




රත්තරං අය්යගෙ නූලට එකතු කරන්න දෙයක් තියනවා.
පිටිපස්සේ ඩ්‍රම් බ්‍රේක් තියන ඒවගේ එනවනේ බ්‍රේක් ගහනකොට හබ් එක කැරකෙන්න නොදී අල්ලන් ඉන්න බාර් එකක් සහ ඒක හබ් එකට හයිවෙන්න ඇනයක්.
මෙන්න මේක.:
![]()
මේ ඇනේට එනව තව පින් එකක් මේ වගේ බරිවෙලාවත් නට් එක බුරුල් වුනොත් වටෙන්න නොදී අල්ලගෙන තියාගන්න.
![]()
අපේ ගොඩක් ගරාජ් වල අයියල වගෙම ටයර් කඩවල මාමලත් පිටිපස්සේ රෝදේ ගැලෙව්වොත් ඕක මතක ඇතුව ආපහු නොදා ඉන්නවා.
ඕක නැති වුනාම මොනදේට හරි නට් එක බුරුල් වුනොත් වෙන්නේ අල්ලන් ඉන්න ආර්ම් එකෙන් හුබ් එක ගැලවිලා වටේ කැරකිලා ලීවර් එකයි රොඩ් එකයි බ්‍රේක් පැඩල් එකයි ඔක්කොම එකට ඇදිල කොහෙන් කොහෙන් හරි කැඩිල යන එක.
රොඩ් එක එතෙනවා රොදේ වටේ. රෝදෙ හිර වුනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන්.
මේක දැම්මේ මේ වැඩේ වෙච්ච නිසා. වෙලාවට රොදෙ හිරවුනේ නෑ.
බයික් පදින කට්ටිය මේ ඇනේ නට් එකට ස්ප්‍රිං වොශර් එකක්වත් දාල පින් එකත් නැත්නම් දාගන්න. මොකද නට් එක ටිකක් හරි බුරුල්නම් එන්ගිමේ vibration එකට හරි ඔක බුරුල්වෙන්න පුලුවන්.![]()
රත්තරං;15177678 said:patta
rep +++++++

oya magula hinda bike eke original apu rod ekatai lever ekatai kela una.(GN 125 Japanese)

