එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Ladda-Land-2011-Movie-6-200x200.jpg

    බැලුවා ,,,එල
    thankz ...........

    hoda nadda? :dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hoda nadda? :dull:
    :cool::cool::cool:
    හොදයි බන් ,,,එලට තියනවා ....
    කතාව හොදට ගලපලා නැහැ ඒකයි අවුල.
    හොලිවුඩ් නෙවෙයිනේ .............

    wayo kiyana band eke okkoma inne famous un da?
    නැහැ සංගීත් විතරයි FAMOUS එකෙකුට ඉන්නේ ,,,,,,,
    හැබැයි අනික්වුන් පට්ට වැඩ්ඩෝ........... :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැහැ සංගීත් විතරයි FAMOUS එකෙකුට ඉන්නේ ,,,,,,,
    හැබැයි අනික්වුන් පට්ට වැඩ්ඩෝ........... :yes:
    උන්ගේ සින්දු ගොඩක් නෑ නේද බන්......:oo::oo::oo:
    මම නම් අහලා ති‍යෙන්නේ " අපි කවුරුද" කි‍යන සින්දුව විතර‍යි.......
    :baffled::baffled::baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උන්ගේ සින්දු ගොඩක් නෑ නේද බන්......:oo::oo::oo:
    මම නම් අහලා ති‍යෙන්නේ " අපි කවුරුද" කි‍යන සින්දුව විතර‍යි.......
    :baffled::baffled::baffled:
    වෙන සිංදු නැහැ බන් මල්ලී ,,,,,,,,,
    හැබැයි open stage ගහපු එවුවානම් තියනවා.
    මෙන්න මේ සින්දුව කියන්නේ උන්ගේ main singer
    සිංදුව නම් ලස්සනයි ..............

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වෙන සිංදු නැහැ බන් මල්ලී ,,,,,,,,,
    හැබැයි open stage ගහපු එවුවානම් තියනවා.
    මෙන්න මේ සින්දුව කියන්නේ උන්ගේ main singer
    සිංදුව නම් ලස්සනයි ..............

    Download වෙන්න දැම්මා...... අහලා බලන්න ඕනේ.......:yes::yes::yes:

    open stage සින්දු නම් මට වැඩි‍ය සෙට් වෙන්නේ නෑ බන්......ටකරමකට ගල් ගහනවා වගේනේ........
    :dull::dull::dull:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Download වෙන්න දැම්මා...... අහලා බලන්න ඕනේ.......:yes::yes::yes:

    open stage සින්දු නම් මට වැඩි‍ය සෙට් වෙන්නේ නෑ බන්......ටකරමකට ගල් ගහනවා වගේනේ........
    :dull::dull::dull:
    :love::love::love::cool:
    down කරාට පාඩු නැහැ මල්ලියා ,,,,,,
    ඔය සින්දුව ලස්සනයි .................
    open stage නම් මටත් පේන්න බැහැ බන් .........
    :no:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :love::love::love::cool:
    down කරාට පාඩු නැහැ මල්ලියා ,,,,,,
    ඔය සින්දුව ලස්සනයි .................
    open stage නම් මටත් පේන්න බැහැ බන් .........
    :no:
    download කලාට පාඩුවක් නෑ තම‍යි......:yes::yes::yes:
    video එකත් මරු......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.