එහෙනම් කියමුකෝ බලන්න උත්තරේ.......
මම හිතුවා ඔබතුමා ඔය ප්රශ්නය නගයි කියලා .........



මෙන්න මූට තදවෙලා......



මගේ ලඟ තියෙන්නේ laptop කබලයි USB speakers දෙකයි විතරයි බන්.......![]()





divoom dhaමගේ ලඟ තියෙන්නේ laptop කබලයි USB speakers දෙකයි විතරයි බන්.......![]()

ekane
ඔය සිගා බොන්න නෙවෙයි බන් ,,,
ඒකට ලයිටර් එකක් ඔය ලාච්චුවේ තියනවා .........

Games ගහන්නේ නෑ.....films බලන්නෙත් කලාතුරකින්.....
උබ game ගහන්නේ නැහැනේ බන් ,,,,
දැනට ඔය තියන ටික උබට ඉහටත් උඩින්නේ .......![]()



නැත්තම් මේ ටික මට හොඳටම ඇති......


එහෙනම් කියමුකෝ බලන්න උත්තරේ.......![]()




මෙතනට පොඩි ළමයි එනවා සහෝකැ@ කතා කියන්න එපා යකොව් ,,,,
සංවරව හැසිරෙන්න
නෑ බන්...Havit කියලා එකක්....divoom dha![]()



ඒකද සීන් එක..... එහෙනම් ඉතින් අවුලක් නෑ.....
බුදු කාමරය තියෙන්නේ ඔතනින් එහා පැත්තේ ,,,
එතනට ගිහින් පහන පත්තු කරලා එනකොට ගිනිපෙට්ටිය අතේ තියාගෙන ඇවිල්ලා
මෙතනට විසිකරලා යනවා...අපේ මල්ලී තමයි ඔය වැඩේ ගොඩක්ම කරන්නේ ...........









Games ගහන්නේ නෑ.....films බලන්නෙත් කලාතුරකින්.....
laptop එක ලෙඩ වාට්ටුවක් හින්දා තමයි ඉතින් අවුල......නැත්තම් මේ ටික මට හොඳටම ඇති......
![]()



උබ එහෙම හිතුවට මොකද බන් ,,,,ඒකද සීන් එක..... එහෙනම් ඉතින් අවුලක් නෑ.....
උඹ සිගරට් කාපර් හින්දා තමයි අර වගේ වැරදි වැටහීමක් ඇතිවුනේ.......

ඔව් ඔව්..... ආපහු ගත්තොත් ගන්නේ ASUS එකක් තමයි......
ඔව් ඔයා මට දවසකුත් කිව්වේ ,,,
ඔය model එකනම් හතුරෙකුටවත් ගන්න දෙන්න එපා කියලා.
ඔයා ගේ වැඩ ටිකට දැනට ඔය ඇතිනේ .............





