මචංලා මම මේ ත්රෙඩ් එකටනං අළුත්.. මම $5කට wifi adapter එකක් බිඩ් කරලා වින්කළා. පේ කරලත් දැන් මාස දෙකහමාරක් විතර, සෙලර්ගෙන් ඇහුවම ඌ ට්රැකර් නම්බර් එක හිටං එවල තිබුනා.. ඒත් තවම මට තවම භාණ්ඩෙ ලැබුන්නෑ රීෆන්ඩ් කරගත්තොත් හොඳයි ද? සෙලර්ට නෙගටිව් ෆීඩ්බැක් එකක් දෙන්නද?

හ්ම්ම්.. ආපහු කතා කරල බලන්න ඕනෙ... ලංකාවෙ තැපැල් හොරුත් ඉන්නවනෙ..ade katha karala goda daganin , kawadawath negative feedback denna epa bung![]()
Apo naha machan, oka gedaratama enawa
![]()
Me item eka genapu aya innawanam poddak kiyanna meka normal router ekak wage use kalekida ethernet connector eka makata input karala.
WiFi password demmekida Routers walata wage
Meka man genawa. Badu elata weda. Man ipad ekata use karanne mage 3g dongle gahala. 2600 k withara giye. Badu gedaratama awa. Password anan manan okkoma danna puluwan.

Thanks machoMeka man genawa. Badu elata weda. Man ipad ekata use karanne mage 3g dongle gahala. 2600 k withara giye. Badu gedaratama awa. Password anan manan okkoma danna puluwan.
link eka daapan ban![]()
![]()
http://www.ebay.com/itm/5in1-Mini-150Mbps-3G-WIFI-Mobile-Wireless-Router-Hotspot-1800mAh-Powerbank-/130825843074?pt=COMP_EN_Routers&hash=item1e75d3f182
Machnla..me ladies watch eka mama bid karala win kara..kata hari meka oneda?
$2.95 meka mama win kare.meka naththam eta wada ganan wadi..
![]()
http://www.ebay.com/itm/321134739343
machanla mata podi help ekak one
mata 8 gb honda trasfer speed ekak thiyena pen ekak hoyala denna puluwanda
ebay eken
man baluwa eth mata hariyatama sure na ewa genuineda fakeda kiyala
ane loku help ekak
![]()
![]()
meka hondaida machan gattha aya inawada ?
http://www.ebay.com/itm/TOSHIBA-USB...20?pt=US_USB_Flash_Drives&hash=item4d09d0c98c
අවුලක් නම් නෑ..
ඒත් ෆයිල් කොපි වෙන ස්පීඩ් එක ටිකක් මදි..
පේන් එකට ෆයිල් කොපි වෙන්නේ 4-5Mb/s වගේ 
mokak gaththath oya ganan thamai banමන් ගත්තා ඔක..අවුලක් නම් නෑ..
ඒත් ෆයිල් කොපි වෙන ස්පීඩ් එක ටිකක් මදි..
පේන් එකට ෆයිල් කොපි වෙන්නේ 4-5Mb/s වගේ
![]()
.. ehenam ithin 3.0 ma ganna one 