GTA 4 liberty city

හරියට crack උනාද ...RAzor1911 තමා normal crack එක...

crack කරන්න කලින් patch 1040 හරි ඊට පස්සෙ හරි patch එකක් apply කරන්න ඔනෙ...

මොකද්ද බං ඒ කේස් එක.:oo: මට පොඩ්ඩක් step by step කියපන් install කරන විදිහ:confused:
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    චිරි චිරි වැස්ස;15036375 said:
    මොකද්ද බං ඒ කේස් එක.:oo: මට පොඩ්ඩක් step by step කියපන් install කරන විදිහ:confused:
    ඔයා ගාව full game එක තියනවනම්...මෙතන තියනවා install කරන:yes: විදිහ...තේරෙන්නැති දෙයක් තියනවානම් අහන්න...:D
    http://kat.ph/gtaiv-patch-1040-crack-razor1911-working-key-generator-t7163085.html
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,969
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    හැබැයි මචන් ගේම් එක රන් වෙද්දී මගෙ lap එක නම් රත් වෙනවා මාර විදිහ්ට .ඔයාගෙ එකනම් i7 හින්ඩා සමහරවිට ඔරොත්තු දෙයි..මම processor power එක 70% අඩුකරලා තමයි සෙල්ලන් කරන්නේ..එතකොට රත්වෙනවා ටිකක් අඩුයි...:baffled:
     
    ඔයා ගාව full game එක තියනවනම්...මෙතන තියනවා install කරන:yes: විදිහ...තේරෙන්නැති දෙයක් තියනවානම් අහන්න...:D
    http://kat.ph/gtaiv-patch-1040-crack-razor1911-working-key-generator-t7163085.html
    ඇල මචං.
    11.gif
    මම බලන්නම්:yes:
    coollogocom198282426.png

    හැබැයි මචන් ගේම් එක රන් වෙද්දී මගෙ lap එක නම් රත් වෙනවා මාර විදිහ්ට .ඔයාගෙ එකනම් i7 හින්ඩා සමහරවිට ඔරොත්තු දෙයි..මම processor power එක 70% අඩුකරලා තමයි සෙල්ලන් කරන්නේ..එතකොට රත්වෙනවා ටිකක් අඩුයි...:baffled:
    මගෙ ලැප HP එකක් බං. ඒ හින්ද කොහොමත් ගිනියන් වෙනව,:sorry: ගිනියන් වෙන එක HP වල තියනම දෙයක්නෙ
    2.gif
     
    හැබැයි මචන් ගේම් එක රන් වෙද්දී මගෙ lap එක නම් රත් වෙනවා මාර විදිහ්ට .ඔයාගෙ එකනම් i7 හින්ඩා සමහරවිට ඔරොත්තු දෙයි..මම processor power එක 70% අඩුකරලා තමයි සෙල්ලන් කරන්නේ..එතකොට රත්වෙනවා ටිකක් අඩුයි...:baffled:
    එළකිරි බොක්ක.:cool: උඔ දුන්න method එකට ලෙසටම වැඩ.
    11.gif
    බටර් වගේ.:yes: full performance දාල තියෙන්නෙ,
    1.gif
    තැන්කූ මචං
    11.gif

    දැන් Ultimate Vehicle Pack එක දාල වැඩේට සෙට් වෙන්න යන්නෙ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    64 බිට් වලට වැඩ නැද්ද කොහෙද මතක විදියට..
    bbrip එක බාල ඉන්ස්ටෝල් කරන්න පුතා කිසි කරදරයක් නෑ..
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;15037521 said:
    එළකිරි බොක්ක.:cool: උඔ දුන්න method එකට ලෙසටම වැඩ.
    11.gif
    බටර් වගේ.:yes: full performance දාල තියෙන්නෙ,
    1.gif
    තැන්කූ මචං
    11.gif

    දැන් Ultimate Vehicle Pack එක දාල වැඩේට සෙට් වෙන්න යන්නෙ;)

    machan ube game eka tikak hari play unada? uba download karalada damme? nathi nam dvd walinda damme? dvd walin nam damme dvd 4 vr ekada? dvd 2 vr ekada? me 2ma mage laga thiyenawa 2kama wada karanne ne ban :no:
     
    මම දැම්මෙ කලින් ටොරෙන්ට් එකෙන් බාල තිබුන එකක්.
    ඒක 13.8GB. DVD දෙකකට කඩල තියන එකක්.
    පලවෙනි DVD එක mount කරල setup කරද්දි 2nd DVD එක ඉල්ලනව.
    ඒක දීල අන්තීම හරියෙදි ආය 1st DVD එක ඉල්ලනව.
    ඊට පස්සෙ rockstar game දාල jamiezue දුන්න පැච් එක දානව.
    ඊට පස්සෙ crack files 3 කොපි කෙරුව.:yes:
    ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ දැන් බඩු වැඩ:cool:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;15038929 said:

    ane machan mata help ekak widihata DVD 2 Kata right karala denna puluwanda?:rofl: ekata yana siyalu wiyadam mama dennam :yes: pluwan kamak thiyenwa nam witharak machan.nathi nam aulak ne :D
     
    මම ලංකාවෙ නෙමේ මචෝ ඉන්නේ:no:ලංකාවෙ උන්නනම් ඕක රයිට් කරල පොස්ට් කරන එක මහ වැඩක් නෙමේ.
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    චිරි චිරි වැස්ස;15042269 said:
    මම ලංකාවෙ නෙමේ මචෝ ඉන්නේ:no:ලංකාවෙ උන්නනම් ඕක රයිට් කරල පොස්ට් කරන එක මහ වැඩක් නෙමේ.

    It's ok machan.dannawane lankawe hati.geyak edamak ukas karanna wenwane 15 GB Download karaganna;)
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    ane machan mata help ekak widihata DVD 2 Kata right karala denna puluwanda?:rofl: ekata yana siyalu wiyadam mama dennam :yes: pluwan kamak thiyenwa nam witharak machan.nathi nam aulak ne :D

    machan meka mama fb eke karaki karaki innakota dakke. gta iv 3mb. ow ow 3MB thama :baffled: high compress parak dilada koheda. comments walanam kastiya kiyala thiyenawa wada karanawa kiyala. extract wenna 8hours wage yanawa kiyala kiyala thibba ekek. ube cpu eke hatiyata eka wenas wenna puluwan habai.. try karala balapan. menna linkuwa. extract karakota sinhala kakuru thiyenawanam ewa remve karanna

    http://www.webmycomputer.blogspot.com/2013/05/gta-4-3-mediafire.html