මම නම් දන්න එකෙකුට ඉන්නේ සංගීත් විතරයි......wayo kiyana band eke okkoma inne famous un da?




hoda nadda?![]()



නැහැ සංගීත් විතරයි FAMOUS එකෙකුට ඉන්නේ ,,,,,,,wayo kiyana band eke okkoma inne famous un da?

උන්ගේ සින්දු ගොඩක් නෑ නේද බන්......නැහැ සංගීත් විතරයි FAMOUS එකෙකුට ඉන්නේ ,,,,,,,
හැබැයි අනික්වුන් පට්ට වැඩ්ඩෝ...........![]()






වෙන සිංදු නැහැ බන් මල්ලී ,,,,,,,,,උන්ගේ සින්දු ගොඩක් නෑ නේද බන්......
මම නම් අහලා තියෙන්නේ " අපි කවුරුද" කියන සින්දුව විතරයි.......![]()
Download වෙන්න දැම්මා...... අහලා බලන්න ඕනේ.......වෙන සිංදු නැහැ බන් මල්ලී ,,,,,,,,,
හැබැයි open stage ගහපු එවුවානම් තියනවා.
මෙන්න මේ සින්දුව කියන්නේ උන්ගේ main singer
සිංදුව නම් ලස්සනයි ..............






Download වෙන්න දැම්මා...... අහලා බලන්න ඕනේ.......
open stage සින්දු නම් මට වැඩිය සෙට් වෙන්නේ නෑ බන්......ටකරමකට ගල් ගහනවා වගේනේ........![]()





download කලාට පාඩුවක් නෑ තමයි......
down කරාට පාඩු නැහැ මල්ලියා ,,,,,,
ඔය සින්දුව ලස්සනයි .................
open stage නම් මටත් පේන්න බැහැ බන් .........![]()






ඇයි මොකද බන්......
ගොරිල්ලා පැනලා ගිහින්ද.......![]()
thota net nathi weyan padaththali