දැන් හොඳයි වගේ...![]()


බොන්නේ නෑ කිව්වා නේද...
![]()


දැන් හොඳයි වගේ...![]()


බොන්නේ නෑ කිව්වා නේද...
![]()


thnx...aluminium heat sink දාන්නෙ 1w led පාවිචි කරද්දි. ඒවා ගොඩක් රත් වෙන හින්ඳා. සාමාන්‍ය led වලට heat sink වැඩක් නෑ, දාන්නත් බෑ. සාමාන්‍ය හැඩේ එක එනවා led 60ක් දාන එකක්. පිට තියෙන්නෙ plastic රවුම් කවරෙ. ඒක දැම්මාම සාමාන්‍ය බල්බ් එකක් හැඩේ එන්නෙ.
මෙන්න මේක වගෙ:
![]()
60ක් දැම්මාම වොට් 3.6 වගෙ යන්නෙ.. ඕක පාස්සන්න ලේසි. ඔය ලයිට් එක ටිකක් ලොකුයි, ඒ හින්ඳා ඉඩ තියනවා.thnx...
එතකොට මේවට දාන්නේ වොට් කීයේ led ද. මේක ඇතුලට led 60 ඔබනවා කියන්නේ මාර ගේමක්නේ....
හරි හරි දැන් තේරුණා....60ක් දැම්මාම වොට් 3.6 වගෙ යන්නෙ.. ඕක පාස්සන්න ලේසි. ඔය ලයිට් එක ටිකක් ලොකුයි, ඒ හින්ඳා ඉඩ තියනවා.
ඔය හැඩේ ඒවා නං අැලුමීනියම් heat sink තියන එක හොඳයි. ඒවගෙ එලිය හොඳට විහිදෙනවා, ඔය led 60 ක් තියන ඒවාට වඩා.හරි හරි දැන් තේරුණා....
මම බැලුව කඩේ තියෙන සමහර බල්බ් වල කවරේ ඇලුමිනියම්. සමහර ඒවා ප්ලාස්ටික්. දැන් තමා වෙනස දැනගත්තේ.
එතකොට කඩෙන් ගන්නවනම් ඔය දෙවර්ගයෙනුත් හොඳ මොකක්ද....
ඔය හැඩේ ඒවා නං අැලුමීනියම් heat sink තියන එක හොඳයි. ඒවගෙ එලිය හොඳට විහිදෙනවා, ඔය led 60 ක් තියන ඒවාට වඩා.


දැන් ටයර් වල ගණන් වල හැටියට එහෙම වෙනවනම් කොච්චර හොඳද.ගල්වගේ නම්, දාල දුවපු ගානත් ඇති නම් ඔන්න ඔහේ ඔය දෙක ගලෝල දාපන්.
(ගලවලා පස්සේ මට කියපන්. ඇවිත් ගෙනියන්නම්)![]()
කිලෝ මීටර් 25,000ක් වගේ දුවලා ඈත්තේ...... ඒ ටයර් දෙකේ කිසිම සැප පහසුවක් නෑ බං..... ගල් වගේ..... මම හිතෙන්නේ ඒක නිසාද දන්නේ නෑ, කාර් එකේ පිටිපස්සේ ශොක් දෙකත් දාන්න උනා....... 
ඔය මගෙ එකේ මොඩල් නම්බර් එකමනෙ! ඔරිජිනල් ටැබක් නං මෙන්න ඕන වන ෆයිල් ටික :
P3100XXCLL2_P3100XEFCLK1_XEF.zip <-- මේක තමයි orginal samsung jelly bean rom එක. ඕක ලංකාවට එන එක. සින්හල යුනිකෝඩුත් තියනවා.
zip file එක 756mb වගෙ.
Odin3_v3.04.zip <-- odin flash 3.04 ඕන ඕක flash කරන්න.
CF-Auto-Root-espressorf-espressorfxx-gtp3100.zip <-- මේක තමයි ඕක root කරන්න ඕන ෆයිල් එක.
ස්තූති.....
මම ඔන් කරද්දි, Volume Up එක ඔබන් ඔන් කරා...... Volume Down එක ඔබන් ඔන් කරා.... මුකුත් වෙන්නේ නෑ..... 
උඩින් යන්නේ. ටයර් ගෙවෙන්නේ නෑ.....
මු මේ ල*බක් කියනවා. වාහන ගෙදර තිබුනට ටයර් ගෙවෙනවද කවියෝ......![]()
අවුරුද්දකට කොහොම හරි 5000Km දුවනවනේ මම.....

තාම කැස්ස පොඩ්ඩක් තියෙනවා..දෙයියනේ කියලා හෙට වැඩට යන්න පුළුවන් වෙයි..

ඒ අස්සේ මේ දතකුත් රිදෙනවනේ....

තෝලන්ගමුවේ ඉඳන් පිටිපස්සේ දාගෙන ආපු බරට....කිලෝ මීටර් 25,000ක් වගේ දුවලා ඈත්තේ...... ඒ ටයර් දෙකේ කිසිම සැප පහසුවක් නෑ බං..... ගල් වගේ..... මම හිතෙන්නේ ඒක නිසාද දන්නේ නෑ, කාර් එකේ පිටිපස්සේ ශොක් දෙකත් දාන්න උනා.......
![]()

මූ මට පේන්නේ ලේලන්ඩ් ටයර් දෙකක්ද කොහෙද දාලා තියෙන්නෙ...![]()

ඒකත් ඇත්ත තමයි... හැබැයි මූ ගෙදර නැවතුනහම නම් ඕක දුවන්න ඔඅටන් ගනී...![]()
නැවතුනහම දුවන්න වෙන විසදුමක් හොයන්න වෙනවා....... මේකේ වැඩ වලට ගියහම, තෙල් ගහන්නේ පොලිසියෙන්ද.......!! 
වැඩට ගියාට වැඩිය මහන්සි වෙන්න එපා...තාම කැස්ස පොඩ්ඩක් තියෙනවා..දෙයියනේ කියලා හෙට වැඩට යන්න පුළුවන් වෙයි..ඒ අස්සේ මේ දතකුත් රිදෙනවනේ....
![]()

තෝලන්ගමුවේ ඉඳන් පිටිපස්සේ දාගෙන ආපු බරට....![]()
නෑ නෑ...... ඊට කලින් මාරු කරේ...... ගෙදර කට්ටිය එක්ක මුලින්ම පොළොන්නරු ගිය වෙලාවේ,
පිටිපස්සේ සීට් එකේ 3ක් ගියානේ...... ඉතින් කට්ටිය ගේම ඉල්ලුවා, වලවල් වල වැටෙද්දි හරිම අමාරුයි කියලා..... බැලින්නම් ශොක් දෙක බැහැලා...... කම්පැණි එකේ එක ශොක් එකක් Nissan කියලා ගහලා තියෙන, KYB එකෙන් හදන එක 12,500ක් හෝ 14,500ක් උනා ඒ දවස් වල...... මම KYB පිටින් අරන් දැම්මේ දෙකම 12,000 හෝ 13,000 ට...... 

දැන් උඹ ජොබට ආයිබෝවන් කිව්වහම දිගටම වැඩ තියෙයි...![]()
නෑ බං...... මේක මගේ වාහනයක් නෙවේ නේ...... 
ආ.. ලයිට් ගන්නද.. ?
මේ කොසෝ.. නරකද බිස්නස් එකක් කරොත් ?

ඔව් ඔව්..... අපිත් විකුණලා දෙන්නම්....... 

උඩ පැනගෙන ගිහින් ඔය හම්බ ගුබ්බෑයමටම රිංගන උන්ට හොද පාඩම්........
කොහේද මේක තිබ්බේ......?? 