රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    ඇම්ඩන්ට පහු ගිය කාලෙ හරි වැඩක් උනා ඒ දවස්වල ලංකාවෙ යුද්දෙ තිබ්බනෙ
    මිනිහගෙ යාලුවෝ හැමෝම හමුදාවට බැදෙනව අපේ පොරත් හමුදාවට බැදුන. ඉතිං
    පාසින්අවුට් එකෙන් පස්සෙ මිනිහව වැටුනෙ ටිකක් යුද්දෙ නැගල යන පැත්තකට.

    අපේ පොර හමුදාවට බැදුනට දැන් පන බය නිවාඩු ආවට පස්සෙ මිනිහ අය ගියේ නෑ,
    ඉතිං හිටපු ගමන් හමුදාවෙන් පැනල මිනිහ කුදලන් ගියා.

    අපේ පොර කල්පනා කලා මොකක් හරි උපායක් යොදන්න ඕනෙ නැත්තම් උතුරට ගියොත්
    පෙට්ටියේ තමා එන්න වෙන්නෙ

    මෙහෙම හිතල පොර කීව මගෙ ඇස් පේන්නෙ නෑ කියල. ඉතිං එක එක පරීක්ෂණ කලත්
    මොකද කියල හොයාගන්න බැරි උනා

    ඔන්න අපේ ඇම්ඩ විශේෂඥ වෛද්‍ය වරයෙක් ලගට දැම්ම
    ඩොක්ටර්ට හොද අදහසක් ආව.

    ඇම්ඩන්ට වාඩිවෙන්න කියල ඉස්සරහින් තිරයක් දැම්ම තිරෙන් එහා පැත්තෙ ගෑනු
    ලමයෙක් රෙදි ගලවල හිට්ටවල තිබ්බ

    ඇම්ඩන්ට ඒ දිහා බලන් ඉන්න කියල තිරේ ටිකෙන් ටික අයින් කලා ඉතිං එහෙම
    දර්ශණයක කාටද බලන් ඉන්න පුලුවන්

    ඩොකා ඇම්ඩ ලගට අවිත් කලිසම ගලවලා බැලුව බලල රිපෝට් එක මෙහෙම ලීව

    "කටුව වැඩ උතුරට යවනු" කියල:D
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න දවසක් ජපනෙකුයි,ඇමරිකන් කරයෙකුයි,ලඞකාවෙ පොරකුයි බාර් එකකට සෙට් වුනාලු පොඩි අඩියක් ගහන්න.මුන් තුන් දෙනාම ලොකු ලොකු විද්‍යාඥයො .දන්නවනෙ ඉතින් SCIENTIST ලගෙ හැටි,ගිය ගිය තැන ලොකු කථාලු.ඔන්න ඉතින් මුන් තුන්දෙනාත් ෂොට් 1 ගහල ලොකු කථාවකට එන්ටර් වුනාලු.

    USA:අපි මේ ලෝකෙ ලොකුම පොලොව හාරන මැෂින් 1 හදනව,

    JAPAN:අපි ජාන විද්‍යාවෙන් ලෝකෙ ලොකුම අල ගෙඩිය හදනව.හදල ඇමරිකාවෙ මැෂින් එකෙන් ඒක හාරල ගොඩට ගන්නවා.

    SL පොර:අපි ලෝකෙ ලොකුම මුට්ටිය හදනවා,

    USA/JAP : ??? :-/ ඒ මොකටද?

    SL පොර: ඇයි උඹලා අර ලොකුම අලේ හදල ගොඩට ගත්තට පස්සෙ තම්බන්නෙ පුකෙන්ද??
     
    • Like
    Reactions: nad253 and Minion

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,148
    1,236
    113
    laugh8kb.gif
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    එකෝමත් එක කාලෙක, ඝණ කැලයක,දවසක් සිංහයෙක් පොඩි හාවෙක්ව එලවගෙන යනවලු ඉස්නැක් එකකට ගන්න. හෙන වෙලාවක් මෙහෙම එළවගෙන ගිහින් අන්තිමෙදි සිංහයට හාවව ලොස් වුනාලු. දුවල මහන්සියයි, බඩගින්නයි එක්ක සිංහයට දැන් මළ පැනළ, දාගෙන හාව ගිය පාර හොයනවා. මෙන්න එතකොට ඌ දකිනව වයසක වළස් තඩියෙක් ඉන්නවා.

    සිංහයා: මේ හලෝ, තමුසෙ දැක්කද මේ පැත්තෙන් හාවෙක් දුවනව?

    වළසා: අනේ මං අන්ධයි නෙ. මට ඕව පෙන එකක් ඈ. එත් සතෙක් දිව්වනම් තමයි, හාවෙක්ද මොකෙද්ද කියල දන් නෑ, හැබැයි පිරිමි සතෙක්.

    සිංහයා: මොනව?? තමුසෙගෙ ඇස් පේන්නෙ නැත්නම් කොහොමද ඕයි දන්නෙ පිරිමි සතෙක් කියල??

    වළසා: නෑ, ඌ යන ගමන් කිය කිය ගියා, 'ඕකා අල්ලයි මගෙ ** දෙක..'
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    :rofl::rofl:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    උරුමය

    දිනක් පුංචි ඇම්ඩන් අම්මා ළඟට ඇවිත් මෙහෙම අහනවා.

    ඇම්ඩන් - “අම්මේ අර සාලෙ මැද තියෙන මල් පෝචිචිය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන දෙයක් නේද“

    අම්මා - “ඔව් පුතා ඒක එහෙම තමයි.. ඇයි මොකද?“ කියල අම්ම ඇහුවා.

    ඇම්ඩන් - “ම්ම්ම්ම්ම් අන්තිම පරම්පරාව මේ දැං ඒක බිමට වැට්ටුවා“
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    හරි යන්නෙ නැහැ
    (වල්)

    දවස් කීපයක්ම ඇම්ඩට අත්පුඩි ගහනවා වගේ සද්දයක් අම්මයි තාත්තයි ඉන්න කාමරෙන් ඇහෙනවා.. ඉතින් එක දවසක් උදෙන් ඇම්ඩා මේ ගැන අම්මගෙන් ඇහුවා..

    “අම්මේ හැමදාම රෑට ඔයාලගෙ කාමරෙන් සද්දයක් එනවා.. මං ඇවිත් බැලුවම අම්ම තාත්තාගෙ ඇග උඩ ඉඳගෙන බම්ප් වෙනව දැක්ක“

    මේක ඇහුණ අම්මට පුදුම හිතුනා වගේම ලැජ්ජාවකුත් දැනුනා..

    “හ්ම්.. මේ.. අර.. මේ.. මේකයි ඇම්ඩන් පුතේ.. තාත්තාගෙ බඩ මහතයිනෙ.. ඉතිං මං එහෙම කලාම තාත්තාගෙ බඩ අඩු වෙනවා“

    “වැඩක් නැහැ. ඕකෙ හරි යන්නෙ නැහැ“ ඇම්ඩන් කිව්වා..

    “ඒ ඇයි?“ අම්ම පුදුමෙන් ඇහුවා.

    “අම්මා නැති දවසට අල්ලපු ගෙදර ඇන්ටි ඇවිල්ලා ආපහු තාත්තගෙ බඩ පුම්බනව මං දැකල තියෙනවා“
     
    • Like
    Reactions: CRAZY_FUNNY

    Mad-Eye

    Member
    May 28, 2013
    11
    1
    0
    Sri Lanka
    එකෝමත් එක කාලෙක, ඝණ කැලයක,දවසක් සිංහයෙක් පොඩි හාවෙක්ව එලවගෙන යනවලු ඉස්නැක් එකකට ගන්න. හෙන වෙලාවක් මෙහෙම එළවගෙන ගිහින් අන්තිමෙදි සිංහයට හාවව ලොස් වුනාලු. දුවල මහන්සියයි, බඩගින්නයි එක්ක සිංහයට දැන් මළ පැනළ, දාගෙන හාව ගිය පාර හොයනවා. මෙන්න එතකොට ඌ දකිනව වයසක වළස් තඩියෙක් ඉන්නවා.

    සිංහයා: මේ හලෝ, තමුසෙ දැක්කද මේ පැත්තෙන් හාවෙක් දුවනව?

    වළසා: අනේ මං අන්ධයි නෙ. මට ඕව පෙන එකක් ඈ. එත් සතෙක් දිව්වනම් තමයි, හාවෙක්ද මොකෙද්ද කියල දන් නෑ, හැබැයි පිරිමි සතෙක්.

    සිංහයා: මොනව?? තමුසෙගෙ ඇස් පේන්නෙ නැත්නම් කොහොමද ඕයි දන්නෙ පිරිමි සතෙක් කියල??

    වළසා: නෑ, ඌ යන ගමන් කිය කිය ගියා, 'ඕකා අල්ලයි මගෙ ** දෙක..'
    :D:D:D:D
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මතකින් ලියන්නේ.

    මේක උසවියේ අහන නඩුවක් ලු

    විනිසුරු: යුෂමතා ඇයි පැමිණිලිකරුට පහර දුන්නේ

    විත්තිකරු: ඔහු මට මීට අවුරුදු කිහිපයකට කලින් ඔරං ඔටන් කිව්වා

    විනිසුරු: ඉතින් අවුරුදු ගානකට කලින් කිව්ව දේකට ඇයි ගිය සතියේ ඔහුට පහර දුන්නේ

    විත්තිකරු: ස්වාමිනි, මම ගිය සතියේ තමා zoo එකේදී ඔරං ඔටන්ව දැක්කේ

    :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:+17
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මමම දාන්නේ දාපල්ලකො බන් උඔලත් එකක්
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    ඔරං ඔටන්ව

    මතකින් ලියන්නේ.

    මේක උසවියේ අහන නඩුවක් ලු

    විනිසුරු: යුෂමතා ඇයි පැමිණිලිකරුට පහර දුන්නේ

    විත්තිකරු: ඔහු මට මීට අවුරුදු කිහිපයකට කලින් ඔරං ඔටන් කිව්වා

    විනිසුරු: ඉතින් අවුරුදු ගානකට කලින් කිව්ව දේකට ඇයි ගිය සතියේ ඔහුට පහර දුන්නේ

    විත්තිකරු: ස්වාමිනි, මම ගිය සතියේ තමා zoo එකේදී ඔරං ඔටන්ව දැක්කේ

    :rofl:

    Rep ++
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
    ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
    ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
    ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
    ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?:nerd:
    නැහැ
    බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
    තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
    එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
    දැක්කා නෙද ප්‍රතිහාර්යෙ ගාන කියලා :)