EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙයා සේද්දක් කතා කරනවා........ ඔය බ.ල. වඩාගන්න ගියොත් අපේ ල. බහී බිමට....... :rofl::rofl: අනික අමාරුවෙන් හරි වඩා ගත්තා කියමු ඒත් අතින් ගහලා බෑ මූට මෝල් ගහකින් නෙලන්න වෙනවා ගුඩුස් යවන්න.........
    වඩා නොගෙන කරන ක්‍රමයක් තිබේ. බඩට අත තියාගෙන වාඩිකරවන්න ඕනි.:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහම වෙන්නේ නැහැ මට අර කිඹුලට දීපු රොන් නම්බර් එක දීපන්කො :oo:

    ළිං ගත වීම....................

    අම්මපා මූ ළග හිටිය නම් මම කනව මුගේ @දෙකත් එක්කම.............
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වඩා නොගෙන කරන ක්‍රමයක් තිබේ. බඩට අත තියාගෙන වාඩිකරවන්න ඕනි.:yes:
    අරූගෙ බඩට අත තියන් වාඩි කලොත් අතේ අවසානෙ තමයි! :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ළිං ගත වීම....................

    අම්මපා මූ ළග හිටිය නම් මම කනව මුගේ @දෙකත් එක්කම.............
    එහෙම කරන්න එපා අයියා, මම අහිංසකයි....:baffled::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ඒවත් කනවාද ? :P

    කිම්බුලෝ @ කනවලුනේ මිනිස්සු වතුරට බැස්සම :P

    ප්‍රොජෙක්ට් කෝන් ටයිප් එක කෙසේද ? :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිම්බුලෝ @ කනවලුනේ මිනිස්සු වතුරට බැස්සම :P

    ප්‍රොජෙක්ට් කෝන් ටයිප් එක කෙසේද ? :D
    :lol:
    ඕඩරේ 2 වැන්න හදන ගමන් මේ. :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිය කලින් අවතාරෙ හිටියෙ එකයි...
    දැං බල්ලෙකුත් එක්ක.......

    මට වෙච්ච දේ උඹටත් වුණාද?
    දැං බල්ලා සමග වාසේ ද?
     
    Status
    Not open for further replies.