EK Married Club-6

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හූ.................
    හූ.........................

    ප්‍රීතිමත් උදෑසනක් වගේම සැප බර සති අන්තයක් වේවා කොක්කබාලා හැමෝටම...
    කොක් - කබාලා (cock - කබ්බෝ) :P
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආහ්හ්හ්හ් මාගේ සහෝදර කුකුලණි........ සුභ උදෑසනක් හැමෝටම......... :) :) :)

    ඉතිං ඉතිං කෝමද (දෝනිගෙන් උපුටා ගැනීමකි......)
     
    දෝනි........:love::love::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :yes::yes::cool::cool::cool:

    අදිමු අදිමු ගුඩ් මෝනින් කිව්වා ඔක්කොටම :D

    ගුඩ් මෝනින් අළුත් පියාණෝ........ :P

    හූ.................
    හූ.........................

    ප්‍රීතිමත් උදෑසනක් වගේම සැප බර සති අන්තයක් වේවා කොක්කබාලා හැමෝටම...
    කොක් - කබාලා (cock - කබ්බෝ) :P

    ඇඩෝ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අදිමු අදිමු ගුඩ් මෝනින් කිව්වා ඔක්කොටම :D
    :yes::cool::cool:
    නැවුම් දෙපියා ඉක්මනට අවදිවෙලා, හි...හී.... නැපි හෝදන්නද......
    හූ.................
    හූ.........................

    ප්‍රීතිමත් උදෑසනක් වගේම සැප බර සති අන්තයක් වේවා කොක්කබාලා හැමෝටම...
    කොක් - කබාලා (cock - කබ්බෝ) :P
    :yes::cool::cool:
    කබ්බෝ ගොඩේ ඉන්න ටොයියා ඇවිත්....:P
    බලමුකෝ ඔය ටොයියෝ තාම කාලයක් යනකොට කබ්බෝ වෙන්නේ....:rolleyes:

    ආහ්හ්හ්හ් මාගේ සහෝදර කුකුලණි........ සුභ උදෑසනක් හැමෝටම......... :) :) :)

    ඉතිං ඉතිං කෝමද (දෝනිගෙන් උපුටා ගැනීමකි......)
    :yes::cool::cool:
    දෝනිගේ පට්ට භාෂා විලාසයක්නේ තියෙන්නේ.....:cool::love::P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::cool::cool:
    නැවුම් දෙපියා ඉක්මනට අවදිවෙලා, හි...හී.... නැපි හෝදන්නද......

    :yes::cool::cool:
    කබ්බෝ ගොඩේ ඉන්න ටොයියා ඇවිත්....:P
    බලමුකෝ ඔය ටොයියෝ තාම කාලයක් යනකොට කබ්බෝ වෙන්නේ....:rolleyes:

    :yes::cool::cool:
    දෝනිගේ පට්ට භාෂා විලාසයක්නේ තියෙන්නේ.....:cool::love::P

    තවචිරාත් කාලයක් තියෙනවා පොඩි අයියේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දෝනි........:love::love::love:

    ඔව් බං කොහෙන්හරි ඔය වචනේ අල්ලාගෙන දැන් ඕකමයි කටේ........ :oo: ගෙදර ගියපු ගමන් අහනවා..... නිදාගෙන නැගිට්ට ගමන් අහනවා.... සෙල්ලම් කර කර ඉද්දි ලඟට ඇවිත් අහනවා...... අම්මගෙන් කිරි බිබී ඉන්න ගමනුත් අහනවා කියහන්කෝ ඉතිං..... එකපාරක් උත්තර දුන්නම අයෙ අහනවා...... ඊට පස්සේ ආයේ අහනවා.......... ඊට පස්සේ ආයේ ආයේ අහනවා.......... :cool::cool::)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    65992_571155799576116_1186152365_n.jpg

    ලොවෙත් පට්ටම පට්ට උපන්දිනයක් වේවා නදියෝ.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::cool::cool:
    නැවුම් දෙපියා ඉක්මනට අවදිවෙලා, හි...හී.... නැපි හෝදන්නද......

    ඉක්මනින් අවදි වෙලාද නැතිනම් ඊයේ රෑ ඉඳං ඇහැරිලාමද දන්නේ නෑ....... :P

    :yes::cool::cool:
    කබ්බෝ ගොඩේ ඉන්න ටොයියා ඇවිත්....:P
    බලමුකෝ ඔය ටොයියෝ තාම කාලයක් යනකොට කබ්බෝ වෙන්නේ....:rolleyes:

    තාම ඉතිං බැඳපු අලුතනේ මේ මිණියෝ මේකා.......:rolleyes:

    :yes::cool::cool:
    දෝනිගේ පට්ට භාෂා විලාසයක්නේ තියෙන්නේ.....:cool::love::P

    අනේ මන්දා මිණි අයියේ මාර කතා කියන්නේ...... කොහෙන් ඇහෙන ඒවාද මන්දා....... හිනාවෙලා පන යනවා සමහර ඒවාට.......
    අපේ ගෙදරට උඩහින් අංකල් කෙනෙක් ඉන්නවා අපේ රත්නේ වගේ පත සයිස් බඩක් තියෙන...... ඉතිං ඔය මනුස්සයව පෙන්නලා බය කරලා තියෙන්නේ බඩ සීයා කියලා...... වෙසක් දවසේ මට කියනවා තාත්තේ බයියං කන්න නැත්නම් බඩ සීයා ඒයි හොඳේ කියලා......... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    viking800x600.jpg

    බස් ලබ්බානන්ගේ ප්‍රිය බිරිඳ සුරේඛා මහත්මියට ප්‍රීතිමත් උපන්දිනයකට ආසිරි පතමු.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉක්මනින් අවදි වෙලාද නැතිනම් ඊයේ රෑ ඉඳං ඇහැරිලාමද දන්නේ නෑ....... :P

    තාම ඉතිං බැඳපු අලුතනේ මේ මිණියෝ මේකා.......:rolleyes:

    අනේ මන්දා මිණි අයියේ මාර කතා කියන්නේ...... කොහෙන් ඇහෙන ඒවාද මන්දා....... හිනාවෙලා පන යනවා සමහර ඒවාට.......
    අපේ ගෙදරට උඩහින් අංකල් කෙනෙක් ඉන්නවා අපේ රත්නේ වගේ පත සයිස් බඩක් තියෙන...... ඉතිං ඔය මනුස්සයව පෙන්නලා බය කරලා තියෙන්නේ බඩ සීයා කියලා...... වෙසක් දවසේ මට කියනවා තාත්තේ බයියං කන්න නැත්නම් බඩ සීයා ඒයි හොඳේ කියලා......... :P

    බ.ල. ට

    images
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලොවෙත් පට්ටම පට්ට උපන්දිනයක් වේවා නදියෝ.....

    බස් ලබ්බානන්ගේ ප්‍රිය බිරිඳ සුරේඛා මහත්මියට ප්‍රීතිමත් උපන්දිනයකට ආසිරි පතමු.

    දෙන්නාටම සුභම සුභ උපන්දිනයක් වේවා........ කොහෙන්හරි කේක් ලැබේවා.......... :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉක්මනින් අවදි වෙලාද නැතිනම් ඊයේ රෑ ඉඳං ඇහැරිලාමද දන්නේ නෑ....... :P

    තාම ඉතිං බැඳපු අලුතනේ මේ මිණියෝ මේකා.......:rolleyes:

    අනේ මන්දා මිණි අයියේ මාර කතා කියන්නේ...... කොහෙන් ඇහෙන ඒවාද මන්දා....... හිනාවෙලා පන යනවා සමහර ඒවාට.......
    අපේ ගෙදරට උඩහින් අංකල් කෙනෙක් ඉන්නවා අපේ රත්නේ වගේ පත සයිස් බඩක් තියෙන...... ඉතිං ඔය මනුස්සයව පෙන්නලා බය කරලා තියෙන්නේ බඩ සීයා කියලා...... වෙසක් දවසේ මට කියනවා තාත්තේ බයියං කන්න නැත්නම් බඩ සීයා ඒයි හොඳේ කියලා......... :P

    වාර්ථාගත දෙවෙනි වසර... :P
     
    Status
    Not open for further replies.