දැන් කොකෝ කිව්වේ බොගේ හතර කේන්දරේ අවුල් කිව්වද ?![]()
කිව්වා අර තරින්ද අංකල් ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා...... 

දැන් කොකෝ කිව්වේ බොගේ හතර කේන්දරේ අවුල් කිව්වද ?![]()
කිව්වා අර තරින්ද අංකල් ගෙන් පරිස්සම් වෙලා ඉන්න කියලා...... 

ගෙවෙන්න්න ඕක එලියට ගන්න එපෑ ටකරන් මඩුවෙන්තෝ ඕක මීයෝන්ට සින්නක්කර ලියල දීලනේ තියෙන්නේ
මුගේ පඩ ටෝක් විතරයි තියෙන්නේ පෙට්‍රල් වැඩ කරනවලු පොළොන්නරුවේ ගිහින් කට්ට බැස්සේ නෑලු ..ඊයේ හාර්ඩ් එක දෙන්නම රුපියල් 1000ක් ගිහින්ලු !! අමු බේගල්
![]()
යකෝ ඊයේ හාඩ් දෙක ගිහින් දෙන්න වැඩේට 57Km දිව්වා..... බලාපිය එතකොට ගණන් හදලා....... 
volume down ඔබාගෙන power button එක ඔබන්න. එතකොට තමයි flash මෝඩ් එකට යන්නෙ.ස්තූති.....
![]()
ඒත් මට මේක කරන හැටි තේරුනේ නෑ......
මේක ඔන් කරපුවහම, අර ඈන්ඩ්‍රොයිඩ් මාක් එක එනවා...... ටිකකින්, සැම්සුන් කියලා එනවා..... ඊට පස්සේ, ඈන්ඩ්‍රොයිඩ් කියලා වැටිලා තියෙනවා...... ඊට එහා මුකුත් යන්නේ නෑ......මම ඔන් කරද්දි, Volume Up එක ඔබන් ඔන් කරා...... Volume Down එක ඔබන් ඔන් කරා.... මුකුත් වෙන්නේ නෑ.....
![]()
අද දවසෙම මේකේ පිටු දුවල නෑ වගේ නෙහ් ?අද බකාඩි බීලත් වැදුනේ නෑ බන් මට
අරක්කු වල වරදක් ද මගේ අප්සෙට් එකක්දැයි නොතේරේ
![]()
තෝ අදත් බිව්වද.....?? අර බේබදු පෙරා ආවද....?? උදේ කතා කරා ඕකා..... ඊයේ රෑත් බීලද කොහෙද..... 
ඇත්තමයි බන් පොඩි එහෙම ගතියක් නම් තියෙනවා තමයි....
ශොප් එකේ තියෙන බල්බ් ටිකත් මාරු කරන්න ඕනා බං......ඒ සමහර උන්ට මූඩියක් පෑගුන ගමන් කට්‌වෙන නිසානේ, අපේ යාළුවෙකුත් ඉන්නවා බියගම ඔහොම. මුඩියයි, පස්සේ කන සාක්කුවේ.....![]()

කිව්වා කියලා හිතා ගනින්....... 
volume down ඔබාගෙන power button එක ඔබන්න. එතකොට තමයි flash මෝඩ් එකට යන්නෙ.
ඕකෙ photo දාපං බලන්න. පිටි පස්සෙයි sim දාන හරියෙයිත් එක්කම.
හරි යන්නේ නැත..... මොකකටවත් යන්නේ නෑ......
හොර කොපියක් වගේ.. ඕකෙ 64gb මොඩල් එකක් නෑ. 8,16,32 විතරයි තියෙන්නෙ.. අනික imie code එක ඔතන print කරලා තියෙන්නත් ඕන.

මේකෙ පිටිපස්සෙ කවරේ print කරලා තියෙන්නෙ පැත්තටනෙ. ඕක එන්න ඕන හරස් අතට. පහලම. ඕක හොර එකක්ම තමයි. ඔරිජිනල් samsung rom දාන්න යන්න එපා. වැඩ කරන එකක් නෑ.
කහ ඉරෙන් මිසක් පාර පනින්න එපා.... පොලිස් කාරයෝ අල්ලනවා..... අද ශොප් එක ඉස්සරහා, මේ හවස 6ට විතරත් කොච්චියෙක් ඉදන් පාර කහ ඉරෙන් නැතුව පනින උන් අල්ල අල්ල හිටියා...... 
හොර කොපියක් වගේ.. ඕකෙ 64gb මොඩල් එකක් නෑ. 8,16,32 විතරයි තියෙන්නෙ.. අනික imie code එක ඔතන print කරලා තියෙන්නත් ඕන.![]()
IMEI එකක් මේකේ කොහෙවත් නෑ.......
මේකෙ පිටිපස්සෙ කවරේ print කරලා තියෙන්නෙ පැත්තටනෙ. ඕක එන්න ඕන හරස් අතට. පහලම. ඕක හොර එකක්ම තමයි. ඔරිජිනල් samsung rom දාන්න යන්න එපා. වැඩ කරන එකක් නෑ.
හුටා.... දැන් මොකෝ කරන්නේ...... 
දුන්න එකාට කියපං ගත්ත තැනටම දීලා හදාගන්න කියලා. හොර කොපි වලට rom flash tools හොයන්න බෑනෙ බං. නියම model numbers මුකුත් නෑනෙ.IMEI එකක් මේකේ කොහෙවත් නෑ.......
![]()
හුටා.... දැන් මොකෝ කරන්නේ......
![]()
දුන්න එකාට කියපං ගත්ත තැනටම දීලා හදාගන්න කියලා. හොර කොපි වලට rom flash tools හොයන්න බෑනෙ බං. නියම model numbers මුකුත් නෑනෙ.
බඩුම තමා...... මම හිතන්නේ ඌ මෙලෝ දෙයක් දන්නේ නැති එකක්.... අහු වෙලා ඈති ෆේක් සැම්සුන්ග් එකකට.... දැන් ඉතින් ඌ සුනේ සුන්...... 