මේක පොලෝසියේ කතාවක්, මට කෙනෙක් කිව්ව එකක්
මෙහෙමයි සීන් එක, රථවාහන අංශයේ පොලිස් මහත්වරු දෙන්නෙක් අර අතයටින් ගන්න ඒවා ලබා ගන්න අපුරු උපක්රමයක් යෙදුවලු. මෙයාල කරේ, ප්රෙට්ට්රල් ශෙඩ් එකක් කෙනෙක් එකක් කතා කරගෙන ඊට මීටර 200 ක් විතර එහා ඉඳලා මෙයාලගේ වැඩේ පටන් පටන් ගත්තලු
දැන් අතනින් අලල්නවලු දඩ කොල නොලියන ඒවයේ ගාස්තුව ශෙඩ් එකේ කොල්ලා ලගින් තියලා යන්න ඕනි. දැන් වැඩේ දිගට කෙරි ගෙන යනවා....
ඔය අතරේ එනවා අපේ කතා නායකයා. පොරගෙත් වැරද්දට දැaන මේදෙන්නා දඩ කොල නොලියා දඩේ ගෙවන්න කිවුවා. හරි දෙන්නම් උඔලාට කියලා හිතාගෙන මෙයත් ගියා ශෙඩ් එක ලඟට
ඉස්සේලලම කිවුවා "ගහන්නකො මල්ලී Full Tank"..... කොල්ලත් ගැහුවා
ඊට පස්සේ මු කියාපී...මල්ලී අතන ඉන්නේ මගේ අයියා කෙනෙක්.. එයා ගේ ගානින් මේක අඩු කරගන්න කිවුවා.
එක අහපු මේ කොල්ලා පස්සට ගිහින් රාළහාමිලා දිහා බලනකොට් උනුත් අතින් සිග්නල් එකක් දුන්නා ගන්න කියලා
ගන්න ගන්න කියාලා දෙන සිග්නල් එක අතින් දෙනකොට කොහොමද කියලා තේරේනවානේ
කොල්ලා හිතුවා හරි තමයි කියලා Reply hand සිග්නල් එකකුත් දාලා ... හරි මහත්තයෝ යන්න කිවුවා
ඔන්න පොලිසියටත් බය නැති කොල්ලෝ ඉන්නවා
එහෙම කරපු එකා දැන් මේක කියවනවා ඇත්ද? නැත්නම් එහෙම උන අපේ අහිංසක රාළහාමිලා ගෙන් කෙනෙක් මේක කියවනවා ඇත්ද?
(හම්ම්මෝ උසස්නවට වඩා මේක කොටන එක අමාරුයිනේ )

Last edited:

........................