රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    මේක පොලෝසියේ කතාවක්, මට කෙනෙක් කිව්ව එකක්

    මෙහෙමයි සීන් එක, රථවාහන අංශයේ පොලිස් මහත්වරු දෙන්නෙක් අර අතයටින් ගන්න ඒවා ලබා ගන්න අපුරු උපක්‍රමයක් යෙදුවලු. මෙයාල කරේ, ප්‍රෙට්ට්‍රල් ශෙඩ් එකක් කෙනෙක් එකක් කතා කරගෙන ඊට මීටර 200 ක් විතර එහා ඉඳලා මෙයාලගේ වැඩේ පටන් පටන් ගත්තලු

    දැන් අතනින් අලල්නවලු දඩ කොල නොලියන ඒවයේ ගාස්තුව ශෙඩ් එකේ කොල්ලා ලගින් තියලා යන්න ඕනි. දැන් වැඩේ දිගට කෙරි ගෙන යනවා....

    ඔය අතරේ එනවා අපේ කතා නායකයා. පොරගෙත් වැරද්දට දැaන මේදෙන්නා දඩ කොල නොලියා දඩේ ගෙවන්න කිවුවා. හරි දෙන්නම් උඔලාට කියලා හිතාගෙන මෙයත් ගියා ශෙඩ් එක ලඟට

    ඉස්සේලලම කිවුවා "ගහන්නකො මල්ලී Full Tank"..... කොල්ලත් ගැහුවා
    ඊට පස්සේ මු කියාපී...මල්ලී අතන ඉන්නේ මගේ අයියා කෙනෙක්.. එයා ගේ ගානින් මේක අඩු කරගන්න කිවුවා.

    එක අහපු මේ කොල්ලා පස්සට ගිහින් රාළහාමිලා දිහා බලනකොට් උනුත් අතින් සිග්නල් එකක් දුන්නා ගන්න කියලා

    ගන්න ගන්න කියාලා දෙන සිග්නල් එක අතින් දෙනකොට කොහොමද කියලා තේරේනවානේ

    කොල්ලා හිතුවා හරි තමයි කියලා Reply hand සිග්නල් එකකුත් දාලා ... හරි මහත්තයෝ යන්න කිවුවා

    ඔන්න පොලිසියටත් බය නැති කොල්ලෝ ඉන්නවා

    එහෙම කරපු එකා දැන් මේක කියවනවා ඇත්ද? නැත්නම් එහෙම උන අපේ අහිංසක රාළහාමිලා ගෙන් කෙනෙක් මේක කියවනවා ඇත්ද?

    (හම්ම්මෝ උසස්නවට වඩා මේක කොටන එක අමාරුයිනේ )
     
    Last edited:

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    :yes::yes::yes:

    eka thama ප්‍රාතිහාර්ය පාන එක බුදු හාමුදුරුවෝ අනුමත නොකලේ
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
    ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
    ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
    ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
    ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?:nerd:
    නැහැ
    බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
    තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
    එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
    දැක්කා නෙද ප්‍රතිහාර්යෙ ගාන කියලා :)

    :yes::yes::yes:

    eka thama ප්‍රාතිහාර්ය පාන එක බුදු හාමුදුරුවෝ අනුමත නොකලේ
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    බීම..

    ඔන්න දවසක් කොළඹ බාර් එකකට සුද්දෙක් ආවලු. මූ කිව්වලු මෙන්න මෙහෙම.

    "මම අහල තියෙන හැටියට නම් ලංකාවේ ඉන්න ඈයොන්ට හොඳට බොන්න පුළුවන්. අද මෙතන ඉන්න කවුරු හරි වොඩ්කා බෝතල් 2ක් බිව්වොත් මම ඌට ඩොලර් ලක්ෂයක් දෙනවා" කියලා.

    ඔහොම කිව්වා විතරයි ලු මෙතන හිටපු මෑන්ස් කෙනෙක් ටක්ගාලා නැගිටලා යන්න ගියාලු.

    ඔන්න ඉතින් කට්ටිය බොන්න පටන් ගත්තලු. ඇයි ඉතින් දිනුවොත් 'කල්ල මරේ' නේ. ඒ වුණාට කාටවත් බෝතලයක්වත් බීගන්න බෑලු. දැන් ඉතින් සුද්දට ෆන් ලු. ටික වෙලාවක් යනකොට අර නැගිටලා ගියපු එකා ආපහු ආවලු.

    "අර බෙට් එක තාමත් තියෙනවද?"
    "ඔව්"

    ඔන්න ඉතින් මූ පළවෙනි බෝතලේ බිව්වලු. කට්ටිය ඉතින් හොල්මන්ලු. ඔන්න 2ත් බිව්වලු. සුද්දට ඉතින් බඩු තමයි. 2න් නතර වුණා නම් මැදෑ. මූ තව බාගෙකුත් ගහලලු කිව්වේ 'මට දැන් හරි කියලා'. සුද්දා ඉතින් කරන්න දෙයක් නැතිකමට ඩොලර් ලක්ෂෙක චෙක් එකක් ලියලා දුන්නලු. සුද්දාට සංසාරේ එපාවෙලා යන්න හදනකොට ආපහු ඇවිත් ඇහුවලු මෙහෙම.

    "මිස්ටර්, ඔයා අර මම ඇවිත් බෙට් එක දාපු ගමන්ම කොහෙද නැගිටලා ගියේ?"

    මූ කියනවලු මෙහෙම...

    "ආ.. මම මේ ඕක කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරන්න එහා පැත්තේ බාර් එකට ගියා.."
    (උපුටා ගැනීම, ටෙක් ගොයියා)

    එක අතකට බැලුවාම මෙක අපිටම හිනා වෙන වැඩක් ද මන්දා
     
    • Like
    Reactions: maxxaa

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    තාක්ශන අමාත්යන්ශයෙන් නව නිශ්පාදන තරගයක් තිබ්බලු 2007 වසරෙ. මේක විවුර්ත තරගයක්ලු.. ප්‍රතම තෑග්ග පතායා ‍ටුවර් එකක්ලු...
    ප්‍රදාන ආරාධිතයා අමාත්ය තිස්ස විතාරන මැතිතුමාලු. පලමු ස්ථානය දිනුවෙ නෙල්ලිකැලේ බුරිය කියල පොරක්ලු..
    ඇමතිතුමා පොරගෙන් විස්තර අහනවලු....." සර් මේක අඩු මුදලකින් නිපදවා ගත හැකි නවීන පන්නයේ මී කතුරක් " කියල කිව්වලු..
    "මේක හදා ගන්නෙ ලෑලි කෑල්ලකට දෙපැත්තෙන් ඇන දෙකක් ගහල ඒ ඇන දෙක කම්බියකින් යා කරනව සර්".
    "පස්සෙ එක ඇනයක් උඩින් කරවල කෑල්ලක් තියනවා, අනිත් ඇනය උඩින් පොල් කෑල්ලක් තියනවා".
    ඕක කුස්සියෙ මුල්ලෙන් තිබ්බම මීයා එනවා.... මු ඇවිල්ල කම්බිය උඩින් බෙල්ල තියනව. තියල දෙපැත්ත බල බල කල්පනා කරනව....

    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද....?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
    පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද.....? කියල.

    ඉතින් සර් මේකා ඔහොම කල්පනා කර කර දෙපැත්ත බලන්නෙ අර කම්බිය උඩ බෙල්ල තියලනෙ ...සර්... ඉතින් ඔටෝම මුගෙ බෙල්ල කැපිල මැරෙනවා ....
    අමුත්තටත් හරිම සතු‍ටුයි.... ‍ටුවර් එකේ ටිකට් එක තෑගි විදියට දීල යන්න ගියා.

    මේක 2010 වසරෙ තරගය. මේකත් විවුර්ත තරගයක්ලු.. ප්‍රතම තෑග්ග ඩුබායි ‍ටුවර් එකක්ලු...
    ප්‍රදාන ආරාධිතයා අමාත්ය පවිත්‍රා මැතිනියලු. මේ පාරත් පලමු ස්ථානය දිනුවෙ නෙල්ලිකැලේ බුරියමලු..
    ඇමතිතුමි පොරගෙන් විස්තර අහනවලු....." මැඩම් මේක අඩු මුදලකින් නිපදවා ගත හැකි වැඩිදියුනු කල නවීන පන්නයේ මී කතුරක් " කියල කිව්වලු..

    "මේක හදා ගන්නෙ ලෑලි කෑල්ලකට දෙපැත්තෙන් ඇන දෙකක් ගහල ඒ ඇන දෙක කම්බියකින් යා කරනව මැඩම්".

    ඕක කුස්සියෙ මුල්ලෙන් තිබ්බම මීය එනව.... මු ඇවිල්ල කම්බිය උඩින් බෙල්ල තියනව. තියල දෙපැත්ත බල බල කල්පනා කරනව....

    පොලුත් නැහැ........ කරවලත් නැහැ........
    පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
    පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
    පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
    පොලුත් නැහැ........ කරවලත් නැහැ....... කියල.

    ඉතින් මැඩම් මේකා ඔහොම කල්පනා කර කර දෙපැත්ත බලන්නෙ අර කම්බිය උඩ බෙල්ල තියලනෙ .... ඉතින් ඔටෝම මුගෙ බෙල්ල කැපිල මැරෙනවා මැඩම්........

    උපුටා ගැනීම :Thusitha Sampath Ranabahu Nanayakkara
     
    • Like
    Reactions: EMINƎM and bhashi2

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බීම..

    ඔන්න දවසක් කොළඹ බාර් එකකට සුද්දෙක් ආවලු. මූ කිව්වලු මෙන්න මෙහෙම.

    "මම අහල තියෙන හැටියට නම් ලංකාවේ ඉන්න ඈයොන්ට හොඳට බොන්න පුළුවන්. අද මෙතන ඉන්න කවුරු හරි වොඩ්කා බෝතල් 2ක් බිව්වොත් මම ඌට ඩොලර් ලක්ෂයක් දෙනවා" කියලා.

    ඔහොම කිව්වා විතරයි ලු මෙතන හිටපු මෑන්ස් කෙනෙක් ටක්ගාලා නැගිටලා යන්න ගියාලු.

    ඔන්න ඉතින් කට්ටිය බොන්න පටන් ගත්තලු. ඇයි ඉතින් දිනුවොත් 'කල්ල මරේ' නේ. ඒ වුණාට කාටවත් බෝතලයක්වත් බීගන්න බෑලු. දැන් ඉතින් සුද්දට ෆන් ලු. ටික වෙලාවක් යනකොට අර නැගිටලා ගියපු එකා ආපහු ආවලු.

    "අර බෙට් එක තාමත් තියෙනවද?"
    "ඔව්"

    ඔන්න ඉතින් මූ පළවෙනි බෝතලේ බිව්වලු. කට්ටිය ඉතින් හොල්මන්ලු. ඔන්න 2ත් බිව්වලු. සුද්දට ඉතින් බඩු තමයි. 2න් නතර වුණා නම් මැදෑ. මූ තව බාගෙකුත් ගහලලු කිව්වේ 'මට දැන් හරි කියලා'. සුද්දා ඉතින් කරන්න දෙයක් නැතිකමට ඩොලර් ලක්ෂෙක චෙක් එකක් ලියලා දුන්නලු. සුද්දාට සංසාරේ එපාවෙලා යන්න හදනකොට ආපහු ඇවිත් ඇහුවලු මෙහෙම.

    "මිස්ටර්, ඔයා අර මම ඇවිත් බෙට් එක දාපු ගමන්ම කොහෙද නැගිටලා ගියේ?"

    මූ කියනවලු මෙහෙම...

    "ආ.. මම මේ ඕක කරන්න පුළුවන්ද කියලා ටෙස්ට් කරන්න එහා පැත්තේ බාර් එකට ගියා.."
    (උපුටා ගැනීම, ටෙක් ගොයියා)

    එක අතකට බැලුවාම මෙක අපිටම හිනා වෙන වැඩක් ද මන්දා
    :rofl:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මෙකත් මරු කථාවක් තමා

    මේක තව කතාවක්..... ඔන්න දවසක් එක පොරක් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ යළුවත් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. අපේ යළුවා කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා.
    ඊට පස්සේ මෙයා කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා. යළුවත් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න. ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා. එතකොට සුමනා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරැව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට චූ දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. අපේ යළුවත් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි :dull:........................
    " මල්ලී සුමන්ත් දැන් මෙහෙද වැඩ

    මල්ලීගේ මුණ එතකොට :angry:
     
    • Like
    Reactions: cat man
    එකෝමත් එක කාලෙක, ඝණ කැලයක,දවසක් සිංහයෙක් පොඩි හාවෙක්ව එලවගෙන යනවලු ඉස්නැක් එකකට ගන්න. හෙන වෙලාවක් මෙහෙම එළවගෙන ගිහින් අන්තිමෙදි සිංහයට හාවව ලොස් වුනාලු. දුවල මහන්සියයි, බඩගින්නයි එක්ක සිංහයට දැන් මළ පැනළ, දාගෙන හාව ගිය පාර හොයනවා. මෙන්න එතකොට ඌ දකිනව වයසක වළස් තඩියෙක් ඉන්නවා.

    සිංහයා: මේ හලෝ, තමුසෙ දැක්කද මේ පැත්තෙන් හාවෙක් දුවනව?

    වළසා: අනේ මං අන්ධයි නෙ. මට ඕව පෙන එකක් ඈ. එත් සතෙක් දිව්වනම් තමයි, හාවෙක්ද මොකෙද්ද කියල දන් නෑ, හැබැයි පිරිමි සතෙක්.

    සිංහයා: මොනව?? තමුසෙගෙ ඇස් පේන්නෙ නැත්නම් කොහොමද ඕයි දන්නෙ පිරිමි සතෙක් කියල??

    වළසා: නෑ, ඌ යන ගමන් කිය කිය ගියා, 'ඕකා අල්ලයි මගෙ ** දෙක..'
    ani-gifs-misc-711733593.gif

    ඇම්ඩා : Dad Politics කියන්නෙ මොකක්ද

    Dad : මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්නබලය තියෙනවා.අම්මා විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා.පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම තැලෙනවා.

    පසුදා උදැසන

    ඇම්ඩා : මම ඉයෙ රෑ දැක්කා .........

    Dad :
    මොකක්ද

    ඇම්ඩා : ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    චිරි චිරි වැස්ස;15077805 said:

    aruna47

    Well-known member
  • මෙකත් මරු කථාවක් තමා

    මේක තව කතාවක්..... ඔන්න දවසක් එක පොරක් හොටෙල් එකක යාළුකේ එක්ක සෙට් වෙලා හොදට බීලා දෙර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා. ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා "මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න" කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ යළුවත් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා "ආහ් අවුරැදු 3ක් පරණයි තමයි" කියලා ඒක බීල දැම්මා ඊට පස්සේ "මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න" කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. අපේ යළුවා කලින් විදියටම සුවද බලලා "අහ් මේකත් හරි" කියලා ඒ ෂොට් එකත් ගැහුවා.
    ඊට පස්සේ මෙයා කියනවා "මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න" කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා. යළුවත් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට "ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්" කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා "හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්" කියල ස්ටොර් එකට ගියා බලන්න. ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා "මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා" එතකොට මල්ලී කියනවා "තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට" කියල වෙච්ච සීන් එක කිවුවා. එතකොට කුසුමා" රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්" කියලා මල්ලිගෙන් වීදුරැව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට චූ දාල ගෙනත් දුන්න. "මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි". ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් "මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්" කියලා දුන්නා. අපේ යළුවත් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි :dull:........................
    " මල්ලී කුසුමත් දැන් මෙහෙද වැඩ

    මල්ලීගේ මුණ එතකොට :angry:

    කුසුමා :shocked:
     
    චීන වධ

    ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට.
    චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා.

    කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා
    පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා.

    දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන,
    හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්.
    තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ.
    ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල.

    එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්.
    මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු!

    චී
    නාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා.

    මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි.
    බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන පෙනුම නිසා චීනා කියපි
    “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල.

    ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා.
    ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ.
    කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ.
    මාර බ**! ඇම්ඩට මේක ග***ම ඕන කියල හිතුණා.
    චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා.
    (ඒකිටත් සිංහල පුළුවන්).

    කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා.
    පස්සේ දෙන්න තමන්ගේ කාමර වලට ගියා.
    ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.

    මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්.
    ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා

    “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”.

    මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා.
    ගලේ යට පැත්තේ ලියල තියෙනවා
    “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු ඇ**ට ගැට ගසා ඇත”.

    ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්.
    ඇ* නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා.
    ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා

    “චීන වධ අංක 3 – වම් ඇ** ඇඳට තබා ගැට ගසා ඇත”
     
    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    මේක පොලෝසියේ කතාවක්, මට කෙනෙක් කිව්ව එකක්

    මෙහෙමයි සීන් එක, රථවාහන අංශයේ පොලිස් මහත්වරු දෙන්නෙක් අර අතයටින් ගන්න ඒවා ලබා ගන්න අපුරු උපක්‍රමයක් යෙදුවලු. මෙයාල කරේ, ප්‍රෙට්ට්‍රල් ශෙඩ් එකක් කෙනෙක් එකක් කතා කරගෙන ඊට මීටර 200 ක් විතර එහා ඉඳලා මෙයාලගේ වැඩේ පටන් පටන් ගත්තලු

    දැන් අතනින් අලල්නවලු දඩ කොල නොලියන ඒවයේ ගාස්තුව ශෙඩ් එකේ කොල්ලා ලගින් තියලා යන්න ඕනි. දැන් වැඩේ දිගට කෙරි ගෙන යනවා....

    ඔය අතරේ එනවා අපේ කතා නායකයා. පොරගෙත් වැරද්දට දැaන මේදෙන්නා දඩ කොල නොලියා දඩේ ගෙවන්න කිවුවා. හරි දෙන්නම් උඔලාට කියලා හිතාගෙන මෙයත් ගියා ශෙඩ් එක ලඟට

    ඉස්සේලලම කිවුවා "ගහන්නකො මල්ලී Full Tank"..... කොල්ලත් ගැහුවා
    ඊට පස්සේ මු කියාපී...මල්ලී අතන ඉන්නේ මගේ අයියා කෙනෙක්.. එයා ගේ ගානින් මේක අඩු කරගන්න කිවුවා.

    එක අහපු මේ කොල්ලා පස්සට ගිහින් රාළහාමිලා දිහා බලනකොට් උනුත් අතින් සිග්නල් එකක් දුන්නා ගන්න කියලා

    ගන්න ගන්න කියාලා දෙන සිග්නල් එක අතින් දෙනකොට කොහොමද කියලා තේරේනවානේ

    කොල්ලා හිතුවා හරි තමයි කියලා Reply hand සිග්නල් එකකුත් දාලා ... හරි මහත්තයෝ යන්න කිවුවා

    ඔන්න පොලිසියටත් බය නැති කොල්ලෝ ඉන්නවා

    එහෙම කරපු එකා දැන් මේක කියවනවා ඇත්ද? නැත්නම් එහෙම උන අපේ අහිංසක රාළහාමිලා ගෙන් කෙනෙක් මේක කියවනවා ඇත්ද?

    (හම්ම්මෝ උසස්නවට වඩා මේක කොටන එක අමාරුයිනේ )

    මචන් මෙහෙම සීන් එකක් හුංගමදී වෙලා තිබුනා bike එකක ගිය කොල්ලෙක්ට කියල තිබුනා ඉස්සරහා පේන කඩේට ප්‍රෙටල් බෝතල් 2ක සල්ලි දෙන්න කියල කොල්ලා කඩේ එකාට කියලා ප්‍රෙටල් බෝතල් 2ක ගහගන්න කිව්ව කියලා මුදලාලි එළියට ඇවිල්ලා ඈතින් ඉන්න රාළහාමිගෙන් අතින් පෙන්නලා අහල 2ද කියල රාළහාමිත් අතින් 2ක් කියලා කොල්ල ඒකත් ගහගෙන මාරු වෙලා:P
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    චිරි චිරි වැස්ස;15077805 said:
    ඇම්ඩා : Dad Politics කියන්නෙ මොකක්ද

    Dad : මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්නබලය තියෙනවා.අම්මා විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා.පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම තැලෙනවා.

    පසුදා උදැසන

    ඇම්ඩා : මම ඉයෙ රෑ දැක්කා .........

    Dad :
    මොකක්ද

    ඇම්ඩා : ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........
    :rofl::rofl:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මචන් මෙහෙම සීන් එකක් හුංගමදී වෙලා තිබුනා bike එකක ගිය කොල්ලෙක්ට කියල තිබුනා ඉස්සරහා පේන කඩේට ප්‍රෙටල් බෝතල් 2ක සල්ලි දෙන්න කියල කොල්ලා කඩේ එකාට කියලා ප්‍රෙටල් බෝතල් 2ක ගහගන්න කිව්ව කියලා මුදලාලි එළියට ඇවිල්ලා ඈතින් ඉන්න රාළහාමිගෙන් අතින් පෙන්නලා අහල 2ද කියල රාළහාමිත් අතින් 2ක් කියලා කොල්ල ඒකත් ගහගෙන මාරු වෙලා:P

    hari hari machan oya kathawa tham ehenam mata develop wela ewith thiyenne.
    elakiri Oka matath kiuwa eka kiuwe oka boruwak nowei eththa ekk kiyala :)
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Ajitha Edirisinghe
    මේක මේ අරාබි ඉස්රයෙල් යුද්ධ කතාවක්.දෙගොල්ලම වැලි කතරේ ඔලුව වැල්ලේ ඔබගෙන වෙඩි තියාගන්න වෙලාව ,ඊශ්‍රායල් කාරයෝ ඇම්ඩන්ලා අරාබි කාරයෝ බොහොම ලොකු මාන්නක් කාරයෝ .වෙඩි තියනගමන් ඊශ්‍රායල් පැත්තෙන් එකෙක් කැගැහුව " අඩෝ මොහොමඩ්" කියල දන්නවනේ අරාබි භාගයක්ම මොහොමඩ් ල නේ දැන් මොහොමඩ් ලට මල මුං නැගිටලා කව්ද ඩෝ කියල ඇහුව "පට ! පට!! පට!!!" හමුදාවෙන් භාගයක්ම ඩවුන් . ඉතිරි අරාබි සෙට් එක ටක් ගාල මේකට සොලුෂන් එකක් හෙව්වා බැලුවම ඊශ්‍රායල් වැඩි හරියක් david ල හරි තොපිටත් දෙන්නන් කියල දැන් වෙඩි තියාගන්න අස්සෙන් අරාබි කාරයෝ කෑ ගහනවා " අඩෝ david " කියල david ල ඇම්ඩන් ල නේ මුන් වැල්ලේ හැංගිලා ඉන්න ගමන්ම කැගැහුව " කව්ද ඩො david ගාන ප - ය " අනිත් සෙට් එකට බුදු මල නැගිට්ට "අපි ඩෝ " "පට ! පට!! පට!!!" යුද්දේ ඉවරය් .
     
    • Like
    Reactions: westpra