EK Married Club-6

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියො, මෙන්න උඹට බිස්නස් එකක් : http://www.elakiri.com/forum/showthread.php?t=1558736
    අපෝ බාස්ල කොහෙද ඉන්නේ. හොඳ බාස්ල සෙට් එකක් හිටියනම් ගොඩ. එහෙනම් කන්ට්‍රැක් අරන් සෑහෙන දෙයක් කරන්න තිබුන. බඩු තිබුනත් දැන් කරන්න බැරිවෙලා තියෙන්නේ බාස්ල නැති එක.:baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: ශොට් ගන් නෙවේ බොල...... හොට් ගන්...... :angry:
    ඇයි උඹ IGI ගහපු හොට්‍ ගන් එකට දැන් මොකද වෙලා තියෙන්නේ....:oo::baffled::rolleyes:;):P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං කෙසේ ද සුව දුක්..................
    යුරාට තැන අල්ලලා දීල කෙලින්ම පදිංචි වුනා කියහං කෝ වැසිකිලියේ උදරාබාධයක් නිසා...
    දැන් නම් හොදයි.................

    කෝ අපේ අළුත් සිකුරා.......නැද්ද මේ පැත්තේ..........:rofl::rofl:

    onna ohe hadapan :angry: naththan mage wade thawa parakku wei :frown: ara K@ri kibula nisaa thamai mei okkoma :angry:
    තෝ බීල නේද හුයන්නා........
    මම හොයා ගන්නවා බල්ලෙක් ආයෙත්....
    මාළමේ පීරලා හරි.....

    chuttak biwwa aasawata :P ane manda anik un cut wela mama awukana pilime wage ohe innawa melo rahak naa :dull:
    අනේ ෆල යන්න පෑන් බිජ්ජා...............
    තෝ කියන කොට එහෙමයි...
    කරන කොට මෙහෙමයි..........
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉතිං කෙසේ ද සුව දුක්..................
    යුරාට තැන අල්ලලා දීල කෙලින්ම පදිංචි වුනා කියහං කෝ වැසිකිලියේ උදරාබාධයක් නිසා...
    දැන් නම් හොදයි.................

    කෝ අපේ අළුත් සිකුරා.......නැද්ද මේ පැත්තේ..........:rofl::rofl:

    තෝ බීල නේද හුයන්නා........
    මම හොයා ගන්නවා බල්ලෙක් ආයෙත්....
    මාළමේ පීරලා හරි.....

    අනේ ෆල යන්න පෑන් බිජ්ජා...............
    තෝ කියන කොට එහෙමයි...
    කරන කොට මෙහෙමයි.
    .........
    :baffled::yes::P:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ බලු පුකවල ඉඹින්න ඔච්චටම ආසද බං ?
    මටත් දැන් පොඩි සැකයක් තියෙනවා ඔච්චර ආසාවෙන් ඉඹින්නේ බලු පුකවල්මද කියලා.....:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ බලු පුකවල ඉඹින්න ඔච්චටම ආසද බං ?
    ඇයි බං, මේකේ පෝස්ට් වලින්,
    කතා කරල බිල දාගෙන ෆෝන් වලින් මුංට දෙන් අවවාද සහ දැනමුතුකං................

    ඊට වඩා හොදයි බල්ලෙක් හොයා ගන්නවා......:dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි බං, මේකේ පෝස්ට් වලින්,
    කතා කරල බිල දාගෙන ෆෝන් වලින් මුංට දෙන් අවවාද සහ දැනමුතුකං................

    ඊට වඩා හොදයි බල්ලෙක් හොයා ගන්නවා......:dull::dull::dull::dull::dull::dull::dull::dull:
    උඹ මේ අවවාද දැනමුතුකම් දෙන්නෙ උඹ හිතන් ඉන්නෙ මුන්ට 8යි,10යි කියලාද ? මේ 30,35 පැනපු උන්ට ඕවා හරියන්නෙ නෑ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද බං ?
     
    kingdewi

    Well-known member
  • උඹ මේ අවවාද දැනමුතුකම් දෙන්නෙ උඹ හිතන් ඉන්නෙ මුන්ට 8යි,10යි කියලාද ? මේ 30,35 පැනපු උන්ට ඕවා හරියන්නෙ නෑ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද බං ?

    ඒකත් ඇත්ත බන්.:yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ මේ අවවාද දැනමුතුකම් දෙන්නෙ උඹ හිතන් ඉන්නෙ මුන්ට 8යි,10යි කියලාද ? මේ 30,35 පැනපු උන්ට ඕවා හරියන්නෙ නෑ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද බං ?
    :oo::baffled::yes::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ මේ අවවාද දැනමුතුකම් දෙන්නෙ උඹ හිතන් ඉන්නෙ මුන්ට 8යි,10යි කියලාද ? මේ 30,35 පැනපු උන්ට ඕවා හරියන්නෙ නෑ කියන එක උඹට තේරෙන්නෙ නැද්ද බං ?

    ඒකත් ඇත්ත බන්.:yes:
    ඔව්...
    ඒක නිසා ඒ සේවය නතර කරනව වහාම කිරියාත්මක වෙන පරිදි.......
    මීට පස්සේ වෙන්නේ.......

    ඌ-මචං අද සෙට් වෙනවා....
    මම-හොදයි......
    ඌ-දෙකක් දානව මචං අද......
    මම-හොදායි.......
    ඌ-කොටුවකුත් පනිනවා ඒ අල්ලපනල්ලේ...
    මම-හොදායි........
    ඌ-මම මැරෙනව බං...මට බෑ මේ ආතතිය දරන්න....
    මම-හොදායි......

    :dull::dull::dull::dull::dull::dull::dull::dull:
     
    kingdewi

    Well-known member
  • ඔව්...