේ :cool::yes::love: මෙයට සහභාගී වන මෙන් එළකිරි සාමාජික ඔබ සැමගෙන් මනාල යුවල ඉතා ආදරයෙන් ඉල්ලා සිටී :) මංගල උත්සවය සඳහා පැමිණෙන සැමට ඉතා රසවත් ආහාර පාන වලින් සංග්‍රහ කෙරෙන අතර :rolleyes: එයට සහභාගී වීමට කැමති අය වෙතොත් ඇන්තුරියම් වලින් සැකසු මල් වඩමක් සහ කෑමට රුපියල් 50 ක මුදලක් රැගෙන එන මෙන් උත්සවය සංවිදායක මඩුල්ල විසින් ඔබලාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටි :P;) මෙයට සහභාගී නොවිය හැකි අයට මෙම ත්‍රෙඩ් එක අභිනවයෙන් අතිනත ගැනීමට සිටින මනාල යුවලට සුබ පැතීමට යොදා ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා :yes::D

Happy%20Married%20Life%20!.jpg


avatar376488_156.gif
:love:
avatar312790_48.gif



ප.ලි :- මෙම ත්‍රෙඩ් එක සම්පාදනය කල අහිංසක මි හරකාගේ රෙප් කැපීම සහගහන අපරාදයක් ලෙසත් :oo: එසේ කිරීම ඔබ තුමන්ලාට නිරයේ අපා දුක් විදීමට හේතුවන පාපයක් ලෙසත් සලකන්න :rofl:
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මේක නම් හිතවත් කමට ගහන මඩක් වගේ..;) ඔන්න ෆන් ගන්න කස්ටියට වතිලයත් දැන් නැති එකේ. :rofl: