Y FM Love Dreams with Tharanga

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මහරාජාගේ සේවකයෝ තවත් ගුවන් විදුලියක් වසා දැමීමට සැරසේ.

මීට සතියකට පමණ පෙර වසා දැමූ සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ එෆ් එම් ගුවන් විදුලිය වසා දැමීමට මූලික හේතුව වූයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය හෝ කළමණාකාරිත්වයේ දුර්වලතා යැයි මාධ්‍ය වාර්තා පළ වූවත් සත්‍ය වශයෙන් එය සිදු වූයේ ඉංජිනේරු අංශයේ දුර්වලතා නිසාය..ගුවන් විදුලිය ආරම්භ කල දින සිට 93.6 ඔස්සේ ඇසුනේ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයකි...ඉන් අනතුරුව පසුගිය වසරේ නොවැම්බර් 1 වැනිදා සිට 96.6 තරංග මාලාව කිරුළ ට ලැබුනත් එය ද කොළඹට හරියට ඇසුනේ නැත.කෙසේ හෝ මහරාජාගේ කිරුළ ගලවා දැමීමට ඉංජිනේරු අංශය සමත් වුනේය.

"ලබ්බට තියපු අත මයි පුහුලටත් තියන්නේ"යැයි කියමනක් ඇත.දැන් ඊළග වැඩපිළිවෙල ඔවුන් අරඹා ඇත..Y එෆ් එම් ගුවන් විදුලියට අයත් 92.7 මාතලේ ගම්මඩුව තරංග මාලාව රෑට රෑට දෙමළ ගුවන් විදුලියකට විකුණා කීයක් හරි හම්බු කර ගැනීමට
more details---
http://srilankantvradio.blogspot.com/2013/05/blog-post.html
 
rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මම ක්ශනිකව yfm එකේ site එකෙත් බැලුවා මේකිගෙ ෆොටො එකක්වත් නැනෙ බන්, කොයි වගේද කියලා බලන්න.. සමහර නිවේදිකාවො ඉන්නවා voice එකේ හැටියට Angelina Jolie වගේ වෙන්න ඔනා.. ඒත් දැක්කම නිකන් නයනා කුමාරි වගේ.. :P:P

    :rofl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මහරාජාගේ සේවකයෝ තවත් ගුවන් විදුලියක් වසා දැමීමට සැරසේ.

    මීට සතියකට පමණ පෙර වසා දැමූ සිරස මාධ්‍ය ජාලයට අයත් කිරුළ එෆ් එම් ගුවන් විදුලිය වසා දැමීමට මූලික හේතුව වූයේ සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය හෝ කළමණාකාරිත්වයේ දුර්වලතා යැයි මාධ්‍ය වාර්තා පළ වූවත් සත්‍ය වශයෙන් එය සිදු වූයේ ඉංජිනේරු අංශයේ දුර්වලතා නිසාය..ගුවන් විදුලිය ආරම්භ කල දින සිට 93.6 ඔස්සේ ඇසුනේ ගුවන් විදුලි සංස්ථාවේ විකාශනයකි...ඉන් අනතුරුව පසුගිය වසරේ නොවැම්බර් 1 වැනිදා සිට 96.6 තරංග මාලාව කිරුළ ට ලැබුනත් එය ද කොළඹට හරියට ඇසුනේ නැත.කෙසේ හෝ මහරාජාගේ කිරුළ ගලවා දැමීමට ඉංජිනේරු අංශය සමත් වුනේය.

    "ලබ්බට තියපු අත මයි පුහුලටත් තියන්නේ"යැයි කියමනක් ඇත.දැන් ඊළග වැඩපිළිවෙල ඔවුන් අරඹා ඇත..Y එෆ් එම් ගුවන් විදුලියට අයත් 92.7 මාතලේ ගම්මඩුව තරංග මාලාව රෑට රෑට දෙමළ ගුවන් විදුලියකට විකුණා කීයක් හරි හම්බු කර ගැනීමට
    more details---
    http://srilankantvradio.blogspot.com/2013/05/blog-post.html
    මම අදය් දන්නේ කිරුල වහලා දැම්මා කියල.කොහොම උනත් හොඳ සින්දු ටිකක් ගිය FM 1ක්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    හෆ්ෆා අහනව හෑමදාම වගේ මාර ෆ්න් බඩ අල්ලන් හිනාවෙනව ත්‍රිකුනාමලේ නේවි කෑම්ප් එකේ ආනාන්ද කියල කෙනෙක් අඩනව ලෑජ්ජයි බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හෆ්ෆා අහනව හෑමදාම වගේ මාර ෆ්න් බඩ අල්ලන් හිනාවෙනව ත්‍රිකුනාමලේ නේවි කෑම්ප් එකේ ආනාන්ද කියල කෙනෙක් අඩනව ලෑජ්ජයි බන්
    සිරා බන්, කොල්ලො අඩනවා අහනකොට මට ඇඩෙනවා.. :P
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Den YFM eka ganna deyak ne ban... Tree wheel sindu thamai yanne... Thanuja inna kale nan elama kiri.... iraj show eka giyeth e kale thamai... thanuja Lisby unath elata y eka kara...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම අදය් දන්නේ කිරුල වහලා දැම්මා කියල.කොහොම උනත් හොඳ සින්දු ටිකක් ගිය FM 1ක්.

    mala keliyai kirula wahuwada? kirula MBC kiyala sureda ban? ehema deyak wenda puluwanda?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mala keliyai kirula wahuwada? kirula MBC kiyala sureda ban? ehema deyak wenda puluwanda?
    ඔව් කිරුල එක පිටිපස්සෙ හිටියෙ කින්ස්ලි* දැන් ඒක අරගෙන ලෙජන්ඩ් කියලා ඉන්ග්‍රීසි චැනල් පටන් අරගෙන, එම්බීසී තමයි අයිති**:yes:

    **අප්ඩේට්
    මැක්ස් රේඩියෝ එක ඔන්න ආයෙත් මැක්ස් ආර් කියලා සින්හල චැනල් එකකට හරවල දැන්නම් පට්ට
    :cool:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔව් කිරුල එක පිටිපස්සෙ හිටියෙ කින්ස්ලි* දැන් ඒක අරගෙන ලෙජන්ඩ් කියලා ඉන්ග්‍රීසි චැනල් පටන් අරගෙන, එම්බීසී තමයි අයිති**:yes:

    **අප්ඩේට්
    මැක්ස් රේඩියෝ එක ඔන්න ආයෙත් මැක්ස් ආර් කියලා සින්හල චැනල් එකකට හරවල දැන්නම් පට්ට
    :cool:

    ah ehemada? ow man wisthara hoyagatta, dan kingsly sirasata aran marikkar ayin wela. eth thama hoyaganna bari una y fm ekata moko une kiyala, eka dan 3wheel channel ekak wela
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ah ehemada? ow man wisthara hoyagatta, dan kingsly sirasata aran marikkar ayin wela. eth thama hoyaganna bari una y fm ekata moko une kiyala, eka dan 3wheel channel ekak wela
    එහෙම නෑ, තීම් එක පොඩ්ඩක් වෙනස්කරලා විතරයි. ලඟක් වෙනකම් වයි එෆ් එම් අන්කෙ රෑ දහයෙන් පස්සෙ ඇහුනෙ වෙලිචම් එෆ් එම් කියන එම්බීසී දෙමල චැනල් එක. කොහොමහරි ඒක දැන් හරි,

    මේකත් අහලා බලපන්
    Click here
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙම නෑ, තීම් එක පොඩ්ඩක් වෙනස්කරලා විතරයි. ලඟක් වෙනකම් වයි එෆ් එම් අන්කෙ රෑ දහයෙන් පස්සෙ ඇහුනෙ වෙලිචම් එෆ් එම් කියන එම්බීසී දෙමල චැනල් එක. කොහොමහරි ඒක දැන් හරි,

    මේකත් අහලා බලපන්
    Click here

    nha ban eka MBC eke newe eka BEE FM kiyala unlicensed channel ekak.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මොන ........ මේ.. තොල් දෙකටත් මක්කද වෙලා..
    ඒ වුණාට සමහර එවුන්ගෙ වොයිස් එක නම් පට්ට..
    හිරු එකෙත් ඉන්නෙ පැස්බරාද මොකීද එකෙක්..
    ඒකිගෙ තමා මං අහපු සිරාම වොයිස් එක තියෙන්නෙ..

    වොයිස් එක විතරක් නෙමෙයි අක්කිත් මාර ලස්සනයි.. සුදූදූදූදූදූදූදූදූයි :love::love::love:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    nha ban eka MBC eke newe eka BEE FM kiyala unlicensed channel ekak.
    උඹ ඔය මොකක් ගැනද කියන්නෙ?

    Shakthi FM & Velicham FM
    P.O.Box 25, Araliya Uyana,
    Depanama
    Pannipitiya
    Sri Lanka
    velichamfm.jpg
     
    Last edited: