එලකිරි Night Club V

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar164517_5.gif


    images

     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.


    HUAWEI_E3131__4G_21M_USB_Dongle_Unlocked.jpg


    මේක Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනා. ඒත් ඊට වඩා ගොඩක් ලේසි ක්‍රමයක් මට සෙට් වුනා. මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.

    මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker

    මෙන්න මේ සොෆ්ට්වෙයා එක බාගන්න.





    දැන් dccrap.exe open කරගන්න.
    දැන් Select manufracture එකට modem එකේ නම ‍තෝරන්න.



    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B6%BA+0.jpg






    දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

    දැන් Detect card බොත්තම ඔබන්න

    දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින් Unlock button එක ඔබන්න.

    දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
    සැලකිය යුතුයි:
    Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ පොඩි Software එක Download කරගන්න











    මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැන තියෙන්නෙ Unlock code එක තමයි.


    %E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%82%E0%B6%BA+2.jpg


     
    Last edited:
    Status
    Not open for further replies.