රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    Ehema Nemei... Api kattiyama ekathu wela meka aragena yamuu

    ehema neda honda. team work is best :)

    :yes::yes:
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    බුද්ධි අංශය

    අපෙ ඇම්ඩයියා.......(බොලාලගෙ ඉෂ්ට දේවතාවා) හමුදාවට ගියාලු,දැන් ඉතින් ඔය හමුදාව කියන එකේ බුද්ධි අංශෙට කට්ටිය තෝරන මෙව්වා එකට ඇම්ඩයියත් සෙට් උනාලු (පඩි හොදයිනේ)
    පරීස්සන ඔක්කොම පාස් වෙලා අවසාන ලාස්ට් මෙව්වා එක තියෙනවලු,බුද්ධි නිළදාරියෙක් උනාම ගෑණු මායම් වලට අහුවෙන්න බැනෙ,ඉතින් ඒක තමයි ලාස්ට් ටෙස්ට් එක...
    ඇම්ඩයියා සහ පිරිවර නිරුවත් කොරලා හැම එකාගෙම අතන වැහෙන්න රබානක් සෙට් කරලා පෝලිමට තිබ්බලු,ඔන්න පට්ට සුපිරි කිරි ටොයියා කෑල්ලක් ඇදුම් නැතුව ඉස්සරහින් ඇවිදන් යනව,දැන් ඉතින් කෙල්ල ලගින් යන යන එකාගෙ රබාන ඩොං ඩොං ඩොං ගාලා සද්දෙ දානවා......අම්මදබොල, ඒත් ඇම්ඩයියගෙ රබාන සද්ද නෑලු,
    :rolleyes:
    දැන් ඉතින් ලොක්කා ඇවිත් ඇම්ඩයියගෙ ගුණ කථනයක් හේම කරලා,අනිත් උන්ට අවුරුද්දකට සම්බෝල හදන්න පුලුවං තරම් දෙහි කැපුව,අවසානෙ ඇම්ඩා වැඩේට තෝරගත්තා......
    ඔක්කොම අවසානෙ ලොක්කා සුපුරුදු අණ නිකුත් කලාලු,

    "හ්ම්ම් සියලුදෙනාම පහසුවේ......න් සිටින්!!!" :dull:

    එකපාරම ඇම්ඩයියගෙ රබාන දඩෝං ගාලා පුපුරලා ගියාලු.........! :oo:
    <විකුමා>Wikum Wijesinghe
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    කන්තෝරුවෙ වෑඩ නිමවී ඉතා කුසගිනිවී ගෙදරට පෑමිණි තරුණ ස්වාමියා දුටුවේ තම රුවෑති බිරිද මෙගා ටෙලිනාට්යක් බලමින් සිටින ආකාරයයි....

    සෑමියා :- මට හරිම බඩගිනි....මොනවද කන්න හදලා තියෙන්නෙ?? :frown:

    බිරිද. :- අනේ තාම මුකුත් හෑදුවෙ නෑහෑ.මම හිතුවෙ ඔයා තව රෑවෙයි කියලා... :baffled:

    සෑමියා :- බලනවා.... මේක හෑමදාම අහන බනේනෙ....මම ඉවසුවා හොදටම ඈති.මම අදනම් යනවා හෝටලේකින් කන්න.. :angry:

    බිරිද :- කේන්ති ගන්න එපා අනේ.... මට විනාඩි පහක් දෙන්න... ;)

    සෑමියා :- විනාඩි පහක්??... ඈයි විනාඩි පහෙන් දෑන් මට උයලා දෙන්න පුලුවන්ද??:dull:

    බිරිද :- ඔයාට පිස්සුද?විනාඩි පහෙන් කොහොම උයන්නද?මට විනාඩි පහක් දෙන්න කිවුවෙ ඔයත් එක්ක හොටලේට කෑමට යන්න ලෑස්තිවෙලා එන්න.. :P

    Ranga Perera
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේවා පච එහෙම නෙවෙයි හරි......
    මේක මට වෙලා ගොඩක් කල් . ඒත් කවදාවත් අමතක නොවෙන දෙයක්. එදා රෑ පට්ටම කරුවලයි. රෑ 10 ට විතර ඇති. මම බාගෙට නින්දේ හිටියේ. මට නිකන් නින්දෙන් වගේ ඇහෙනවා අමුතු සද්දයක්. අමුතුයි කීවට අමුතුම නෑ. ඒත් මේ වෙලාවේ. ඇහුනේ මෙන්න මෙහෙම අර ට්පර් වලට ගඩොල් පටවනකොට කට්ටිය කතා වෙලා ගල් පාස් කරන්නේ " ආ ඕන් ....ආ ඕන් ...ආ ඕන් ....ආ ඕන් .... " මෙන්න මෙහෙම මට ඇහෙනවා. යකෝ මේ මහ රෑ ගඩොල් පටවන්නේ මොකාද කියල හිතල බැන බැන නිදාගන්න හැදුවට නවතින්නෙම නෑ සද්දේ. ගේ ලඟින්ම ඇහෙන නිසා මම පොඩ්ඩක් ඇහැ දාලා බලන්න හිතාගෙන දොර ඇරියා. එතකොට සද්දේ නැති උනා. යන්තං ඉවරයි කියලා හිතල ගිහින් නිදා ගත්තා. මේන් යකෝ ආයේ ඇහෙනවා. මලම පැන්නා මට. ආයෙ ගියා බලන්න. ම්ම්හ් මොකෙක්වත් නෑ පේන්න. ගෙට එනවා වගේ ඇවිල්ලා දොරළඟ හැංගිලා හිටියා බලාගෙන. කෑලි 6යේ ටෝර්ච් එකක් මගේ අතේ තිබුනේ. බොලේ ආයේ එනවා සද්දේ. " ආ ඕන් ....ආ ඕන් ...ආ ඕන් ....ආ ඕන් .... " ගානට අල්ලලා සද්දේ එන දිහාවටම ගැහුවා ටෝර්ච් එක. ඒත් ...... කොස් ගහ විතරනේ පෙන්නේ. හැබැයි සද්දේ නැවතුනේ නෑ. ගියා ළඟටම හඃ හඃ දැන්නේ යකෝ වැඩේ තේරුනේ කොස් ගහේ කුඹි රැලක් කන බොන දේවල් එකාට එකා පාස් කරනවා ....ආ ඕන්:yes::yes:

    Sandun Dissanayaka
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    *** ෆොටෝ මෙමරි ***

    එක උත්සවයකදි පන්තියේ ළමයි ඔක්කොම එක ඡායාරූපයකට පෙනී හිටියලු. දැන් පන්තියේ ටීචර් හැමෝටම එක කොපිය ගානෙ දෙන්න උපරිම උත්සහයක යෙදෙනවලු.. ටීචර්ටත් පොඩි ලාභයක් ඒකෙන් තියෙන්න ඇතිනෙ.. ඉතින් දැන් කට්ටියව මේකට කැමති කරවගන්න ටීචර් මෙහෙම කියනවා..

    “හිතල බලන්න ළමායි.. ඔයාලා හැමෝම ලොකු වෙලා මේ ෆොටෝ එක බලද්දි ඔයාලට මොන වගේ සතුටක් දැනෙයිද කියල... එතකොට ඔයාල කියයි.. ‘මේ ඉන්නෙ මල්කාන්ති දැං එයා ගුරුවරියක් :yes:, මේ ඉන්නෙ ගුණපාල දැං එයා දොස්තර මහත්තයෙක්“ :yes:

    ටීචර් මෙහෙම කියාගෙන යනකොට පන්තිය කොනට වෙලා හිටිය ඇම්ඩ කෑ ගහල මෙහෙම කියනවා..

    “එතකොට මේ ඉන්නෙ අපේ ටීචර්. දැං එයා මැරිල“ :yes:

    Rishitha Nuwan
     
    • Like
    Reactions: hilander

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    this is my own

    අම්මා ගෙදර නෑ.....
    මල්ලී අඩනවා.... (මල්ලී කිව්වාට මමම තමා)
    රයිස් එකක් ගෙනත් දීලා (මමම ගිහින් ගත්තේ)
    නලව ගන්නවා (ගෙනල්ලා කෑව ඉතින්)
     
    • Like
    Reactions: Rapkr9808

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    පෙම්වතා : මම මැරුණොත් ඔයා මොකද කරන්නේ :confused:
    පෙම්වතිය : මම මගේ නංගීත් එක්ක ජීවත් වෙනවා :yes:

    පෙම්වතිය: මම මැරුණොත් ඔයා මොකද කරන්නේ :confused:

    පෙම්වතා : මමත් ඹයාගේ නංගී එක්ක ජීවත් වෙනවා :D:yes:
    පෙම්වතිය::angry::angry:
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    හරි යන්නෙ නැහැ
    (වල්)

    දවස් කීපයක්ම ඇම්ඩට අත්පුඩි ගහනවා වගේ සද්දයක් අම්මයි තාත්තයි ඉන්න කාමරෙන් ඇහෙනවා.. ඉතින් එක දවසක් උදෙන් ඇම්ඩා මේ ගැන අම්මගෙන් ඇහුවා..

    “අම්මේ හැමදාම රෑට ඔයාලගෙ කාමරෙන් සද්දයක් එනවා.. මං ඇවිත් බැලුවම අම්ම තාත්තාගෙ ඇග උඩ ඉඳගෙන බම්ප් වෙනව දැක්ක“

    මේක ඇහුණ අම්මට පුදුම හිතුනා වගේම ලැජ්ජාවකුත් දැනුනා..

    “හ්ම්.. මේ.. අර.. මේ.. මේකයි ඇම්ඩන් පුතේ.. තාත්තාගෙ බඩ මහතයිනෙ.. ඉතිං මං එහෙම කලාම තාත්තාගෙ බඩ අඩු වෙනවා“

    “වැඩක් නැහැ. ඕකෙ හරි යන්නෙ නැහැ“ ඇම්ඩන් කිව්වා..

    “ඒ ඇයි?“ අම්ම පුදුමෙන් ඇහුවා.

    “අම්මා නැති දවසට අල්ලපු ගෙදර ඇන්ටි ඇවිල්ලා ආපහු තාත්තගෙ බඩ පුම්බනව මං දැකල තියෙනවා“

    maxxxa :yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මතකින් ලියන්නේ.

    මේක උසවියේ අහන නඩුවක් ලු

    විනිසුරු: යුෂමතා ඇයි පැමිණිලිකරුට පහර දුන්නේ

    විත්තිකරු: ඔහු මට මීට අවුරුදු කිහිපයකට කලින් ඔරං ඔටන් කිව්වා

    විනිසුරු: ඉතින් අවුරුදු ගානකට කලින් කිව්ව දේකට ඇයි ගිය සතියේ ඔහුට පහර දුන්නේ

    විත්තිකරු: ස්වාමිනි, මම ගිය සතියේ තමා zoo එකේදී ඔරං ඔටන්ව දැක්කේ

    :rofl:

    +5
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    අවුරුදු තුන හතරක කෙල්ලෙකුයි කොල්ලෙකුයි මොන්ටිසෝරියෙදි බාත් ටබ් එකේ නාන්න සෙට් වුණාලු. කෙල්ලට කොල්ලගෙ අවයව දැකලා හෙන පුදුමයිලු. :oo:

    'මම ඒක අල්ලල බලන්නං?' ;)

    කෙල්ල බැගෑපත් වුණාලු. කොල්ලට මල පැන්නලු. :frown::frown:

    'බෑ බෑ.. ඔයා හදන්නෙ මගෙ එකත් කඩන්නද?' :angry: