Executive Radio Presenter/ Music Controller at Capital Maharaja, MBC- YFM
I know she personally. This is her Facebook Profile : Dinithi Liyanage

අපෝ බන් හරිම ලොල් සහගතයි ඕයි මේක![]()
tharanga kata karanne.. pollak athulata giyama wageමම ක්ශනිකව yfm එකේ site එකෙත් බැලුවා මේකිගෙ ෆොටො එකක්වත් නැනෙ බන්, කොයි වගේද කියලා බලන්න.. සමහර නිවේදිකාවො ඉන්නවා voice එකේ හැටියට Angelina Jolie වගේ වෙන්න ඔනා.. ඒත් දැක්කම නිකන් නයනා කුමාරි වගේ..![]()

මම අදය් දන්නේ කිරුල වහලා දැම්මා කියල.කොහොම උනත් හොඳ සින්දු ටිකක් ගිය FM 1ක්.මහරාජාගේ සේවකයෝ තවත් ගුවන් විදුලියක් වසා දැමීමට සැරසේ.
මීට සතියකට පමණ පෙර වසා දැමූ සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ එෆ් එම් ගුවන් විදුලිය වසා දැමීමට මූලික හේතුව වූයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය හෝ කළමණාකාරිත්වයේ දුර්වලතා යැයි මාධ්‍ය වාර්තා පළ වූවත් සත්‍ය වශයෙන් එය සිදු වූයේ ඉංජිනේරු අංශයේ දුර්වලතා නිසාය..ගුවන් විදුලිය ආරම්භ කල දින සිට 93.6 ඔස්සේ ඇසුනේ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයකි...ඉන් අනතුරුව පසුගිය වසරේ නොවැම්බර් 1 වැනිදා සිට 96.6 තරංග මාලාව කිරුළ ට ලැබුනත් එය ද කොළඹට හරියට ඇසුනේ නැත.කෙසේ හෝ මහරාජාගේ කිරුළ ගලවා දැමීමට ඉංජිනේරු අංශය සමත් වුනේය.
"ලබ්බට තියපු අත මයි පුහුලටත් තියන්නේ"යැයි කියමනක් ඇත.දැන් ඊළග වැඩපිළිවෙල ඔවුන් අරඹා ඇත..Y එෆ් එම් ගුවන් විදුලියට අයත් 92.7 මාතලේ ගම්මඩුව තරංග මාලාව රෑට රෑට දෙමළ ගුවන් විදුලියකට විකුණා කීයක් හරි හම්බු කර ගැනීමට
more details---http://srilankantvradio.blogspot.com/2013/05/blog-post.html
සිරා බන්, කොල්ලො අඩනවා අහනකොට මට ඇඩෙනවා..හෆ්ෆා අහනව හෑමදාම වගේ මාර ෆ්න් බඩ අල්ලන් හිනාවෙනව ත්‍රිකුනාමලේ නේවි කෑම්ප් එකේ ආනාන්ද කියල කෙනෙක් අඩනව ලෑජ්ජයි බන්

මේ ඉලව්ව රැ 9 ඉදන් 12 වෙනකන් yfm එකේ යනවා.. අහන උන් කවුද?


මම අදය් දන්නේ කිරුල වහලා දැම්මා කියල.කොහොම උනත් හොඳ සින්දු ටිකක් ගිය FM 1ක්.
ඔව් කිරුල එක පිටිපස්සෙ හිටියෙ කින්ස්ලි* දැන් ඒක අරගෙන ලෙජන්ඩ් කියලා ඉන්ග්‍රීසි චැනල් පටන් අරගෙන, එම්බීසී තමයි අයිති**mala keliyai kirula wahuwada? kirula MBC kiyala sureda ban? ehema deyak wenda puluwanda?


ඔව් කිරුල එක පිටිපස්සෙ හිටියෙ කින්ස්ලි* දැන් ඒක අරගෙන ලෙජන්ඩ් කියලා ඉන්ග්‍රීසි චැනල් පටන් අරගෙන, එම්බීසී තමයි අයිති**
**අප්ඩේට්
මැක්ස් රේඩියෝ එක ඔන්න ආයෙත් මැක්ස් ආර් කියලා සින්හල චැනල් එකකට හරවල දැන්නම් පට්ට![]()
එහෙම නෑ, තීම් එක පොඩ්ඩක් වෙනස්කරලා විතරයි. ලඟක් වෙනකම් වයි එෆ් එම් අන්කෙ රෑ දහයෙන් පස්සෙ ඇහුනෙ වෙලිචම් එෆ් එම් කියන එම්බීසී දෙමල චැනල් එක. කොහොමහරි ඒක දැන් හරි,ah ehemada? ow man wisthara hoyagatta, dan kingsly sirasata aran marikkar ayin wela. eth thama hoyaganna bari una y fm ekata moko une kiyala, eka dan 3wheel channel ekak wela
එහෙම නෑ, තීම් එක පොඩ්ඩක් වෙනස්කරලා විතරයි. ලඟක් වෙනකම් වයි එෆ් එම් අන්කෙ රෑ දහයෙන් පස්සෙ ඇහුනෙ වෙලිචම් එෆ් එම් කියන එම්බීසී දෙමල චැනල් එක. කොහොමහරි ඒක දැන් හරි,
මේකත් අහලා බලපන්
Click here
මොන ........ මේ.. තොල් දෙකටත් මක්කද වෙලා..
ඒ වුණාට සමහර එවුන්ගෙ වොයිස් එක නම් පට්ට..
හිරු එකෙත් ඉන්නෙ පැස්බරාද මොකීද එකෙක්..
ඒකිගෙ තමා මං අහපු සිරාම වොයිස් එක තියෙන්නෙ..



උඹ ඔය මොකක් ගැනද කියන්නෙ?nha ban eka MBC eke newe eka BEE FM kiyala unlicensed channel ekak.
උඹ ඔය මොකක් ගැනද කියන්නෙ?
Shakthi FM & Velicham FM
P.O.Box 25, Araliya Uyana,
Depanama
Pannipitiya
Sri Lanka
![]()