EK Married Club-6

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද ඔක්කොම මුන් කලින්ම යහන ගත වෙලා වගේ ,
    උන්ව කුද්දන්න කොසා නැහැ වගේ
    එනිවේ ගුඩ් නයිට් ඇන්ඩ් හැව් අ සුපර්බ් ටුමොරෝ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉවසපං කොල්ලෝ.... :cool: කාලයක් ඉන්නකොට කස්ටමර්ලා එයි... :yes:

    :D බලමු බලමු..... දැන් මේ මාසේ 20 වෙනිදයින් පස්සේ, හෑන්ඩ් බිල් බෙදන්න එන කට්ටිය අත උස්සන්න බලන්න...... :cool: :D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D බලමු බලමු..... දැන් මේ මාසේ 20 වෙනිදයින් පස්සේ, හෑන්ඩ් බිල් බෙදන්න එන කට්ටිය අත උස්සන්න බලන්න...... :cool: :D
    :oo: ඒ මොකද 20 න් පස්සේ..:rolleyes::rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    tag.png
    Good Bye EK :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ කොස්...............???

    සුබ උදෑසනක් වේවා හෝහපුටුවෙණි...!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:D

    කොසා මාමා ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා වගේ.....

    මේ කිඹුලා අයියේ මට අර සහයිකාවගේ පඩිනඩි ගැන පොඩ්ඩක් කියන්නකෝ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොසා මාමා ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලා වගේ.....

    මේ කිඹුලා අයියේ මට අර සහයිකාවගේ පඩිනඩි ගැන පොඩ්ඩක් කියන්නකෝ........
    කලින් නෝ එක්ස්පීරියන්ස් නම් මුල් මාස 6-ට්‍රේනින්ග්-10000/= ඉන්පසු මාස 6-12000/=
    ඉන්පසු අවම 14500+ඕටී= දළ ලෙස 15700++
    නිල ඇදුම්, ඖෂධ, තේ නොමිලේ
    අප්‍රේල් මාසය සදහා අවම මාසයක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලින් නෝ එක්ස්පීරියන්ස් නම් මුල් මාස 6-ට්‍රේනින්ග්-10000/= ඉන්පසු මාස 6-12000/=
    ඉන්පසු අවම 14500+ඕටී= දළ ලෙස 15700++
    නිල ඇදුම්, ඖෂධ, තේ නොමිලේ
    අප්‍රේල් මාසය සදහා අවම මාසයක වැටුපට සමාන ප්‍රසාද දීමනාවක්.

    එල....... අනුරාධපුර අපේ මායියාගේ ගෙවල් පැත්තේ ළමයෙක ඉන්නවලු..... මාලඹේ තැනක් තියෙනවලු නවතින්නත්...... කියලා බලන්නම්...... කලින් නෝ එක්ස්පීරියන්ස් නම් තමා......
     
    Status
    Not open for further replies.