EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ආහ්හ් mc ඇඩ්ඩින් අයියා.......

    උඹ නිකං අර කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා වගේනේ අතීතෙන් වර්තමනෙට ඇවිත් තියෙන්නේ....... :rofl::rofl:
    දැන් ඉතින් බෙල්ල දාල යනවා එනවා ෆට්ට බිස් බන් :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ්හ් mc ඇඩ්ඩින් අයියා.......

    උඹ නිකං අර කාලත්‍රයේ තීර්ථ යාත්‍රිකයා වගේනේ අතීතෙන් වර්තමනෙට ඇවිත් තියෙන්නේ....... :rofl::rofl:
    වර්තමානයේ ගොඩ වෙලාවක් ඉන්න පුළුවනි ඩ්‍රයි සීසන් නිසා....;):rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes::cool:
    තරි සර්ජරිය කරලා නෑ කැස්ස නිසා.
    සංකපාලය යුරාට පොල්ල තියලා. තව ටිකක් ඉවසුවා නම් තමා හොඳ....:dull:
    සංකපාල මල්ලි කරපු එකම වැරැද්ද කලින් නොකියපු එක.......
    නමුත් ඒක ඉතිං අපි අතර වලියට හේතුවක් නෙවෙයි නේ......

    සංකයා එනව නම් හොදයි................
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩේෆා සිරාවටම , මම උදේ ඔය වැඩේ කරන කොට උබව මතක් උනා මචන් :rofl:

    :yes::yes::yes: මමනම් දෝනි ටිකක් ලොකු වෙනකං ඕක කරේම නෑ බයට........ :no:
    ඕක සිම්පල් නේ.......
    උඹලට ට්‍රේනින් එකක් දුන්න නම් හරි වගේ හම්බ වෙච්ච වෙලාවක........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල. ගේ...........:rofl::rofl::rofl::rofl:

    මෙයා සේද්දක් කතා කරනවා........ ඔය බ.ල. වඩාගන්න ගියොත් අපේ ල. බහී බිමට....... :rofl::rofl: අනික අමාරුවෙන් හරි වඩා ගත්තා කියමු ඒත් අතින් ගහලා බෑ මූට මෝල් ගහකින් නෙලන්න වෙනවා ගුඩුස් යවන්න.........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංකපාල මල්ලි කරපු එකම වැරැද්ද කලින් නොකියපු එක.......
    නමුත් ඒක ඉතිං අපි අතර වලියට හේතුවක් නෙවෙයි නේ......

    සංකයා එනව නම් හොදයි...
    .............
    :yes::yes::cool::rolleyes:
     
    Status
    Not open for further replies.