එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    laughz.jpg
    :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :no::no::no:
    උබ game ගහන්නේ නැහැනේ බන් ,,,,
    දැනට ඔය තියන ටික උබට ඉහටත් උඩින්නේ ....... :yes::love:
    Games ගහන්නේ නෑ.....films බලන්නෙත් කලාතුරකින්.....:yes::yes::yes:

    laptop එක ලෙඩ වාට්ටුවක් හින්දා තම‍යි ඉතින් අවුල......:dull:නැත්තම් මේ ටික මට හොඳටම ඇති......
    :cool::cool::cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙනම් කි‍යමුකෝ බලන්න උත්තරේ.......:rofl::rofl::rofl:
    :no::no::no:
    බුදු කාමරය තියෙන්නේ ඔතනින් එහා පැත්තේ ,,,
    එතනට ගිහින් පහන පත්තු කරලා එනකොට ගිනිපෙට්ටිය අතේ තියාගෙන ඇවිල්ලා
    මෙතනට විසිකරලා යනවා...අපේ මල්ලී තමයි ඔය වැඩේ ගොඩක්ම කරන්නේ ...........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    divoom dha:D
    නෑ බන්...Havit කි‍යලා එකක්....:yes::yes::yes:

    HV_A035_4e03625d8b0f1_400pxx250px.jpg

    :no::no::no:
    බුදු කාමරය තියෙන්නේ ඔතනින් එහා පැත්තේ ,,,
    එතනට ගිහින් පහන පත්තු කරලා එනකොට ගිනිපෙට්ටිය අතේ තියාගෙන ඇවිල්ලා
    මෙතනට විසිකරලා යනවා...අපේ මල්ලී තමයි ඔය වැඩේ ගොඩක්ම කරන්නේ ...........
    ඒකද සීන් එක..... එහෙනම් ඉතින් අවුලක් නෑ.....:cool::cool::cool:

    උඹ සිගරට් කාපර් හින්දා තම‍යි අර වගේ වැරදි වැටහීමක් ඇතිවුනේ.......:rolleyes::rolleyes::rolleyes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Games ගහන්නේ නෑ.....films බලන්නෙත් කලාතුරකින්.....:yes::yes::yes:

    laptop එක ලෙඩ වාට්ටුවක් හින්දා තම‍යි ඉතින් අවුල......:dull:නැත්තම් මේ ටික මට හොඳටම ඇති......
    :cool::cool::cool:
    :cool::cool::cool:
    ඔව් ඔයා මට දවසකුත් කිව්වේ ,,,
    ඔය model එකනම් හතුරෙකුටවත් ගන්න දෙන්න එපා කියලා.
    ඔයා ගේ වැඩ ටිකට දැනට ඔය ඇතිනේ .............
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකද සීන් එක..... එහෙනම් ඉතින් අවුලක් නෑ.....:cool::cool::cool:

    උඹ සිගරට් කාපර් හින්දා තම‍යි අර වගේ වැරදි වැටහීමක් ඇතිවුනේ.......:rolleyes::rolleyes::rolleyes:
    උබ එහෙම හිතුවට මොකද බන් ,,,,
    අපේ අම්මත් මෙහේ ආවහම මට බැන බැන මෙතනින් ගිනිපෙට්ටිය අරගන්නේ
    මම බුදුපහන පත්තු කරන ගිනිපෙට්ටියත් සිගරට් බොන්න ගන්නවා කියලා ........... :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool::cool::cool:
    ඔව් ඔයා මට දවසකුත් කිව්වේ ,,,
    ඔය model එකනම් හතුරෙකුටවත් ගන්න දෙන්න එපා කියලා.
    ඔයා ගේ වැඩ ටිකට දැනට ඔය ඇතිනේ .............
    ඔව් ඔව්..... ආපහු ගත්තොත් ගන්නේ ASUS එකක් තම‍යි......:yes::yes::yes:

    පොඩි ගානක් වැඩිපුර වි‍යදම් උනත් පාඩුවක් නෑ බන්......පට්ට ගහන්න පුලුවන්නේ.......
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.