EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඒ කියන්නේ මිණි අයියා එනවා...
    එලකිරි....
    හූ............
    හු හු හු හු හු.................
    හු.......
    එලකිරි....


    tumblr_llax2rbRRS1qg87cc.gif
    යාන්තම් කෙඳිරිගාල නිවාඩුවක් සෙට්කරගත්තා.....:)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අප්පා අද සුරේක නගාගෙත් උපන්දිනේද.....:cool:
    සුබම සුබ උපන්දිනයක් වෙන්න කියල පතනවා....:cool::cool:
    ඊළඟ උපන්දිනයට කලින් සිව් දරු නිවුන්නු ලැබේවා..... :rolleyes:

    මේක දැක්කොත් කලන්තේ දාන්නේ නෝනට නෙවෙයි රත්නෙට........... :rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යාන්තම් කෙඳිරිගාල නිවාඩුවක් සෙට්කරගත්තා.....:)

    හු..........
    හු.................
    එලකිරි...
    හූ..................
    ඉන්දික අයියාවත් ඇදගමු....


    dance_girl.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ විකිණෙයි එදාට පාටි දැම්මොතින්......... :P
    ඒකත් ඇත්ත තමා, කන්න බරිඑවුන් ඉන්නේ....
    ඊයේ අලිපැටියට කියුව උන කියල බලන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ හරි කන්න කියල....
    කියනවා " උණ තිබුනට අවුලක් නෑ අයියේ වෙනද වගේම කන්න බොන්න පුළුවනි" :baffled::P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හු..........
    හු.................
    එලකිරි...
    හූ..................
    ඉන්දික අයියාවත් ඇදගමු....


    dance_girl.gif
    කෝල් කරලා බලන ඕනි....:yes:
    කොස්ගෙන් ප්‍රතිචාරයක් නැද්ද....:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනම් ඉතිං දැන් ඒක ටොයිලට් වලක් වගේ ඇති........ :rolleyes::rofl:

    තාම තියෙන්නේ යස අගේට. ඒකෙන් නෑවම ලෙඩ හොඳවෙනවා කියලා එහේ කස්ටිය කියන්නේ.. :P
    උඹලටත් ඕනේ නම් කියහල්ල. මම බොලාලාගේ ලිං වල බාත් රූම් වල නාන්න. හැබැයි ගානක් ගන්නවා..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒකත් ඇත්ත තමා, කන්න බරිඑවුන් ඉන්නේ....
    ඊයේ අලිපැටියට කියුව උන කියල බලන්න නැතුව පොඩ්ඩ පොඩ්ඩ හරි කන්න කියල....
    කියනවා " උණ තිබුනට අවුලක් නෑ අයියේ වෙනද වගේම කන්න බොන්න පුළුවනි" :baffled::P

    මම ඊයේ දවල් කතා කරා...... දෙපාරක් රිං කරත් ගත්තේ නෑ....... පස්සේ හවස මම ගෙදර යනගමන් ඌ මට කතා කරා....... අවුරුදු දවස ටිකේ මට වෙච්චි සන්තෑසියම තමා ඌට වෙලා තියෙන්නෙත්.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම තියෙන්නේ යස අගේට. ඒකෙන් නෑවම ලෙඩ හොඳවෙනවා කියලා එහේ කස්ටිය කියන්නේ.. :P
    උඹලටත් ඕනේ නම් කියහල්ල. මම බොලාලාගේ ලිං වල බාත් රූම් වල නාන්න. හැබැයි ගානක් ගන්නවා..

    වත්තට ඒක ටොයිලට් වලක් තිබුනම හොඳටෝම ඇති........
     
    Status
    Not open for further replies.